KFC අවන්හල් ජාලය බිහිකිරීමට පුරෝගාමීවූ චරිතය වූයේ ඇමරිකාවේ විසූ හාර්ලන්ඩ් සැන්ඩර්ස් නම් මිනිසාය එක් තැනෙකින් ජීවිතය පටන් ගැනීමට උත්සාහ කළද, එය ව්යරර්ථ විය. ආයෙත් තවත් තැනකින් පටන් ගන්නට උත්සාහ ගත්‍් නමුත් එතැනදීත් ඔහු අසාර්ථක විණි. එනයින් හාර්ල්න්ඩ් සැන්ඩර්ස් අසාර්ථක වූයේ වරක් දෙවරක් නොවිය. සිය...