නෝමල් පාරක යනකොටනං ඒක අවුලක් නෑ...Mamanam nawaththala nida gannawa![]()
Nearest exit/Service areaනෝමල් පාරක යනකොටනං ඒක අවුලක් නෑ...
හයිවේ වගේ යනකොට අවුල්නෙ.....
මම දන්න මනුස්සයෙක් සදර්න් හයිවේ එකේ යනකොට නිදිමත වෙලා...Nearest exit/Service area
නෝමල් පාරක යනකොටනං ඒක අවුලක් නෑ...
හයිවේ වගේ යනකොට අවුල්නෙ.....
ඒ හින්ද අනික් දවසෙ නවත්තන්නෙ නැතුව යන ගමන්ම නිදාගන්න පුරුදුවෙන්න...
ලංකාවෙද? සමහර විට වෙන රටවල් වලත් southern highway ඇතිමම දන්න මනුස්සයෙක් සදර්න් හයිවේ එකේ යනකොට නිදිමත වෙලා...
සර්විස් ඒරියා එක කිට්ටුව ඉඳල තියෙන්නෙ. ඒත් යාගන්න බැරි තරමට නින්ද යන්න ඇවිත්.. මිනිහ වාහනේ පාර අයිනට කරල නවත්තල නින්දක් දාල..
ටිකකින් පොලීසියෙන් ඇවිත් කතා කරල විස්තරේ අහල. අපේ මිනිහ හේතුව කියල.
පොලීසියෙ එක්කෙනෙක් වාහනේට නැගල, මූවත් දාගෙන සර්විස් ඒරියා එකටම වාහනේ දාල, මූණට ලයිට් එළියවත් වදින්නෙ නැති වෙන්න අස්සකට වෙන්න පාක් කරල, නිදාගෙන ඉඳල යන්න කියල, ගිහින්....
ow meka niyamai... mama eka digata night shift karala 5.30 off wela ehemama 160km yanawa... redbull suger free eka thama mama bonneRed bull 1 gahanna. matath 200 KM wage eka digata drive set karanna set wuna.
බිබී හිටපු තේ එක යනවා තව ටිකෙන් නහයෙන්.
අරූ නිදං ඉද්දි, හීනයක් දැකල මට කිවුවද දන්නෙත් නෑ....ලංකාවෙද? සමහර විට වෙන රටවල් වලත් southern highway ඇති
අපිනං මැනුවල්...sports mode yanawa