අවුරුද්දෙ අවසානයේ Dialog සිම් පාවිච්චි කරන ඔයාලා ළඟ තියෙනවා ඔයාලා නොදැනම එකතු උන පුන්චි මුදලක්. ඒ ඔයාලගෙ අවුරුද්ද පුරා එකතුවුන Star Points ටික. ඒවා අපතෙ යන්න නොදී අරමුදලකට ලබා දෙන්න පුලුවන් මෙන්න මේ කෝඩ්එක ඩයල් කරලා ඒ අපතේ යන්න නියමිත මුදල Little Heart අරමුදලට බැර කරන්න.
#141*6*4#
#141*6*4#

