උඹ පුල් ජොලියේ ඉන්න විදිහට මේ ටිකේ හිටපන් බොරුවට හරි . උඹ යන්න එපා කෝල් මැසේජ් වලට , පුළුවන් නම් උඹ ඉන්න social මිඩියා ටිකේ last සීන් අයින් කරපන් , සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් පලයන් උඹේ ඔලුවට ටිකක් හොද වෙයි , ගැනී බලන්න ගන්නවා උඹට මොකද උනේ කියලා එකෙන් ටිගර් වෙන්න දියන් , ඒකිගේ ගෙවල් වල උන් එක්ක...