කලින් ගහලා තිබ්බ බදු ටික තිබ්බනම් ඕක ලොකුට දැනෙන්නේ නැ දුර දිග නොබලා ඒවා අයින් කරලා තමන්ගේ යාලුවොන්ට සහන දුන්න කෙනා ගැන පම්පෝරි ගහනවනම් සිනි බදු වංචාව කියවගෙන එන්න
එතකොට අරගලේ කොහේ හරි සටන් පාටයක් තිබ්බද ජන්දෙන් එක මන්ත්‍රී අසුනකට සිමා කල පක්ෂෙක එක්කෙනෙක් ජනාධිපති කරන්න කියලා
නියම අරගලය ඇති...