QR එක හඳුන්වා දුන්නත් තාම ඒක හරි විදියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ නේ.. මම තෙල් ගැහුව නම් මගේ නමට ඉස්සරහින් ගත්තු තෙල් ගාණයි, දිනෙයි, සතියට හිමි ගාණයි, ඉතුරු වෙලා තියෙන ගාණයි හරි විදියට update වෙනව නම් සහ ෂෙඩ් වලට දාලා ඉන්න පොලිස් සහ හමුදා නිළධාරීන්ට හරි විදියට නීතිය ක්‍රියාත්මක කරන්නය කියන අණ දීලා...