උඹ මේකෙන් අදහස් කරන්නෙ මෛත්‍රී නම් (රනිල් ගෙ වයිෆ්) කැත කතාවක් ඒක.. ඒ ගෑණු මනුස්සය තමුන්ගෙ පාඩුවෙ හිටිය මිසක්, ශිලන්ති වගේ බැබලෙන්න ආවෙ නෑ.. මගේ දේශපාලන මතය රනිල්ට විරුද්ධව උණත්, මෛත්‍රී කියන්නෙ ගරුකළ යුතු සහ බලු දේශපාලන කතා වලට ඈඳගත යුතු නොවෙන චරිතයක්..