1. Awatiyal

    ඊයෙ උඹල මට බයිය කියල බැන්නනෙ

    අනුරාධයො.. අනේ උඹත් මේ ඔන්ලයින් ඔපන් ෆෝරම් එකක කියන කරන දේවල් සීරියස් ගන්නවනෙ.. බලපංකො මේකෙ පැල් බැඳගෙන පොහොට්ටුවට කඩේ යන නම ගිය කට්ටිය ඉන්නව සහ උන්ට අනන්ත දහදුරා කතා කියනව අනිත් උන්.. ඒත් ඒ එකෙක් වත් හැදිල තියෙනවද? සැලිල තියෙනවද? නෑ නේ... ඇයි උඹ ඔවුව හිතට ගන්නෙ.. අතෑරලා දාපිය..
  2. Awatiyal

    ATM eka gawa Hinganno Wedida? Mekai Deyyo karanne!

    උන් දන්නවා සාමාන්‍ය මිනිහෙක් බෙල්ල කපනවයි කියල කිවුවට කපන්නෙ නැතිය, හැබැයි පිස්සු උට්ටෙක් එහෙම ෂුවර් කරන්නම බැරිය කියල.. ඒකයි උන් උඹ ලඟට එන්නෙ නැත්තේ.. ඉතින් ඔය ක්‍රමේ උඹට හරි ගියාට අපිට හරි යන්නෑ එමිල්..
  3. Awatiyal

    Google Sheets [HELP]

    BUMP..!! BUMP අයියෝ.... ------ Post added on 1656912539 BUMP ------ Post added on 1656949784
  4. Awatiyal

    Google Sheets [HELP]

    මචංස්ලා.. google sheet එකක් තියෙනවා ID No, Address, TP No. වගේ details ගොඩාක් දාපු.. මට ඔ්නි වෙලා තියෙනවා අළුත් google sheet එකක් හදලා, එකෙ ID Number කියලා column එකක් හදලා, මම කාගෙ හරි ID No. එක ටයිප් කරාම, අර මුල් google sheet එකෙන් ඒ ID No. එකට අදාල Data ටික විතරක් import වෙන විදියට...
  5. Awatiyal

    මූ අලියෙක් ව හප්පලා

    සද්දන්ත අලියෙක් ඇදගෙන වැටෙන්න තරම් හෙමින් නෙ මුන් ගිහින් තියෙන්නෙ...
  6. Awatiyal

    JVP එකේ පෙනෙන අඩුපාඩු

    රට ඇතූලෙ ජන මතයක් හැදීගෙන ආවා අකුදි තමයි ඊලඟ විසඳුම කියලා.. මහින්දයා පැනල ගියාට පස්සෙ මිනිස්සු බලාපොරොත්තු උණා ජවිපෙන් අගමැතිකම අරන් රට හදයි කියලා.. ඒත් මුන් එතකොට මොකද කිවුවෙ... "ගෝඨාභය ජධිපති වෙලා ඉන්නකම් අගමැතිකම ගන්න බෑ" කියලා.. හැබැයි මම අද ආටිකල් එකක් දැක්කා මාස 6කින් රට යම් මට්ටමකට...
  7. Awatiyal

    උබල Multiplayer ගහන games මොනාද?

    CS 1.6 (almost a dead game,, but there are few Singapore servers available to play like UGC.. reminds me the golden times at GLK :cry:)
  8. Awatiyal

    Network Attached Storage (NAS) - DIY

    සුපිරි පෝස්ටුවක් මචං.. ස්තූතියි බෙදාහදාගත්තට දැනුම 💕
  9. Awatiyal

    හාල් ලෙප්ට්

    යකූ.. හාල් ගොඩක් කල් තියාගන්න බෑ ගුල්ලො ගහනවා කියල අහල නැද්ද?
  10. Awatiyal

    ඒ කාලේ වැල පත්තර

    ටික දවසක් යද්දි පත්තරේ හරි මැදට වෙන්න තියෙන අකුරු නෑ.. පත්තරේ මැදින් නවල එක එකාට මාරු වෙනකොට දියවෙලා.. 😁
  11. Awatiyal

    ඒ කාලේ වැල පත්තර

    ඇයි බං කැසට් එකේ තියෙන පුස් ටික යවන්න ඕඩිකොලොන් දාලා පිහදාලා ගන්න දෙන ගේම... good old days
  12. Awatiyal

    Mam maloth thopila moke karanne?

    එමිල්, උඹ ඔය ගෙවන කාත් කවුරුවත් නැති ජීවිතේ දිහා බැලුවම වයසට ගිහින් ලෙඩ වෙලා කාත් කවුරුවත් නැතුව අසරණ වෙලා දුක් විඳලා මැරිල යනවට වඩා දැන්ම මැරෙන එක හොඳයි.. මම ඇවිත් තොගෙ අරක්කු බෝතල් ටික අරන් යනවා... ඒ වගේම උඹ කිරියෙ iconic සාමාජිකයෙක්.. පාළුවක් දැනෙයි...

    No contents