ගුගල් සමාගම තමන්ගේ ප්‍රධාන ව්‍යාපාරය වූ ගුගල් සෙවුම් යන්ත්‍රයෙන් ඔබ්බට යාමට සැරසෙන බව කවුරුත් දන්නා කාරණයක්. ඒ Google’s self-driving cars වැනි නිර්මාණ කරමින්. ගුගල් සමාගමේ අැමරිකාවේ කැලිෆෝනියා හි පිහිටා තිබෙන ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය නැවත නිර්මාණය කිරීමට ගුගල් සමාගම සැරසෙනවා. ඒ කැලිෆෝනියා...