1. TNTRoCkZ

    IEEE Subscription තියන කෙනෙක් ගෙන් උදව්වක්

    IEEE Subscription තියන කෙනෙක් ගෙන් උදව්වක්  මචං කවුරැ හරි ඉන්නවද IEEE Subscription තියන.. මට ඔය පහල තියන පෙපර් ටික ඔන… මෙක මගේ Research එකට.. http://ieeexplore.ieee.org/document/6399701/ - මේක ලැබුනා ඒ උනාට Full එකද කියල සැකයි http://ieeexplore.ieee.org/document/4753317/ බම්පියක් වත් දාන්න…...
  2. TNTRoCkZ

    2017 Jun -27- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    සෙට් උනෙමි…..
  3. TNTRoCkZ

    Sandamali Hewanayake

    Hmmm….. :yes:
  4. TNTRoCkZ

    Passive Income Ideas?

    බම්ප්….
  5. TNTRoCkZ

    Viral Fever

    මට හැදුනා බන්…. ගිය අගහරැවාදා… IDH එකේන් දුන්න බෙහෙත් වලට අඩු උනා.. ඒත් තාම ටිකක් කචල්….
  6. TNTRoCkZ

    Sandamali Hewanayake

    Boru kiyanna epa… wada karanne SC nemei… ath neme okkoma upset makeup nala inne…
  7. TNTRoCkZ

    පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න

    කතාව කියවල ඉවර උනාමයි දැක්කේ ලියලා තියෙන්නේ ඔබ තුමා කියලා…. කාලෙකින් දැක්කෙත් නෑ….
  8. TNTRoCkZ

    Bank Loan Personal

    සම්පත්? ඉට වඩා ඉක්මනට හිගාකාලා හොයා ගන්න පුලුවන් වෙයි…. Commercial නම් ඊට වඩා හොදයි…. මම නම් NDB තමයි. ලක්ෂ 4.2ට 12ක් වගේ ගෙව්වා වාරික 48 (2012) 16% . දැනුත් ඒ ගානම වගේ ඇති..
  9. TNTRoCkZ

    පරිගණක ආරක්ෂාව සඳහා

    අපි ඕක දාලා හොදට නෑවා…. HTTP වලින් වැඩ කරන Custom Built මෘදුකාංග තියනව නම් ඕක දාලා Load test karala, හැම රෙද්දම test කරල දාගනිල්ලා… Sophos පොඩි ගේමක් ගහල තියේන්නෙ මේ Crypto Gurd කියලා.. ඔය ඉස්සර Hitman Pro කියලා තිබුන Gurd එක reBrand කරලා… Enterprise Console එක හරහා Manage කරන්න පුලූවන් විදියට...
  10. TNTRoCkZ

    Wena Ekek Badala

    එකෙන්ම……. මේක තමයි තියරිය….
  11. TNTRoCkZ

    KPZ ගැන කතාවක්

    ජය වේවා…. සුභ පැතුම්…. ඒ මොකෝ….?
  12. TNTRoCkZ

    විස්කි නේ ! බොනවා නේ !

    කාලෙකට කලින් මේක ගහලා යාලුවේකුගේ උපන් දිනේක, 1 බෝතලෙන් කස්ටියටම දොයි මත හැදුනා….
  13. TNTRoCkZ

    විස්කි නේ ! බොනවා නේ !

    2009 - 2012 ඔන් ද රොක්ස්…. :yes: නීට් + වතුර…….. :yes: චීස් කෑල්ලක්…… :P දැන් බොන්නේ නෑ Bro ඒත් චොක්ලට් කෑල්ලක් එක්ක ටේස්ට් කරලා බලන්න හිතුනා…. ;) රෙප් +
  14. TNTRoCkZ

    ඇදුම් නැතිව Photo දානවා

    දැන් දාලාද දන්නෙ නෑ නේ බන්…. හරිම කට්ට ටෝක් එකක් දීලා තියේන්නේ… මොකද ඔය ඇත්ති කියලා නෑනේ ඒයාගේ ඇදුම් නැති ෆොටෝ එකක් දානවා කියලා….
  15. TNTRoCkZ

    ලේන්_පැටියා

    Honda lamaya….!
  16. TNTRoCkZ

    geforce 940mx 1gb gddr5 VGA help

    Main Board model?
  17. TNTRoCkZ

    උබලටත් තියෙනවද

    සින්තටික් සිහිනය
  18. TNTRoCkZ

    Ikman.lk භාවිතා කරමින් සිදු කරන වංචාවක්, හැමෝම දැ&#3

    TFS රෙප්+ මේක දැක්කාම අපිට තේරැනාට සමහරැ අහුවෙනවා…
  19. TNTRoCkZ

    God is Gay! (video)

     හෂොයි
  20. TNTRoCkZ

    HUTHTH*GE PUTHAALAAA.......>>>>>

    ඔය බුකියට ඔන ුකක් (ප) වෙච්චි දෙන් කියල කිරියට වෙලා හිටියනන් ඉවරයි නේ…. පිස්..සු නේ…

    No contents