1. TNTRoCkZ

    හදිසි නීතිය යටතේ?

    ඔක්කෝටම ස්තූති…. සියලු දෙනාටම සලකා ඇත...
  2. TNTRoCkZ

    Wesak Poson ඊළගට

    :yes:
  3. TNTRoCkZ

    හදිසි නීතිය යටතේ?

    අපේ මිනිස්සු හොඳට අඳිනවා තහනම් කලා කිව්වම… මේවා ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕන ඉලඟ ඡන්දේට කලින්….
  4. TNTRoCkZ

    හදිසි නීතිය යටතේ?

    මාර වාසනාවන්ත රටක්… මේක සුපිරි වීරයෝ ටිකක් තමයි ලොකු පුටුවල ඉන්නේ….
  5. TNTRoCkZ

    හදිසි නීතිය යටතේ?

    හදිසි නීතිය යටතේ? ඇතුලට . . . . . . . . . . . . . මචං දැන් හදිසි නීතිය යටතේ බුර්කාව, අර තහනම් කරපු සංවිධාන හදිසි නීතිය ඉවත් කලාම ඒ තහනම අවලංගු වෙනවද? සංවාදයට Open.
  6. TNTRoCkZ

    Disk Partitions Help,?

    Disk managment eke aluthen hadichcha partition eka kalu pata line ekak ekka pennanawa eken partition ekak create karala format karanna. be careful when you playing with C: drive.. make sure you have enough space available in C:
  7. TNTRoCkZ

    ලස්සන_බිරිඳක්

    කියලා වැඩක් නෑ මචං 100% එකගයි….
  8. TNTRoCkZ

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    දකින්නට ලැබීම සතුටක්… මම ඉතින් වැඩිය කතාබහක් නැති වුනාට ත්‍රේඩ් ටික බලලා යන්න එනවා…
  9. TNTRoCkZ

    නූඩ්ල්ස් එකට රසවත් වෙනස්කම් 5ක්

    නියමයි කොල්ලෝ…. හොද කොල්ලා….
  10. TNTRoCkZ

    දෙකත් ගෙවිල....

    ඔන්න මම 2ට සුබ පැතුම් එකතු කලා…….
  11. TNTRoCkZ

    Sandamali Hewanayake

    You are correct…..
  12. TNTRoCkZ

    Sandamali Hewanayake

    Boru kiyanna epa….
  13. TNTRoCkZ

    මෙහෙම වෙන්නෙ මට විතරද??

    නියමයි ටොම් අයියා….. රස පදමට ලියලා තියනවා. (… තිබ්බේ දිග අඩු කරන්න අදහස ලිව්වේ මුලු කතාවටම.)
  14. TNTRoCkZ

    නායකයිනි..මේ ඔබ වෙනුවෙන්...!!

    හදවතින්? හදවතින් අසන්න ඔතනට යන අයට ඇහුන්කම් දෙන්න තේරුම් ගන්න හරි වැරැද්ද අදුර ගන්න පුලුවන් වෙන්න ඕනේ…
  15. TNTRoCkZ

    SLT: URL Blocking with Router Help

    එතකොට සම්පූර්ණයෙන්ම Internet නැති වෙනවා… එහෙම අවුලක් නැත්නම් OK
  16. TNTRoCkZ

    SLT: URL Blocking with Router Help

    මචං කෙටිම උත්තරේ - බෑ හේතුව HTTPS නිසා රවුටර් එකට URL පේන්නේ නෑ (Encrypted) Firewall එකක් අනිවා ඔන YouTUBE FB නවත්තන්න නම්…
  17. TNTRoCkZ

    Internet TAX අත්හිටුවයි

    Well Said…
  18. TNTRoCkZ

    Passive Income Ideas?

    UP…. :)
  19. TNTRoCkZ

    CV sending for companies

    නිකන් සීවී යවන්න එපා top jobs එකේ බලලා ගැලපෙන එවට විතරක් දාන්න… සීවී එක පිටු 2කට හදන්න… අවශ්‍යම දේවල් විතරක් දාන්න… ජය වේවා…..
  20. TNTRoCkZ

    IEEE Subscription තියන කෙනෙක් ගෙන් උදව්වක්

    Thanks Machan… මෙතන දාලා තියන ඒවා හරි වගේ මචං… තව ඔන උනොත් කියන්නම්…. අනිත් හැමෝටමත් සැලකුවා… හම්බ වුන් නැති උත්තමයින්ට හෙට වෙනකොට ලැබෙයි….

    No contents