හිතන්න මීට අවුරුදු 200 කලින් උඩට ඇදුම් ඇන්දේ නෑ කියල. එතකොට රටේ හිටිය හැමෝම උඩට ඇදුම් ඇන්දේ නෑ. ඒ කියන්නෙ ඒක විශේෂ දෙයක් නෙමේ. එතකොට දැන් හිතනකො එහෙම යනව කියල, ඒක විශේෂ දෙයක්. හැමෝගෙම අවදානය යොමු වෙනව. පන්සලක් නම් තවත් විශේෂයි.
වැදගත් දේ තමයි කාලෙන් කාලෙට ලෝකෙ ඇදපු ඇදුම් වෙනස් උනා. ඒ නිසා...