1. A

    ගෝඨාභය - ලී ක්වාන් යූ

    Originally Posted by akwp View Post ඉතින් පහුගිය අවුරුදු ගානෙම ඔය වැඩේ කරේ නැත්තෙ මොකද කියන එක තමා ප්‍රස්නෙ... ඔක්කොම මැරයො නිදහස් කරල නිවැරදිව සමාජගත කරානම් , 2015 වෙනකොට එක මැරයෙක්වත් ලංකාවේ ඉතුරු වෙන්න විදියක් නෑ....... දැන් විධායක බලය ඕන අපරාදකාරයො අල්ලන්නද? අපරාදකාරයො නිවැරදිව සමාජගත...
  2. A

    ගෝඨාභය - ලී ක්වාන් යූ

    ඉතින් පහුගිය අවුරුදු ගානෙම ඔය වැඩේ කරේ නැත්තෙ මොකද කියන එක තමා ප්‍රස්නෙ... ඔක්කොම මැරයො නිදහස් කරල නිවැරදිව සමාජගත කරානම් , 2015 වෙනකොට එක මැරයෙක්වත් ලංකාවේ ඉතුරු වෙන්න විදියක් නෑ.......
  3. A

    අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

    දැන් මේක හොඳටම තිත්තවෙලා........ :-) . "තමන් කැමති ලෙස නොපැවතීම" දුකට හේතුව උනත් , නුනත් , දැන් නම් කිසිම දෙයක් මම කැමති විදියට පවතින්නෙ නෑ කියන එකනම් නිත්‍යයි කියල තේරිලා තියෙන්නෙ.
  4. A

    Need help go to nuwara eliya

    Through Ginigathhena -Hatton - Nuwaraeliya. Best Route......
  5. A

    අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

    මේක මේ වෙනකොට පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. ඔබ ඉන්නේ නිත්‍ය සඤ්ඤාවේ නිසා ඔබට රූපයේ හට නොගැනීම, නිරුද්ධ වීම නුවණින් දකින්න බැහැ. ඒ නිසා ඔබ "තියෙනවා", "ඉන්නවා" කියන සඤ්ඤාවේමයි ඉන්නේ. බොහොම ස්තුතියි.... දැන් මේකයි වැඩේ.... ඇත්තටම මට හිතෙන්නෙ... මට මේ එකක්වත් තවම හරියට තේරෙන්නෙ නෑ....... මට...
  6. A

    අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

    කන්නාඩියක් ඉස්සරහට ගියාම පෙනෙන රූපේ තියෙනවා නේද ? නැහනේ.... ඒකත් හිතින් මවා ගත්තු එකක් නෙ.....
  7. A

    අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

    හරි .. දැන් පැහදිලියි.... එතකොට , නිත්‍ය සංඥාවේ ඉන්න අය තමා භෞතික ලෝකය ඇත්තටම පවතින දෙයක් කියල හිතන්නෙ. (වැරදි නම් නිවැරදි කරන මෙන් ඉල්ලමි ) දැන් තව ප්‍රශ්නයක් තිබේ..... භෞතික ලෝකයක් ඇත්තටම හෝ අපගේ මනසේ හෝ පැවතීම අපට බලපාන්නේ කෙසේද ? මට තෙරෙන්නෙ නැත්තෙ මගේ වටේට පුටු මේස තියෙනවා , මිනුස්සු...
  8. A

    අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

    රතු පාට ටික පැහදිලියි..... තැඹිලි පාට ටික තමා ගැටළුව..... ඇයි අපි ඇසට පෙනෙන (මනස විසින් ගොඩ නඟන ) හැම දෙයක් ගැනම , "" මෙය සත්‍ය ලෙසම පවතින්නක් නොව , මගේ මනසේ ඇතිවූ දෙයක් පමනයි ."" කියල හිතන්නෙ. ඇයි අපට එහෙම දකින හැම දෙයක් ගැනම එහෙම හිතෙන්න ඕන... පැහදිලි කරනමෙන් ඉල්ලමි....
  9. A

    අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

    හේතු යෙදුනම ඒක තියෙනවා හේතු නැති වුන ගමන් නැති වෙනවා දැන් පැහදිලියි...... එතකොට මෙතන ගැටළුව තියෙන්නෙ හේතුව ගැනයි..... දුකට හේතුව කුමක්ද ? මේකත් කලින් වගේම පැහැදිලි කරන්න පුලුවන් නම් පින්.
  10. A

    අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

    මේකෙ කියන දේවල් තේරෙන්නෙ නෑ අප්පා.... සරලව මෙතන කොටන්න පුළුවන් නම් ගොඩක් පින්...... උදාහරණයක් එක්කම.
  11. A

    අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

    අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ කුමක්ද කියල පැහැදිලි කර දෙන්න පුලුවන්ද. එදිනෙදා වැඩකටයුතු කරන ගමන් "අනිත්‍ය සංඥාව" වඩන්නේ කොහොමද ? පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි.
  12. A

    අතහැරීම

    "හැමදේම අතෑරියම හැමදේම ලැබෙනව කියල" - ඉතින් උඹට කවදාවත් අත ඇරල ඉවරයක් කරන්න බැහැනෙ ඔය විදියට. අත අරින්න අත අරින්න තව හම්බ වෙනවනෙ........
  13. A

    අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

    මේකත් අනිච්චයි මචන්... අපි හිතන විදියට අනිත් අය ඉන්නෙ නැහැනෙ.....අපි හිතන විදියට අනිත් අයට තෙරෙන්නෙත් නැහැනෙ............ඕකට තරහගත්තොත් ඉතින් ...... අන්න දුක..... අත ඇරල දාන්න......
  14. A

    අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්......
  15. A

    අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

    කවුරුහරි ධර්මධර සාමජිකයෙක් ඉන්නව නම් මෙන්න මේක පැහදිලි කරල දෙනවද ? 1. දුක == අනිත්‍ය්ය 2. දුක == අනිච්ච හරි එක කුමක්ද ? යමක් වැරදි නම් පහදලත් දෙන්න. මෙතන සාකච්චා වෙන ගොඩක් දේවල් බර සාර වැඩියි. එක නිසා පුලුවන් තරම් සරලව පැහදිලි කරනව නම් වඩාත් හොඳයි.
  16. A

    නාඩි වාක්‍ය ???

    මචන්ලා.... මමත් ගියා... මගේ නම , අම්මගෙ නම , තාත්තාගෙ නම නෝනගෙ නම , ඔක්කොම හරියට කිව්ව. මගේ දැනට වයස වෙද්දි කිව්ව ඔක්කොම දේවල් හරියට කිව්ව. දැන් ඉතින් බලමු ඉතුරු ටිකත් හරියයිද කියල. කොහොම කියනවද මන්ද........ පිස්සු හැදෙනව...
  17. A

    අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

    අපි යමක් හරිද වැරදිද කියල කියන්නෙ අපේ දැනුමෙන් නොවැ. දැනුම කියන්නෙත් අපි කොහ්නෙ හරි ගත්තු එකක්. කොහම හරි කමක් නෑ , මට කවුරුහරි පින්වතෙක් කියන්නකො තමුන් හරි යයි සම්මත ධර්මය අනුගමනය කීරීමෙන් දුක නැතිවෙන්නෙ කොහොමද කියල. එහෙම උනොත් අපිට පුලුවනි ඒ මාර්ගය අනුව අපේ ජීවිත වලට එන ගැටලුවලිදී මුලා නොවි...
  18. A

    අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

    විශේෂත්වයක් නැහැ සහෝ...... තමුන් හරියට දන්නෙත් නැතුව නිකරුනේ හාමුදුරුනමකට පහත් ලෙස බැණ වැදීම අපරාදෙනෙ....කාට උනත්...... තමන්ගෙ දැනුමෙන් හා බුද්ධි මට්ටමෙන් , තමන්ට හිතෙන දේ මෙතන කොටනව ඇරෙන්න , එහෙම නැත්නම් වෙන කෙනෙක් කිව්ව දෙයක් තමන්ට හරියි කියල හිතෙනවනම් ඒක කොටනව ඇරෙන්නෙ , පරම සත්‍ය මෙතන...

    No contents