වරදට අනුබල දීමක්ද? නැහැ.....
පොලීසිය පාරේ ඉන්නේ රියදුරන්ගෙ වැරදි අල්ලන්න විතරක් නෙවෙයි..... වැරදි නොකර යාමට පෙලෙම්බවීමක් කරන්නත් එක්ක..... කවුරුහරි රියදුරෙක් ඈත පොලිස් නිලදාරියෙක් ඉන්නව දැකල විනයානුකූලව ගියත් එකයි,,, අනිත් වහනේ Head Light එක දැකල හොන්දින් ගියත් එකයි....
අවසානයේ ලැබෙන...