SAITM ගැන මා දරණ මතය මම දන්නා දෙයක් ඇසුරින් ලියමි. ශ්‍රී ලංකාවේ මෙන්ම 99% වූ අනෙක් රටවල් වල ගුවන් නියමුවන් ඔවුන්ගේ ගුවන් බලපත්‍ර ලබාගන්නේ අතින් වියදම් කරගෙනය.
රජයෙන් වියදම් දරා පිනට දෙන ලබ්බක් නැත. එහෙමයි කියා අද ගුවන් නියමුවන් වී සිටිනවුන් ගේ බහුතරයක් වූ දෙමාපියන්ට කෝටියක් දේපලද නැත.
පෞද්ගලිකව...