ඔබ වෙනුවෙන් SAITM සහතිකය

Shadow_01

Active member
  • Jul 31, 2016
    689
    70
    28
    කොහොමහරි කමක් නෑ doctor ලට ඕනි දේවල් දීපල්ලා මැරිලා හරි.. නැත්නම් උන් strike කරනවා.. දන්නවනේ උබලා..? උන් තමයි වැදගත් ම රස්සාව කරන්නේ..
    ඒ නිසා උන්ගේ ළමයි ටික ට හොද ඉස්කෝල එහෙම දීලා වැඳලා කරලා තියාගන්න ඕනි හරිද? සයිටම් කියල නෑ උන් ආවත් උන් අපිට ආදරෙත් නෑ.. ඔච්චරට ම හැමෝම campus එනවට ආස අයියලා අක්කල එක්ක මම කතා කරලා තියනවා.. කුහක කමේ සීමාවක් නෑ.. doctor කෙසේ වෙතත් management ඉගෙන ගන්න උන් කැමති නෑ private management කරන උන්ට.. උන්ගේ ජොබ් එකට කෙළවෙන නිසා.. කොයි එකත් ඔච්චර තමයි.. උන් කියන්නේ උන්ට ජොබ් දීල ඉතුරු උනාම ලු fail උන්ට දෙන්න ඕනි.. ඔන්න ඕකයි මචන් මානසිකත්වය.. තමන්ගේ බඩගොස්තරේ ට තමයි මැරෙන්න හදන්නේ.. අපිට ආදරේ නම් උන්ගේ ළමයට හොඳ ඉස්කෝල දුන්නේ නෑ කියල අපිට බෙහෙත් නොදී ඉන්නේ නැනේ? doctor කියන්නෙත් මිනිස්සුන්ගේ ජිවිත බේරන රස්සාවක්.. ගුරුවරයෙක් කියන්නෙත් ඒ වගේම මිනිස්සුන්ගේ ඇස් පාදන රස්සාවක්, කාලකන්නියෙක්ඒ මනුස්සයෙක් කරන රස්සාවක්. එත් ඒ මිනිස්සු ඔහොම මැරෙන්න හදනව ද බලපල්ලකො.. ඇයි මේ එක කණ්ඩායමක් රට ම පාලනය කරගෙන ඉන්නේ?

    සයිටම් දාන්න ඕනි කියල මම කියන්නේ නෑ. සයිටම් වහන්න කියල කියන්නෙත් නෑ.. එත් හොඳ තෝරාගැනීමේ පටිපාටියක් තියන private medical college ලංකාවේ ඇති වෙන්න ඕනි.. මොකද doctor කෙනෙක් වෙන්න පොඩි ලකුණු ගණන් මදි වෙන අය ඉන්නවා.. උන් පව්.. doctor නෙවෙයි අනිත් රස්සාවල් නිසාත් මිනිස්සුන්ගේ ජිවිත තීරණය වෙනවා.. bus driver උනත් වැදගත් මිනිහෙක්.. එක පිළිගන්න පුරුදු වෙයල්ලා..

    හොඳම සිද්දිය තමයි, doctor ලා ටිකයි campus එකේ උන් ටිකයි දැන් හිටපු ගමන් හොඳ වෙලා අපිට ආදරේ වෙලා, ලෙඩ්ඩුන්ට ආදරේ වෙලා.. අන්න එකයි මට හිනා යන්නේ.. මාස 6ක් නැද්ද කොහෙද අපිට 8 පාස් උන් කියල බැනල.. දැන් ආයෙම නංගියේ මල්ලියේ අක්කේ අයියේ වෙලා.. කන්න ඕනි උනාම කොයි ජරාවත් හොඳයි නේද?​
    :yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉපදිච්ච මොකත් එකයි.. ඩොක්කු කියලා මහලොකුත් නෑ... පයිලට් කියලා සුප්පර් කියලත් නෑ...
    (හැබැයි දේශපාලුවා මොනා කළත් කවුරුවත් මීක් නෑ :baffled:)

    කවුරුත් කරන්නෙ ජොබ් එකක් වගේම සේවයක්... හීනමානයක් ඕනෙත් නෑ උද්දච්චකම් වැඩකුත් නෑ... 8 පාස් විතරයි කියල ගරහන එකා නපුංසක ගතියක් බවත් හොඳට පාස් උනු එකාට ඉරිසියාව තුඡ්ච කමත් තමා

    සුලු පිරිසකගේ නරක ගති බහුතර සියලු කොටස්වල ගතිය නොවේ:dull:

    දේශපාලුවො වැරැද්දක් කලාම අවුරැදු 5කින් ගෙදර යවන්න පුලුවන්. දොස්තරලා වැරැද්දක් කලාම දඩුවම් දෙන්න පුලුවන්ද?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,193
    24,854
    113
    tracing Geo-location.. ... ...
    ඉපදිච්ච මොකත් එකයි.. ඩොක්කු කියලා මහලොකුත් නෑ... පයිලට් කියලා සුප්පර් කියලත් නෑ...
    (හැබැයි දේශපාලුවා මොනා කළත් කවුරුවත් මීක් නෑ :baffled:)

    කවුරුත් කරන්නෙ ජොබ් එකක් වගේම සේවයක්... හීනමානයක් ඕනෙත් නෑ උද්දච්චකම් වැඩකුත් නෑ... 8 පාස් විතරයි කියල ගරහන එකා නපුංසක ගතියක් බවත් හොඳට පාස් උනු එකාට ඉරිසියාව තුඡ්ච කමත් තමා

    සුලු පිරිසකගේ නරක ගති බහුතර සියලු කොටස්වල ගතිය නොවේ:dull:

    පිලිගන්නවා එකෙන්ම.. :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දේශපාලුවො වැරැද්දක් කලාම අවුරැදු 5කින් ගෙදර යවන්න පුලුවන්. දොස්තරලා වැරැද්දක් කලාම දඩුවම් දෙන්න පුලුවන්ද?

    සිරාවටම මචන්... ඌ රාජකාරිය වැරදියට කළොත් මනුස්සයෙක්ගෙ ජීවිතයකින් වන්දි ගෙවන්න වෙන්නේ... ඒකනිසයි ප්‍රමිතිය කියන දේ ඕන වෙන්නේ... මොකද අපිට සැකේ වාසිය ප්‍රමිතිය නැතත් දොස්තර හීනෙට දෙන්න බෑනේ..:rofl::baffled:

    හැබැයි ඩොකා නෙවෙයි සක්කරයා උනත් උගේ රාජකරිය නොවුනු තැනක ගුටිකෙලි ගුස්ති නෙවෙයි ඕන මලදානයක් කරලා නීතියෙන් බෙරෙන්න දෙන්න බෑ... උඹ කිව්වා වගේ දේශපාලුවා අවුරුදු 5න් පෙන්ශන් යනනිසා නිකන් ඉඳලා කොහොමද?... වැරදි වලට දඳුවම් දෙන්න ඕනේ... නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ... එහෙම නොහිතා හිටියොත් ඔය මොකාටවත් කරන්න තරම් බලයක් තියෙන දෙශපාලුවාගේ පාඩුව හදන්න බෑ...:no::no::no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොහොමහරි කමක් නෑ doctor ලට ඕනි දේවල් දීපල්ලා මැරිලා හරි.. නැත්නම් උන් strike කරනවා.. දන්නවනේ උබලා..? උන් තමයි වැදගත් ම රස්සාව කරන්නේ..
    ඒ නිසා උන්ගේ ළමයි ටික ට හොද ඉස්කෝල එහෙම දීලා වැඳලා කරලා තියාගන්න ඕනි හරිද? සයිටම් කියල නෑ උන් ආවත් උන් අපිට ආදරෙත් නෑ.. ඔච්චරට ම හැමෝම campus එනවට ආස අයියලා අක්කල එක්ක මම කතා කරලා තියනවා.. කුහක කමේ සීමාවක් නෑ.. doctor කෙසේ වෙතත් management ඉගෙන ගන්න උන් කැමති නෑ private management කරන උන්ට.. උන්ගේ ජොබ් එකට කෙළවෙන නිසා.. කොයි එකත් ඔච්චර තමයි.. උන් කියන්නේ උන්ට ජොබ් දීල ඉතුරු උනාම ලු fail උන්ට දෙන්න ඕනි.. ඔන්න ඕකයි මචන් මානසිකත්වය.. තමන්ගේ බඩගොස්තරේ ට තමයි මැරෙන්න හදන්නේ.. අපිට ආදරේ නම් උන්ගේ ළමයට හොඳ ඉස්කෝල දුන්නේ නෑ කියල අපිට බෙහෙත් නොදී ඉන්නේ නැනේ? doctor කියන්නෙත් මිනිස්සුන්ගේ ජිවිත බේරන රස්සාවක්.. ගුරුවරයෙක් කියන්නෙත් ඒ වගේම මිනිස්සුන්ගේ ඇස් පාදන රස්සාවක්, කාලකන්නියෙක්ඒ මනුස්සයෙක් කරන රස්සාවක්. එත් ඒ මිනිස්සු ඔහොම මැරෙන්න හදනව ද බලපල්ලකො.. ඇයි මේ එක කණ්ඩායමක් රට ම පාලනය කරගෙන ඉන්නේ?

    සයිටම් දාන්න ඕනි කියල මම කියන්නේ නෑ. සයිටම් වහන්න කියල කියන්නෙත් නෑ.. එත් හොඳ තෝරාගැනීමේ පටිපාටියක් තියන private medical college ලංකාවේ ඇති වෙන්න ඕනි.. මොකද doctor කෙනෙක් වෙන්න පොඩි ලකුණු ගණන් මදි වෙන අය ඉන්නවා.. උන් පව්.. doctor නෙවෙයි අනිත් රස්සාවල් නිසාත් මිනිස්සුන්ගේ ජිවිත තීරණය වෙනවා.. bus driver උනත් වැදගත් මිනිහෙක්.. එක පිළිගන්න පුරුදු වෙයල්ලා..

    හොඳම සිද්දිය තමයි, doctor ලා ටිකයි campus එකේ උන් ටිකයි දැන් හිටපු ගමන් හොඳ වෙලා අපිට ආදරේ වෙලා, ලෙඩ්ඩුන්ට ආදරේ වෙලා.. අන්න එකයි මට හිනා යන්නේ.. මාස 6ක් නැද්ද කොහෙද අපිට 8 පාස් උන් කියල බැනල.. දැන් ආයෙම නංගියේ මල්ලියේ අක්කේ අයියේ වෙලා.. කන්න ඕනි උනාම කොයි ජරාවත් හොඳයි නේද?​

    ඔය මන්ද මානසිකත්වය නැතිවෙන්න සයිටම් වගේ එව්වා ගොඩක් ඇතිවෙන්න ඕන
    ඒ වගේම ඒවගේ qualitiy එක රජයේ කැම්පස් වලට සමානව හෝ පුලුවන්නම් ඊට වඩා හරි තියෙන්න ඕනේ,

    එකදිකරයක් ඇති වෙන්න දෙන්න හොඳ නැ කිසම දෙක කිසම තැනක

    එහෙම නැතිව පෙට්ටි කඩ වගේ කැම්පස් ගැහුවොත් ඉතින් ඉන්දියාවේ වගේ තම ඉන්න වෙන්නේ .
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කෙසිරියට හරියට උගන්නගන්ඩ බෑ කටපාඩමින් ඕක බෝර්ඩ් එකේ ල්යන්නේ පස්සේ මැද හරිය මකල ආයේ ලියනවා.. ඔහොම තම ඒ එල් වලට පුරුදුකරන්නේ ..
    දැන් පනතිවල කටු කාගෙන ගිහින් saitm එන්ඩ කියනවා හරියට උගන්නන sir කෙනෙක් ඔහොම කියය්ද
    ඕකගේ chemestry standerd නැහැ හරියටම ටිඋට් බලපු අයට තේරෙයි.

    100%k boru. :lol:

    miniha tharan supiriyata Chemistry uganwana famous teaches la tuition industry eke wadiya na.
    giyapu un dannawa. nogiya in kohoma dana ganna da! nikan biru noda hitapan. LOL :rofl:

    SAITM market karana eka porage private deyak. Pora business karayek. pora mokak market kalath katawath mukuth kiyanna ba. yana noyana eka ena ekaage wadak.

    anika miniha gawata ena 99.99% kma lamai salli thiyana aya newe. kohomath SITEM fees gewanna ba. Miniha Government Campus yanna oona tharam udau karalath thiyanawa.
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.

    femous උන කියල වැඩක් නෑ ගොනෝ. femous අය උගන්නපු පන්ති වලින් results තිබ්බද
    saitm මාකට් කරන එක කේසිරි ගේ pvt පන්තිය නිසා එකට මොකුත් කියන්ඩ බෑ. මට පුකේ අමාරුවකුත් නෑ. නිකන් උන විකාරෙන් කියවන්ඩ එපා ඕකා උබලගේ නෑදෑයෙක් උනත් හිතවතෙක් උනත් මන්දන්නේනෑ කියන්ඩ තියෙන්නේ ඔය ටික තමා. නැත්නම් උබත් ඕකට ගිහින් කෙලෝ ගත්තු එකෙක් නේද..
    කෙසිරිගේ පන්ති ගිහින් නැතුව post කරන්නේ නෑ. සුරඟන කතා වගේ chema උගන්න්නනවා හරි ෂෝක් වගේ හිතෙනවා. ඒ උනත් ඒ ලෙවල් හොදට ගොඩ දාන්ඩ උගන්නන විරල සර් කෙනෙක් saitm යන්ඩ leaflet බෙදන එක කොඉතරම් දුරට හරිද කියන එක උගෙන්ම තමා අහන්ඩ ඕනේ. ඕක 4 පාරක් ද කොහෙද ඒ ලෙවල් ලියල තියේලු හරියටම නම් දන්නේනෑ.
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    femous උන කියල වැඩක් නෑ ගොනෝ. femous අය උගන්නපු පන්ති වලින් results තිබ්බද

    තප්පුලන ස්ටයිල් එකෙන් පේන්නේ ගොනා තමුන් බව. මිනිහගේ ඉගැන්විල්ලයි සයිටම් මාකට් කිරිල්ලයි දෙකක්.
    මේ රටේ 90% කටත් වඩා එවුන් කැම්පස් ගිහිල්ලා තියෙන්නේ හැම subject එකේම famous mass classes වලට ගිය උන් තමයි ගොනෝ. නැතුව ගෙදරට ගෙන්නලා මාසෙකට 8,000 - 10,000 ක් ගෙවලා උගන්වන individual classes වලින් නෙවේ. :rofl:
    ලංකාවේ කැම්පස් ගිය 90% කටත් වඩා මිනිස්සුන්ගේ පවුල්වලට වත්කමක් නෑ මාසෙකට රුපියල් 25,000 ක් ළමයාගේ ටියුෂන් වලට වියදම් කරන්න තරම්.
    කොහෙද ඉතින් ලංකාවේ A/L කල එවුන්ට නං ඕවා අමුතුවෙන් කියන්න දේවල් නෙවේ. O/L වලින් නතර වෙච්චි උනුයි, ගෙවල් ඇතුලේ ඉඳන් ඉගන ගත්ත උනුයි, පිට රටවල ඉගන ගත්ත උනුයි එක නොදන්නවා ඇති. :rofl:

    saitm මාකට් කරන එක කේසිරි ගේ pvt පන්තිය නිසා එකට මොකුත් කියන්ඩ බෑ. මට පුකේ අමාරුවකුත් නෑ. නිකන් උන විකාරෙන් කියවන්ඩ එපා ඕකා උබලගේ නෑදෑයෙක් උනත් හිතවතෙක් උනත් මන්දන්නේනෑ කියන්ඩ තියෙන්නේ ඔය ටික තමා. නැත්නම් උබත් ඕකට ගිහින් කෙලෝ ගත්තු එකෙක් නේද..

    කියන ඒවායින් නං ඒක හරියටම කියන්න අමාරුයි! :lol:

    කෙසිරිගේ පන්ති ගිහින් නැතුව post කරන්නේ නෑ. සුරඟන කතා වගේ chema උගන්න්නනවා හරි ෂෝක් වගේ හිතෙනවා. ඒ උනත් ඒ ලෙවල් හොදට ගොඩ දාන්ඩ උගන්නන විරල සර් කෙනෙක් saitm යන්ඩ leaflet බෙදන එක කොඉතරම් දුරට හරිද කියන එක උගෙන්ම තමා අහන්ඩ ඕනේ. ඕක 4 පාරක් ද කොහෙද ඒ ලෙවල් ලියල තියේලු හරියටම නම් දන්නේනෑ.

    ඕක තමයි කලින් කිවුවේ නොගිය තැන්වල නොදන්නා එවුවා දන්නවා වගේ ගෙබර ගහන්න එපා කියලා. :rofl:

    මිනිහා ගේ සයිටම් මාර්කට් කිරිල්ල මිනිහා ට කිසි සෙත් ගැලපෙන හෝ කලයුතු වැඩක් නෙවේ. හැබැයි මිනිහගේ ඉගැන්විල්ලයි එකයි අතෙරේ කිසි සම්බන්දයක් නෑ මොකද අපි යන කාලේ හැමදාම කිවුවේ කඩේ ක වැඩට ගියත් කමක් නෑ මොනවා හරි කරන්න කැම්පස් ගිහින් ඩිග්රි එකක් අරන් ඉන්න කියලා. ඒ කාලේ සයිටම් තිබ්බේ නෑ.
     
    Last edited:

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    තප්පුලන ස්ටයිල් එකෙන් පේන්නේ ගොනා තමුන් බව. මිනිහගේ ඉගැන්විල්ලයි සයිටම් මාකට් කිරිල්ලයි දෙකක්.

    කොහෙද ඉතින් ලංකාවේ A/L කල එවුන්ට නං ඕවා අමුතුවෙන් කියන්න දේවල් නෙවේ. O/L වලින් නතර වෙච්චි උනුයි, ගෙවල් ඇතුලේ ඉඳන් ඉගන ගත්ත උනුයි, පිට රටවල ඉගන ගත්ත උනුයි එක නොදන්නවා ඇති. :rofl:

    මිනිහා ගේ සයිටම් මාර්කට් කිරිල්ල මිනිහා ට කිසි සෙත් ගැලපෙන හෝ කලයුතු වැඩක් නෙවේ. හැබැයි මිනිහගේ ඉගැන්විල්ලයි එකයි අතෙරේ කිසි සම්බන්දයක් නෑ මොකද අපි යන කාලේ හැමදාම කිවුවේ කඩේ ක වැඩට ගියත් කමක් නෑ මොනවා හරි කරන්න කැම්පස් ගිහින් ඩිග්රි එකක් අරන් ඉන්න කියලා.

    ඔය ටික වත් තෙරුනනම් සැනසීමයි බන්
    මට නම් chema A එකක් තියෙනවා. හැබැයි ඕකගේ පන්තිය නැවැත්තුව ඉතුරු හරිය දල වැඩක් නෑ ඔක්කොම උබ දන්නා බව පෙන නිසා. කේසිරි උගන්නනවා හොදයි නම් අයෙත් ඒ ටිඋට් කරපන් ගෙදර ඉන්න ගමන් හරි job කරන ගමන් හරි :rolleyes:
     
    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    ලෝකෙම පෞද්ගලික විශ්ව විද්‍යාල තිබෙද්දී ලංකාවේ සයිටම් එකට විරුද්ධ වෙන්නන් හට කුහකයන් යැයි කියනා උදවියට හොඳ පිළිතුරක්...

    https://www.facebook.com/thiththaunathaththa/videos/704064219774369/
    SAITM eka For-Proft organization ekak kiyala eka wahanna one nane Anika me Prof ge facts waradi
    DAn Europe wala,US wala One tharam For-profit Unis thiyenawa Britain me langadi idan For-profit unis open karanna patan gaththa
    http://www.telegraph.co.uk/education/educationnews/9697046/Britains-first-profit-making-university-opened.html
    https://en.wikipedia.org/wiki/List_of_for-profit_universities_and_colleges
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔබ දන්නවාද?

    2012 දී ලෝක ප්‍රකට ඔක්ස්පෝඩ් විද්‍යාලයට පයියවල් 126 ගන්නා විට මාළඹේ සයිටම් වෛද්‍ය පීඨයට පයියවල් 446ක් ඇතුලත් කල බව..?

    මින් පැහැදිලි වන්නේ සයිටම් ආයතනයට ඔක්ස්පෝඩ් විද්‍යාලයට වඩා 4 ගුණයකින් විශාල හුත්තක් ඇති බව නේද?
    :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කලා තෝරගත්තා කියල පුද්ගලයෙක්ගේ බුද්ධි මට්ටමවත්, ඇනලිටිකල් මයින්ඩ් එකවත් තීරණය කරන්න බැහැ.

    එකගයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකගයි

    නැහැ. ඔවුන්ගේ කිසිම බ්‍රේන් කැපෑසිටියේ අඩුවක් නැහැ... සයන්ස් විෂය කරන අය දක්ෂ වෙන්නේ ඇනලිටිකල් මයින්ඩ් එක වැඩිපුර යෙදවීම පැත්තෙන්.... කලා විෂය ධාරාව කරන අයගේ තියෙන්නේ තර්කනය නෙවෙයි සෞන්දර්ය... ඒකටත් බ්‍රේන් එක ඕනේ...

    කලාව තියෙන සයන්ස්කාරයෝ ගොඩක් හොඳයි මේ සමාජයට... මොකද කලාවට හදවත හුඟක් සම්බන්ධ නිසා... :dull:

    mekata ?:rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    http://nethnews.lk/article/40086

    LastScan.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    හ්හ්හ්

    එතකොට වෛද්‍ය සේවාවේ ප්‍රමිතිය පාලනය වෙන්නේ වෘත්තීය සමිති වලට ඕනි විදියටද?

    සයිටම් එක ප්‍රමිතිගතකල යුතුයි කියන එකනම් පිළිගන්නවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හ්හ්හ්

    එතකොට වෛද්‍ය සේවාවේ ප්‍රමිතිය පාලනය වෙන්නේ වෘත්තීය සමිති වලට ඕනි විදියටද?

    සයිටම් එක ප්‍රමිතිගතකල යුතුයි කියන එකනම් පිළිගන්නවා.

    නැහැ.. කොහෙත්ම නැහැ.. නමුත් ඔය කියන සංගම් වලින් යෝජනා එක පාරම අහසින් පාත් උනේ නෑනේ... ප්‍රමිතිය වෙනුවෙන් ඉන්න වෛද්‍ය සභාවෙ වාර්ථා නිග්ලෙක්ට් කරලා ඇමැතිට ඕනේ විදියට වැඩකරපු නිසානේ දැන් මේ හැමෝම ඇවිස්සිලා ඉන්නේ... සංගම් වලින් පඩි වැඩිකරන්න කියලා කෑ ගහනවට වඩා ඔහොම දෙයක් වෙනුවෙන් කෑගහන් එකම වටිනවා...

    මේ වගේ සරල දෙයක් නොතේරෙනවා නෙවෙයිනෙ... කොච්චර කතා කලාද අද මෙහෙම පාරට බහින්නේ එදා කරපු වැරදිවලට කියලා