අන්තරේ බලු හැත්ත...

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    තොපේ ළමයින්ගේ අනාගතේ වෙනුවෙන් උන් පාරට බහින්නේ. නැතුව පුකේ අමාරුවකට නෙවෙයි.
    යමක් දැනගෙන කතා කරපන් මෙතන මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැතුව

    ඔවු යකෝ අපි කෑගහන්නෙත් අපේ ලමයින් ගෙ අනාගතේ වෙනුවෙන් තමයි (SLIT/NIBM/NSBM විතරයි... සයිටමේ ගැන මගෙ වැඩි පැහැදීමක් නෑ). ඒ ගමන්ම පාරෙ එදිනෙදා වැඩට යන බදු ගෙවන උඹල අපි වගේ මිනිස්සු ගැනත් දුක හිතෙනවා.:angry:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    Political parties must not support these self centered narrow minded set for short term political gains. The whole country and it's future development is at stake
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    reputation_neg.gif
    අන්තරේ බලු හැත්ත... 03-14-2017 07:45 PM 8 pass mal ponnay

    8 paas nathi nisa riduna a..... :rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ශිෂ්‍යයෝ අද්‍යාපනය ගැන නැතුව උබ කියන්නේ ව්‍යවස්ථාවට කෑ ගහන්නද?
    ඔය කියන කටින්ම තාමා
    උබල කියන්නේ මුන් campus ඇවිල්ලා
    රට හදන්න යනවා මුන්ට පිස්සු කියලා
    අන්තරේට බැන්නට මට නම් රිදෙන්නේ නෑ
    කිවදේ බොරුද කියලා හිතලා බලහන්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර

    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    ශිෂ්‍යයෝ අද්‍යාපනය ගැන නැතුව උබ කියන්නේ ව්‍යවස්ථාවට කෑ ගහන්නද?
    ඔය කියන කටින්ම තාමා
    උබල කියන්නේ මුන් campus ඇවිල්ලා
    රට හදන්න යනවා මුන්ට පිස්සු කියලා
    අන්තරේට බැන්නට මට නම් රිදෙන්නේ නෑ
    කිවදේ බොරුද කියලා හිතලා බලහන්
    Adyapane gana katha karanna one Oya wage buuru widihatada?Kisi dakmak na Ohe buragena buragena yanawa.... Campus awith rata giyatanam apita kamak na Eka thamange kamaththa ewunata ekekta salli deela hari igena ganna chance eka nathi karana ekane penna bari
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අන්තරේ තොපිට පොලිසියෙන් ගහන කොට මේ රටේ හැමෝම සතුටුවනවා .මන්ද තොපි කවදාවත් සිංහල ජාතිය බුදුදහම වෙනුවෙන් උද්ගෝෂණය කලේ නැ .අලුත් විවස්තාවට , එක්ට ගිවිසුමට ,රණවිරුවෝ හිරගෙවල් වල දානවට , පන්සල් කඩනවට ,කුරගල වගේ බෞද්ධ සිද්දස්ථාන අන්‍යගමිකකරණය කරනකොට ,සිංහල කාන්තාවන් වන්ද්‍යකරණය කරනවට තොපි කවදාවත් උද්ගෝෂණය කලේ නැ .තොපි රටේ උගත් බුද්ධිමත් කොටසනම් ගනිවු රටේ දැවෙන තැවෙන ප්‍රශ්න තොපේ කරට .එහෙම නැතිව තොපේ මාන්නය සුකවිහරණය වෙනුවෙන් තොපි හැමදාමත් උද්ගෝෂණය කලත් ජනතාව තොපිත් එක්ක නැති බව දැනගනිවු .නිදහස් අධ්‍යාපනය රැකෙන්න නිදහස් නිවහල් රටක් තියෙන්න ඕන.තොපිට රටක් වැඩක් නැ .තොපිට ඕන තොපේ බඩගෙඩිය හොදට පිරෙන විදියක් විතරමයි .කාලකන්නි අන්තරේ බලු හැත්ත...
    අන්තරේ කාලකන්නින්ටනම් ගහපු එකම හොදයි. ඒත් උඹ මේ රටේ දැවෙන ප්‍රශ්න කියල දාල තියෙන්නෙ නිකං ජාති වාදෙ අවුස්සන ඒවයි යල් පැන ගිය පරණ තැන් නැති වෙන ඒවයි ගැනනෙ. සිංහල ගෑනු වද කරන කතාව බොරුවක් කියන එක මේ එළකිරියෙම ත්‍රෙඩ් එකක දිගට කතා උනා. ඒක සිංහල ගෑනු වද කිරිල්ලක් නෙමේ හැම ජාතියෙම ගෑනියෙක්ට දාන ලූප් එකක් මේක කරන්නෙ හැමෝගෙම හොදට. උඹල මේ රටේ ප්‍රශ්න තේරුම් ගන්නෙත් නෑ අන්තරේ තේරුම් ගන්නෙත් නෑ.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    තොපේ ළමයින්ගේ අනාගතේ වෙනුවෙන් උන් පාරට බහින්නේ. නැතුව පුකේ අමාරුවකට නෙවෙයි.
    යමක් දැනගෙන කතා කරපන් මෙතන මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැතුව

    lol
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Lankawe inna gon haththata un karana ewai agaya therenna kalayak yai. Ethakota isthale wahanna parakku wadi. Umbage amma thatta ispirithalekata giyama kisima experience ekak nathi docek balana kota kohoma unath danata siddawena ewwata wada WENASAK balaganna puluwan

    ප්‍රය්වට් හොස්පිට්ල් ජනසතු කරල තව ලෙඩ්ඩු ගොඩකට නිකන් බෙහෙත් ගන්න විදියක් හදන්න බෑද
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ප්‍රය්වට් හොස්පිට්ල් ජනසතු කරල තව ලෙඩ්ඩු ගොඩකට නිකන් බෙහෙත් ගන්න විදියක් හදන්න බෑද

    Ai oyage moda kama pennanne me

    Private nama thiyana hama reddama rajayata pawaraganna oneda. Ai ochchara moda. Kiyana sinhala therennadda :rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අන්තරේ කාලකන්නින්ටනම් ගහපු එකම හොදයි. ඒත් උඹ මේ රටේ දැවෙන ප්‍රශ්න කියල දාල තියෙන්නෙ නිකං ජාති වාදෙ අවුස්සන ඒවයි යල් පැන ගිය පරණ තැන් නැති වෙන ඒවයි ගැනනෙ. සිංහල ගෑනු වද කරන කතාව බොරුවක් කියන එක මේ එළකිරියෙම ත්‍රෙඩ් එකක දිගට කතා උනා. ඒක සිංහල ගෑනු වද කිරිල්ලක් නෙමේ හැම ජාතියෙම ගෑනියෙක්ට දාන ලූප් එකක් මේක කරන්නෙ හැමෝගෙම හොදට. උඹල මේ රටේ ප්‍රශ්න තේරුම් ගන්නෙත් නෑ අන්තරේ තේරුම් ගන්නෙත් නෑ.

    Anthare inne rate prashna wisadanna nemei ban. Moda katha kiyannepa
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ai oyage moda kama pennanne me

    Private nama thiyana hama reddama rajayata pawaraganna oneda. Ai ochchara moda. Kiyana sinhala therennadda :rolleyes:

    නෑ නෑ.
    ඩොක්ටර්ස්ලා වැඩිවෙන ආයතන තියෙනවනම් ඒවා වහන්න ඕනි.

    ඩොක්ටර්ස්ලට හම්බකරගන්න ආයතන තියෙනවනම් ඒවා තවදුරටත් වර්ධනය කරන්න ඕනි.පුලුවන්නම් ඔය රජයේ රෝහල් ටිකත් ප්‍රයිවට් කරලා දෙන්න ඕනි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Adyapane gana katha karanna one Oya wage buuru widihatada?Kisi dakmak na Ohe buragena buragena yanawa.... Campus awith rata giyatanam apita kamak na Eka thamange kamaththa ewunata ekekta salli deela hari igena ganna chance eka nathi karana ekane penna bari

    SAITM ගැනද බන්
    වැඩක් නෑ කතා කරලා
    ලේද්දුනේ මැරෙනවා නම් මැරෙන්නේ
    ඕවා දාලා සල්ලි නැති එකාට ඉස්සරහට පාර අතුගාන්න උනත් මොකෝ නේද
    මුන්ට ඕන නැති මගුලක් නැ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    SAITM ගැනද බන්
    වැඩක් නෑ කතා කරලා
    ලේද්දුනේ මැරෙනවා නම් මැරෙන්නේ
    ඕවා දාලා සල්ලි නැති එකාට ඉස්සරහට පාර අතුගාන්න උනත් මොකෝ නේද
    මුන්ට ඕන නැති මගුලක් නැ

    ප්‍රයිවට් හොස්පිට්ල් රජයට පවරගන්නවට උබ කැමතිද?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ නෑ.
    ඩොක්ටර්ස්ලා වැඩිවෙන ආයතන තියෙනවනම් ඒවා වහන්න ඕනි.

    ඩොක්ටර්ස්ලට හම්බකරගන්න ආයතන තියෙනවනම් ඒවා තවදුරටත් වර්ධනය කරන්න ඕනි.පුලුවන්නම් ඔය රජයේ රෝහල් ටිකත් ප්‍රයිවට් කරලා දෙන්න ඕනි.

    ඩොක්ටර්ස්ලා වැඩිවෙන ආයතන වැඩි වෙන්න ඕන නම්
    තව රජයේ ආයතන දාන්න
    කිසි ප්‍රශ්නයක් නැනේ බන්
    තව 10 ක් හරි දාන්න
    වැඩි වෙන්න ඕන privet එවගේන්මද උබට?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඩොක්ටර්ස්ලා වැඩිවෙන ආයතන වැඩි වෙන්න ඕන නම්
    තව රජයේ ආයතන දාන්න
    කිසි ප්‍රශ්නයක් නැනේ බන්
    තව 10 ක් හරි දාන්න
    වැඩි වෙන්න ඕන privet එවගේන්මද උබට?

    රජයක් උනත් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා.ඔය හැමදේම කරන්න සල්ලි ගන්න වෙන්නේ මිනිස්සුන්ගෙන්මයි.බදු වැඩිකරනකොට වැඩියෙන්ම දැනෙන්නේ දුප්පත් මිනිහට.බදු වැඩිවෙනවට මිනිස්සු කැමති නෑ.ආණ්ඩු පෙරලන්න පුලුවන්.

    හොඳ ප්‍රමිතියකින් පවත්වගෙන යනවනම් ප්‍රයිවට් ඒවා තිබුනට ප්‍රශ්නයක් නෑ.මොකද ඒකකින් කවුරුහරි ඉගෙනගත්තයි කියලා රටේ ඉන්න සාමාන්‍ය මිනිහට දැන්නෙන්නේ නෑ.

    කාට හරි ප්‍රයිවට් ඉගෙනගන්න සල්ලි නැත්නම් ඌ දැනගන්න ඕනි උත්සාහා කරලා රජයේ එකකට යන්න.