මචන් සයිට් එකේ හෝම් පේජ් එකේ යටම තියෙනව බාර් එකක් (උඹ ලොගින් පොයන්ට්ස් ගන්න ක්ලික් කරන්නෙ ඒ බාර් එකේ තව එතකොට කොළ පාටින් date එක වැටිල තියෙන්නෙත් එ බාර් එකේ වම් පැත්තෙනේ මීටර්ද? )
ඒ බාර් එකේ දකුනූ පැත්තෙ තමා උඹ දැනට අරන් තියෙන pointz ගාන පෙන්නන්නේ
ඒ පොයින්ට්ස් ගාන පෙන්නන තැනට වම්පැත්තෙන්...