helppp plz

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචංලා මම ඉස්සර ටොරන්ට් බෑවේ mininova.com එකෙන් දැන් ඒක නෑ නෙ

    මට දිපල්ලකො හොද ෂුවර් ඇක්ටිව් torrent බාගන්න සයිට් දෙක තුනක්

    thepiratebay.org තමා දැනට මම පාවිච්චි කරන්නෙ ඒත් තව එකක් දෙකක් දැනගන්න ඕනෙ