මචන් බදු දහමෙම කියල තියෙනව නේ ගෞතම බුදු සසුන පවතින්නෙ වසර 5000යි කියල ඊට පස්සේ ලෝකේ තණ්හාව පිරුණ මිනිස්සු එක එකා කුල්ල කා ගන්න තැනක් වෙනවලු ආයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහල වෙන කන්
මමත් දැන් ඉන්න සංඝයා වහන්සේල කරන දේ අනුමත කරන්නේ නෑ ඒත් අඩුම ගානේ අපි චීවරේට හරි ගරු කරන් කට වහන් ඉන්න වෙනව මොකෝ ඒ...