1. smaldeniya

    ! මෙන්න බලු තඩියා !

    මූට කන්න වියදම් කරල ම අයිතිකා‍රයෝ මැරෙනව ඇති හනේ ‍හෆොයි
  2. smaldeniya

    akalanka yapa ge id eka denna

    හේතුව මොකක්ද මචන්? කොච්චර කල් බෑන් කරලද?
  3. smaldeniya

    ~රුවන් වැකි~

    Be nice to nerds. Chances are you'll end up working for one. - Bill Gates -
  4. smaldeniya

    senior members.....

    මිනිහෙක් දියුණුවෙනව කියන්නේ ඕකට තමා :lol:
  5. smaldeniya

    Lockerz Redemption Form..

    ඔව් තියන කෙනෙක් පොඩ්ඩක් දාන්නකෝ මාත් ආසයි මොනවගේද කියල දැන ගන්න
  6. smaldeniya

    AVATAR (2009) OST

    14 ක් බලල ඩවුන්ලෝඩ් කර ගත්ත එක්කනෙක් වත් ‍අඩුම ගානේ කමෙන්ට් එකක් වත් දාල ගිහින් නෑ
  7. smaldeniya

    එලකිරි එකෙ මෙහෙමත් බාව්වො ඉන්නවනේ! හීන මා&#350

    ඒත් අක්කේ මේවා දෙන උන්ව නවත්තන්නේ කොහෙමද? ඇඩ්මින් ට උනත් මේකට කරන්න තියන්නේ රෙප් දෙන ක්‍රමය නවත්තල දාන්න හැබැයි එහෙම කලොත් මෙකේ කට්ටිය ටිකක් විතර ස්ලෝ වෙනව නේද(පෝස්ට් එහෙම වැඩිපුර දාන අය)?
  8. smaldeniya

    REQUEST

    මචන් වෙන වෙන සිංහල ෆන්ට් වලින් ලියල කොපි පේස්ට් කලාට හරි යන්නේ නෑ යුනි කෝඩ් එක උඹ මැෂින් එකට ඉන්ස්ටෝල් කර ගනින් ඊට පස්සේ ‍ටාස්ක් බාර් එකේ දකුණු පැත්තට වෙන්න කී බෝඩ් එකක අයිකන් එකක් ඒවි EN කියල අකුරු දෙකත් එක්ක ඒක ක්ලික් කලාම මෙනු එකක් මතු වේවේ එතන තියෙනවා SI කියල ඒ තියෙන්නේ සිංහලෙන් ටයිප් කරන්න...
  9. smaldeniya

    එලකිරි එකෙ මෙහෙමත් බාව්වො ඉන්නවනේ! හීන මා&#350

    ගනන්න ගන්න එපා බන් බලාගෙන ගියාම එළකිර් එකට බූරුවොත් එනවනේ
  10. smaldeniya

    ස්නයිපර්_අවි

    වටින පෝස්ට් එකක මචන් ලංකාවේ හමුදාව භාවිත කළ සනයිපර් ගැනත් මෙතනම සදහන් කිරීම අගේ කළ යුතු කාරණයක්
  11. smaldeniya

    to the malli's and nangies who did ALs and doing

    A Valuable Opportunity in University Selection!!!! ----------------------------------------------------------------------- University of Colombo Undergraduate Computing Degrees - BSc / BCS / BICT! Information Session for Prospective Applicants and Year 13 students!! on 23rd February 2010 @...
  12. smaldeniya

    It's true. Help our well-known EK member to win parliment seat.

    angoda sheet ekenda illanne ?? :rofl:
  13. smaldeniya

    වියෝ වී වසරයි....

    හිතට දැෙනන විදිහට නිර්මාණය කරල තිෙයනවා ෙම්ක ඔයාෙග් ජීවිෙත් අැත්තම අත්දැකීමක් පාදක කරන් ලිවුවා කියලයි මට නම් හිෙතන්ෙන්
  14. smaldeniya

    HOT movies : American Pie The Book Of Love 2009_HD version

    ෆට්ට movie එක මම අාපු දවස්වලම බැලුවා
  15. smaldeniya

    SIRASA SUPER STAR 3 GANA MOKADA HITHANNE?

    මම නම් season 1 එෙක් ඉදන්ම ඔක බලන්ෙන් නෑ :no:
  16. smaldeniya

    දිවිය කවියක්|Lifi is a poem

    ම් ටිකක් විතර ෙත්රුම් ගන්න අමාරුයි තව පාරක් කියවල බලන්න ෙවනවා
  17. smaldeniya

    If Mr Bean is an Avatar?????????????

    repost නම් තමා එ්ත් කමක් නෑ දැකපු නැති අය තව අැති
  18. smaldeniya

    ~Congratz Anu~

    congratz machan
  19. smaldeniya

    AVATAR (2009) OST

    1- You Don't Dream In Cryo... 2- Jake Enters His Avatar World 3- Pure Spirits Of The Forest 4- The Bioluminescence Of The Night 5- Becoming One Of The People - Becoming One With Neytiri 6- Climbing Up Iknimaya - The Path To Heaven 7- Jake's First Flight 8- Scorched Earth 9- Quaritch 10- The...

    No contents