෴|සිංහ පියා පැටවුන් දකි!!|෴
සිංහ පියා පැටවුන් දකි
සිංහ පියෙකු පළමු වතාවට තම දරු පැටවුන් මුණගැසෙන අයුරු දැක්වෙන සංවේදී ඡායාරූපයන් පෙලක් අන්තර්ජාලය වෙත එක් කිරීමට ඇමරිකාවේ සෙරෙන්ගෙටි සත්ත්වෝද්‍යානයේ සේවකයෝ කටයුතු කර ඇත්තාහ.
මාස 6 ක් වයසැති කමාලි,සලිකා,හා ඇන්ගලියා යන නම් ඇති සිංහ පැටවුන් තිදෙන...