<<<<ලොව සුදු සත්තු>>>>

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    <<<<ලොව සුදු සත්තු>>>>

    ලොව සුදු සත්තු!!!!​
    සත්තු විවිධ වර්ණයෙන් යුක්තය.
    මේ වර්ණ ලැබෙන්නේ ඔවුන්ගේ ජාන සැකැස්ම හේතුවෙනි.වර්ණය ඇතිකරණ ජානය ප‍්‍රමුඛ නොවී එය නිලීන වූ විට සත්තු සුදු පැහැති වේ.
    ඔවුන් ඇල්බිනෝ හෙවත් ඇලි සතුන් ලෙස හඳුන්වයි. මේ ලෝකයේ සිටින සුද පැහැති සතුන්කිහිප දෙනෙකි.


    011.jpg

    මේ ගෙඹි මවට ලැබුණු පැටවුන් 19 දෙනාම ඇල්බිනෝ සතුන් වූයේ ස්වභාවිකව නොවේ. පර්යේෂණ කාර්යයක් සඳහා විකිරණ වලට ගෙඹි මව බඳුන්වීමේ ප‍්‍රතිඵලය වූයේ ඇලි පැටවුන් බිහිකිරීමයි.

    021.jpg

    කිඹුලන් ලක්ෂ 20 ක් පමණ දක්නට ලැබෙන ඇමරිකාවේ හමුවූ ඇලි කිඹුලෙකි මේ. වයස අවුරුදු 14 කි

    031.jpg

    අපි‍්‍රකාවේ බි‍්‍රස්ටල් සත්වෝද්‍යානයේදී මේ ඇලි පෙන්ගුවින් උපතලබා ඇත්තේ 2002 වර්ෂයේදීය

    041.jpg

    ඕස්ටේ‍්‍රලියාව අවට මුහුදේදී ඇලි නිල් තල්මසකු තමන් මේ වනවිට තිස් වතාවක් දැක ඇති බව එරට තල්මසුන් සුරැකීමේ සංගමය පවසයි. මේ ඔවුන් ඉදිරිපත් කැර ඇති එක් ඡායාරූපයකි.

    051.jpg

    තා කෙටි ආයුකාලයක් ඇති ලේනුන් අතර ද ඇලි සතුන් බිහිවන බව මෙම ඡායාරූපයෙන් තහවුරු වේ.

    071.jpg

    ඕස්ටේ‍්‍රලියාවෙන් හමුවූ මේ ඇලි කැන්ගරුවාගේ වාස භවන වී ඇත්තේ එරට ජාතික සත්ත්වෝද්‍යානයයි.

    06.jpg

    මෙම ඇලි මුව දෙන වාර්තා වන්නේ ජර්මනියෙනි.

    08.jpg

    මේ ඇලි පෙලිකන් සිටින්නේ බ‍්‍රසීලයේය.

    09.jpg

    නිල් පැහැති මුහුදු කකුළුවන් අතරින් මේ ඇලි කකළුවා හමුවී ඇත්තේ ඇමරිකාවේ වර්ජිනියා ප‍්‍රාන්තය ආසන්න මුහුදෙනි.

    10.jpg

    ඇලි මොණරා හමුවී ඇත්තේ චීනයෙනි

    111.jpg

    ඇලි ගෝරිල්ලා බාසිලෝනා නගරයේ සත්ත්වෝද්‍යානයේ සිටියි.

    121.jpg

    මේ සීබ‍්‍රා සත්ත්වයාගේ ශරීරයේ කළු පැහැති රේඛා පිහිටා ඇත්තේ ලා පැහැයෙනි. ඒ ඇලි බව හේතුවෙනි.

    13.jpg

    ඇලි ජිරාෆයා තම වරිගයාගෙන් වෙනස් වර්ණයක් ගත්ත ද අලංකාර සත්ත්වයෙකි

    14.jpg

    මේ ඇලි ඔටු පැටවා ඉපදී මාස කිහිපයකි.

    15.jpg

    නිශාචර පක්ෂියකු වූ මේ බකමූණා රාති‍්‍රයේදී හොඳින් පෙනෙන තරමටම ඇලි බව නිසා සුදු පැහැති වූ සත්ත්වයෙකි.


     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    උබටත් මාරු අයිටම් නේ බන් හම්බ වෙන්නේ ....
    images%20(3).jpg


    :):)

    approve කරන්න බැරිලු තවම
    oz05.png
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :shocked: එළනෙ... සුදු කිඹුලෙකුත් ඉන්නවා. අපේ එකා නන් කට්ට කලුයිලු :shocked:
    මේ ඒක නෙමේ ඔයත් සුදුද සුදූ :P
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    10.jpg


    You must spread some Reputation around before giving it to hacker T again. :dull: