1. Dodo Mahaththaya

    එතකොට රිසාල්ට් එක දෙන්න වෙන්නේ සෙනසුරාද.....එදාට කට්ටිය ඉඳීවිද ?

    එතකොට රිසාල්ට් එක දෙන්න වෙන්නේ සෙනසුරාද.....එදාට කට්ටිය ඉඳීවිද ?
  2. Dodo Mahaththaya

    Wait...Still reading...

    Wait...Still reading...
  3. Dodo Mahaththaya

    අයියෝ සරා...අද දවසත් නොහිතපු විදිහට වැඩ සෑහෙන තිබුන.හවස ගෙදර එන්න හිටියට.....ගෙදර එද්දී 9 වෙලාව...

    අයියෝ සරා...අද දවසත් නොහිතපු විදිහට වැඩ සෑහෙන තිබුන.හවස ගෙදර එන්න හිටියට.....ගෙදර එද්දී 9 වෙලාව. සොරි මම හිතාගෙන හිටපු වෙලාවට වැඩේ කරන්න බැරි වුනාට.. :sorry::sorry::sorry::sorry:
  4. Dodo Mahaththaya

    මී මැස්සෝ බිස්නස්

    Subscribed :yes::yes::yes:
  5. Dodo Mahaththaya

    බිඟු ගෝචර ශාක

    මටත් ආසයි ගෙදර මීවදයක් හදා ගන්න....පුළුවන් වෙයිද බන් ? :confused::confused::confused:
  6. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    :no::no::no::no: ජනාධිපතිවරණෙ poll එක පක්ෂයෙන් නෙමේ තියන්නේ.... පක්ෂයෙන් එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනේ.... ඒකට පක්ෂ වලින් ඉදිරිපත් කරන්නේ කවුද කියන එකට නාමයෝජනාවක් දෙන්න ඕනේ.... අපේක්ෂකයෝ අතරේ තරඟය තියන්නේ... මහ මැතිවරණය නම් කම්මැලි වෙන එකක් නැහැ.:rolleyes::rolleyes:
  7. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    හොඳයි හොඳයි....සාර්ථක මැතිවරණයක් තියන්න පුළුවන් වේවා කියල හැමෝටම ප්‍රාර්ථනා කරනවා.... :yes::yes::yes::yes:
  8. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    දෙසැම්බර් කියන්නේ වෙලාව ප්‍රශ්නේ නම් මටත් තියෙනවා බන්.... අපි බලමු කට්ටියගේ අදහස් සලකලා කොමිසම වඩාත් සාධාරණ තීරණයක් ගන්නවා...
  9. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    :dull::dull::dull: වෙරි අන්කොන්චස්.....මතකනේ පහුගිය කාලේ.... එහෙම ප්‍රසිඩන්ට් කෙනෙක් එපා.... :rofl::rofl::rofl::rofl:
  10. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    පාලිමන්ට් එකේ සීට් ගාන ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නෙත් poll එක යන විදිහට නේ....කට්ටියගේ උනන්දුව අඩු නම් ලොකු සීට් ගානක් ගන්න බැහැ නේ.... ඔව් බෝනස් සීට් එකක් දාමු... :yes::yes::yes:
  11. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    :no::no: විධායක ජනාධිපති කෙනෙකුව අගමැති පත් කරන්නේ නැහැ නේ.... :confused::confused::confused:
  12. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    මගේ අදහස අපි දෙකක් තියමු.....එකකින් කර ගන්න ගියොත් ප්‍රායෝගික ප්‍රශ්න වගයක් එනවා නේද.... ජනාධිපති poll එක පුද්ගලයෙක් තරඟ කරන එකක් සහ මහ මැතිවරණය පක්ෂයකට දෙන ඡන්දයක් නේ... කට්ටියගේ කැමැත්ත මත ඕනේ නම් ඉක්මනින් ඉවර කරමු.... ජනාධිපති තෝරලා වැඩි දවසක් නොයා පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එක තියමු.... මොකද...
  13. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    ජනාධිපති එක පක්ෂේකයි, ඇමති මණ්ඩලේ එක පක්ෂේකයි ආවොත් තමා කට්ටියගේ උද්යෝග බලන්න වෙන්නේ.. :rofl::rofl::rofl:
  14. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    ඔව් ඉකමනට ඉවර කරන්න තමා අපෙත් බලපොරෝර්ත්තුව.....හැබැයි මහ මැතිවරණයක් නම් ඔය කියන ඉක්මනට කරන්න බැහැ. ජනාධිපතිවරණයෙන් පස්සේ ටිකක් කාලයක් දෙන්න ඕනේ.මොකද ඒක සංකීර්ණ යි මේකට වඩා....
  15. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    ඡන්දය ට දින තීරණය කලේ නෑ තවම.කොහොමත් නාමයෝජනා බාර අරගෙන දවස් 2,3 ඇතුලත poll එක දානවා...poll එක දවස් 03 විතර කාලයක් තියන්න බලාපොරොත්තු වෙනවා. :yes::yes::yes:
  16. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    අනේ බොලව්....මෙතන පක්ෂ දැන්වීම් දාන්න එපා කියල කී සැරයක් කිව්වද... :dull::dull::dull:
  17. Dodo Mahaththaya

    මචන් මට Camera එකක් suggest කරපන්කෝ ලක්ෂයට අඩුවෙන්..

    නිකොන් ලා කැමරා ඩිසයින් කරන්නේ හාඩ් යූස් වලටමයි බන්...ඔය වයිල්ඩ් ලයිෆ් කරන උන් බහුතරයක් පාවිච්චි කරන්නේ නිකොන්. නැචුරල් කලර්ස් නම් නිකොන් තමා හොඳ.මමත් පාවිච්චි කරන්නේ නිකොන් ඩිජිටල් එකක්.
  18. Dodo Mahaththaya

    මචන් මට Camera එකක් suggest කරපන්කෝ ලක්ෂයට අඩුවෙන්..

    මෙහෙම කරපන්...උඹ ඔය දෙකේ ෆීචර්ස් කම්පෙයාර් කරලා වඩාත් ගැලපෙන එක ගනින්... සංකීර්ණ ඔපරේටින් සිස්ටම් එකක් නැහැ. ඔව්වයේ මොඩල් සජෙස්ට් කරන්න මට බැහැ.ඒ එකක් හරි උඹට නොගැලපුනොත් අවුල්. ඩිජිටල් එක වඩාත් සරලයි..හැබැයි මිරල්ස් එකේ ඔප්ෂන් වැඩියි.ඒ වගේම මිරල්ස් එක soft handling. මිරල්ස් එකක් අරගෙන අව්වේ...
  19. Dodo Mahaththaya

    මචන් මට Camera එකක් suggest කරපන්කෝ ලක්ෂයට අඩුවෙන්..

    ලොකු බරක් උස්සන් යන්නත් බැරි නම්, ටෙක්නිකලි ලොකුවට වද වෙන්නත් අමාරු නම්, හොඳ ඩිජිටල් කැමරාවක් හරි මිරර් ලස් එකක් හරි බලන්න... DSLR නොවන ඩිජිටල් හා mirror-less වලින් මම සෝනි රෙකමන්ඩ් කරනවා.... Sony Digital or mirror-less

    No contents