1. hacker T

    ගුරු පඩ ශෝ

    මේ රටේ ආණ්ඩුවේ සල්ලි වලින් පඩි ගන්න බොහෝ අය දෙවිවරු වෙද්දී , තමන්ගේ මහන්සියෙන් රැකියාවක් කරන අය කම්කරු . ගුරුවරුන්ගේ ඉල්ලීම් ඉටු වෙන්න ඕනි අපිට ඉගැන්නුවා කියලවත් ,දෙවිවරු කියලවත් නෙවේ ඔවුන්ට හිමිවිය යුතු යම් වැටුපක් තිබේ නම් එය ලබා දියයුතුයි කියලයි මන් කියන්නේ
  2. hacker T

    වාහන මිල

    hmm math hithanawa meka mokada dan tiyana mila ehemma tibboth aluth prmio ekak ehema koti 4-5 kata thama denna wenne
  3. hacker T

    වාහන මිල

    :(
  4. hacker T

    වාහන මිල

    මටත් හිතෙන්නේ මේකමයි මචන්
  5. hacker T

    වාහන මිල

    ගොඩක් අයට ඕකම වෙනවා නෙහැ
  6. hacker T

    වාහන මිල

    තැනක් you දැන් නම් පික් එකට ඇවිල්ලා නේද තියෙන්නේ දෙසැම්බර් වෙනකොට වගේ ------ Post added on 1627634822
  7. hacker T

    වාහන මිල

    අදහසක් නැ මචන් මේ යන ගණන් එක්ක
  8. hacker T

    වාහන මිල

    කොහොමද ?
  9. hacker T

    වාහන මිල

    ඉදිරි මාස කිහිපය තුල වාහන මිලට කුමක් විය හැකිද ? අඩු හෝ වැඩි වේ නම් එයට හේතුවත් පැහැදිලි කල හැකිනම් වටිනවා :)
  10. hacker T

    රන්ජන් වෙනුවෙන් කලාකරුවන් එක්වෙයි - ජනපතිතුමනි රන්ජන්ට සමාව දෙන්න"

    නළුවෝ වැරද්දක් කරලා හිරේ ගියාම නළුවෝ ඇවිල්ලා නිදහස් කරන්න කියනවා මන්ත්‍රීවරයෙක් හිරේ ගියාම මන්ත්‍රීවරු ඇවිල්ලා නිදහස් කරන්න කියනවා කවුද බන් කන්න බොන්න නැතිව හොරකමක් කරලා හිරේ ගිය උන් බේරගන්න එන්නේ :( :(
  11. hacker T

    ලංකාවේ එන්නත්කරණය ගැන මොකද හිතන්නේ?

    මුලදී අවුල්, දැන් නං හොඳයි.
  12. hacker T

    ෂෙෂ් ප්‍රශ්නයක්

    machan මන් advice දෙන එකෙක් නම් නෙවේ හැබැයි මේ ටික කියන්නම් ,මේ ටෙට්=ට්‍රේඅඩ් එක දන්නේ බොරුවට නම් අතල එකක් ගන්න නම් එකෙත් අවුලක් තිබේ ඒ වගේම ඇත්තට මේ වගේ ආසාවල් තිබේ නම් ඒවා කොහෙන් හරි දැකලා ඇතිඋන දේවල් එකියන්නේ porn බලන කැටගරි එකේ අවුලක් සහා porn වල දේවල් රියල් ලයිෆ් එක එක්ක ගැට ගහා ගන්න යනවා...
  13. hacker T

    බැදුම්කර හොරකමෙ හඩ පට එලියට,,!!!!

    එකට ඩිනර් එකක් ගත්තේ ඕවා විසදන්න වෙන්න ඇති නෙහැ :p :p :P:P:P:P:P:P:P පොඩි හොරුනුත් නිදහස් කලයුතුය ,මහා හොරුන් නිදැල්ලේ සිටි නම්
  14. hacker T

    අද ජුලි 09 Free Udemy Courses

    Thank youuuu
  15. hacker T

    ලංකාවේ වැක්සිනේෂන් එක කලාපයේ අනික් රටවල් එක්ක ඉන්න තැන

    තව රෙකෝඩ් එකක් තියන්න පුළුවන් ඒ තමා ලෝකේ වැක්සින් එකක් හරහා දේශපාලනය කල එකම රට ,දේශපලකයෝ වැක්සින් ගන්න තුන්ඩු දුන්න එකම රට වගේ ....... රටට වඩා පක්‍ෂවලට වහල්කම් කරන අයට ඕවා හොද උනාට අපිට නම් මහා 2.50 වැඩ :p :p
  16. hacker T

    ලංකාවේ වැක්සිනේෂන් එක කලාපයේ අනික් රටවල් එක්ක ඉන්න තැන

    මොනවහරි හොදක් වෙනවානම් අර පවුලේ හොද වැඩක් ,කෙලවෙන ඒවා පහුගිය ආණ්ඩුවේ ,අවසානෙට අපි තමා හොදටම කලේ , :p
  17. hacker T

    Grammarly Premium | Offer 🔥 2021

    matath oniii
  18. hacker T

    ලංකාව හරි පාරෙ.‌ ලොව ප්‍රථම‌ සහ එකම කාබනික පොහොර වලින් වගා කරන රට වීමට නියමිතයි.

    කලිසම ඇදීමට පෙර සරම කඩා ගැනීම සදාරණිය කරණය කිරීම විහිලු සහාගතය, කුඹුරු වගාවේ මැදට ඇවිල්ලා වගා විනාශ වෙන තැනට ආවම කාබනික පොහොර දාන්න කියලා දේනවා අඩුම ගානේ එවාවත් මිනිස්සුන්ට ඇති වෙන්න ගන්න තැනක් හදලා නම් කමක් නැනෙහ් කාබනික පොහොර බාවිතය 100 ට 100ක් රටට ඕනි දෙයක් හැබැයි එක පිළිවෙලට වෙන්න ඕනි...
  19. hacker T

    අද ජුනි 24 Free Udemy Courses

    bro climate change gana course ekak denna free tibboth

    No contents