1. hacker T

    සිංහය වගේ ටෝක්ස් දුන්න අනුරය බැසිල්ව දැකලා ගැස්සුනා යකෝ..🤣🤣

    mama me වීඩියෝ එක කිහිප සැරයක් බැලුවත් එහි අවුලක් මට දකින්නට නැත , එහි අල්ලස,කොමිස් හෝ පගාව දෙන එකක් නැත , දැන් මුන් කියන විදිහට ට්‍රේඩ් වල අම්මලාට බැනගන්න ඕනි විදිහටද දේශපාලනය කරන්න ඕනි :lol::lol::lol::lol:
  2. hacker T

    චීනයෙන් ලංකාවට මාස පහක් බත් නොමිලේ..😜

    වගා කරපු කාබනික ගොවිතැනේ හැටියට අපි හිතුවා චීනෙට අවුරුද්දකට කන්න හාල් යවන්න පුළුවන් වෙයි කියලා ...:eek::eek::eek::eek:
  3. hacker T

    ResearchGate help

    Thank youuu machan wade hari :love: Thank you uyata account ekak tiynawada ------ Post added on 1642495132
  4. hacker T

    වාහන ගැන අදහස අත්හැරපං

    අමු කුහකයෙක් වෙන්න එපා කාබනික වගාවෙන් මෙච්චර සාර්ථක වෙලා තියන වෙලාවේ ...
  5. hacker T

    ResearchGate help

    Thank you so much machnla hari wade karagaththa ...... Thank you so much machnla hari wade karagaththa ......:love: ------ Post added on 1642490957
  6. hacker T

    ResearchGate help

    anna ekai ,free eken access madi details dunna thama active karala na mata , uni ekata submit karanna oni reserch topic eka heta ekai baluwe
  7. hacker T

    ResearchGate help

    free karaganna pluwan wada adui machan thank youu
  8. hacker T

    ResearchGate help

    https://www.researchgate.net/ e kiwwe resechpapers tiyana site ekakda
  9. hacker T

    ResearchGate help

    ResearchGate eke account එකක් තියෙන කෙනෙක් ඉන්නවද ?
  10. hacker T

    දැනට කරගෙන යන සහ සැලසුම් කර ඇති ව්‍යාපෘති සම්පූර්ණ කල විට ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ජාලය... #GoodLuckSriLanka ❤💪

    බලහන් උන් තමන්ගේ රටේ මිනිස්සු කොහේ හිටියත් හොයලා බලනවා ,අපේ රටේ තානාපතිලා ඕවා කරනවද ?
  11. hacker T

    Crypto mega

    මේ වෙලාවේ ෂෝර්ට් ටරම් ලෝන්ග් ටර්ම් බයි කරන්න හොද කොයින් මොනවද ?
  12. hacker T

    Haal kochhara kal thiya ganna puluwanda?

    මගේ අත්දැකීමේ හැටියට මාස 03ක් වගේ පුළුවන් උනා ,අව්වේ දැම්මේ නම් නැ
  13. hacker T

    Haal kochhara kal thiya ganna puluwanda?

    අත් දැකීමෙන් , හාල් කල් තියාගන්න පුළුවන් හොද සිල් බාජනෙකට දාලා ,රම්පේ කරපිංචා එකට මික්ස් කරලා තියන්න ,කිසිම අවුලක් නෑ ,අව්වේ දැම්මාම අර ඔරිජිනල් රස නැතිවෙනවා !!!!
  14. hacker T

    600 English Words for Everyday Life

    Thanks Bump
  15. hacker T

    Crypto mega

    Thank youuuu
  16. hacker T

    Crypto mega

    me welawe ganna hoda coin monawada ?
  17. hacker T

    Crypto mega

    BTC තව අඩු වෙයිද ?
  18. hacker T

    Crypto mega

    meyage prediction kohomada ? menna meke Stop ekatai limit ekatai denna oni kohomada again man mewata aluth ------ Post added on 1641153920
  19. hacker T

    Crypto mega

    coin buy karana වෙලාව තිරණය කරන්න පුළුවන් හොදම විදිහ කොහොමද ,මේකට අදුනිකයි තවම ඉතින් මේ ප්‍රශ්න ඉවසා වදාරන්න

    No contents