මෙච්චර අවුරුදු ගානක් නැකතට ගිනි මොලවපු , නැකතට කිරිබත් කාපු , හොදම නැකතින් බිස්නස් පටන්ගත්තු . හොදම නැකතින් නායකයෝ දිවුරුම් දුන්න , හොදම නැකතින් ගනු දෙනු කරපු , රටක් බංකොලොත් වෙලා , රටට ඕනි කරන බෙහෙත් කන්න ඕනි දේවල් වත් ගෙන්වන්න බැරිව , රටේ ළමයි මන්ද්පොශනෙන් ආසියාවෙන් එකට එනකොට , තවමත් ඉර හද...