එහෙමම කියන්න බෑ. උතු නියම, බීජ නියම, කම්ම නියම, ධම්ම නියම, චිත්ත නියම කියන නියම ධර්ම 5ක් තියනවනෙ. ලෝකෙ පිහිටිම අනුව මිනිස්සුන්ගෙ පාට වෙනස් වෙන එක ඒ ඒ පලාතට ලෑබෙන දේශගුනය අනුව වෙනස් වෙන්න පුලුවන්. එ වගෙම අම්මගෙ තාත්තගෙ ජාන අනුවත් වෙනස් වෙන්න පුලුවන්. එ කියන්නෙ උතු නියාම හා බීජ නියාම අනුව වෙනස්...