මට නම් තේරෙන විදියට වයසත් එක්ක සතුට හොයන විදිය වෙනස් වෙනව. පුද්ගලයගෙන් පුද්ගලයට සතුට ලබන විදියත් වෙනස්. සාමන්‍ය ජිවිතෙ සතුට කියල හිතෙන්නෙ මනුස්සයෙක් ආර්තික, සෞඛය, මාන්සික, භෞතික, අද්‍යාත්මික, සමාජීය වශයෙන් තමන්ට් යන්න පුලුවන් උපරිමෙට යන එක. එක එක්කෙනට එ මට්ටම් වෙනස් වෙන්න පුලුවන්.බෞද්ධයෙක්...