1. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    ඔව් ඉතින් බන් අපි කිසි කෙනෙකුට මෙහෙම දෙයක් කළා කියල හම්බෙන ලබ්බක් නැහැ...PC එක හරි Phone එක හරි off කලාට පස්සේ මේ කිසිම දෙයකින් වැඩක් නැහැ. හැබැයි මම මෙහෙම අදහසක් දරනවා.... එළකිරියේ උඹට මට ඇතුළුව අපි හැමෝටම වැදගත් දේවල් ගොඩක් දෙන්න පුළුවන්, ඒ වගේම අපිට ඕනේ දැනුමක් ගන්නත් පුළුවන්...අත්දැකීම්...
  2. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    අපි මුලින්ම පක්ෂ ලියාපදිංචි කරලා එව්වට සාමාජිකයන් බඳවා ගන්න වැඩපිළිවෙලක් කරලා, ජනාධිපතිවරණයක් තියමු. ඊට පස්සේ මහ මැතිවරණයකින් පාර්ලිමේන්තුවක් පත් කරලා ව්‍යවස්ථාවක් සම්මත කරගමු... නිත්‍යානුකුල පක්ෂ සංඛ්‍යාව අනුව පාර්ලිමේන්තුවේ සීට් ගණන තීරණ කරමු.... මොකද කියන්නේ... :rolleyes::rolleyes::rolleyes:
  3. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    උඹව වැඩි ඡන්දෙන් ජනාධිපති කරනවා...ස්වාධීනව ඉල්ලපන් ..:cool::cool:
  4. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    ඇයි දිනන පැත්තට යන්නේ...පක්ෂයක් හදාගෙන ඒක දිනවමු.. :yes::yes::yes:
  5. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    :rolleyes::rolleyes::rolleyes: එහෙම තමයි ඉතින්...මෙව්වා මේ ආතල් එකට කරන වැඩ නේ....ඊට වඩා දෙයක් නැහැ තමා ඉතින්.
  6. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    ආ...ලේ ජංගි එන්න එන්න.....අපි මේ ඡන්දයක් තියන්න ලැස්ති වෙනවා.. :rofl::rofl::rofl:
  7. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    :rolleyes::rolleyes::rolleyes: අපොයි එච්චර දුර හිතුවේ නැහැ....දැන් අපි පක්ෂ කියක් හදා ගන්නවද ? මගේ නම් අදහස උපරිම 05 ඇති කියල...
  8. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    එක නේ බන්....... :dull::dull::dull:
  9. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    කුස්සි අම්මලත් තනතුරු ඉල්ලගෙන ඇවිත්........ :frown::frown::frown:
  10. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    :yes::yes::yes: ඔව් හොඳ ආතල් නම් ටිකක් ඕනේ....ඒ වගේම රටේ දේශපාලන පක්ෂ වල නැති පාට ටිකකුත් ඕනේ... දම්, අළු, කළු, රෝස, ක්‍රීම් පාට වගේ.... මොකක්ද තියන්නේ මුලින් ජනාධිපතිවරණයක් , මහ මැතිවරණයක්....??
  11. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    :angry::angry::angry::angry: යකෝ මැතිවරණයක් තියන්නත් කලින් ඇමති කම් ,අමාත්‍යංශ බෙදාගෙන.... මැකෝ කිව්වා වගේ මටත් කියන්න තියෙන්නේ මැතිවරණයක් තියන්න ඕනේ නැහැ තමුන්ට කැමති විදිහට ඇමතිකම් බෙදා ගනිල්ලා. මල විකාර..මම යනවා අම්බලන්ගොඩ. :rofl::rofl::rofl: මම තමා නිල මැතිවරණ කොමසාරිස්....හැබැයි මට...
  12. Dodo Mahaththaya

    විශාල_විනාශයක_පෙරනිමිති

    ටික දවසයි....ඊට පස්සේ ඔව්වා ඔහොම්මම නතර වෙනවා..... :D
  13. Dodo Mahaththaya

    දෙරණ_කෙල්ල

    :yes::yes::yes:
  14. Dodo Mahaththaya

    Negombo - බෝම්බෙන් මැරුන උන්ටවත්

    ඔය 26 000 ඇතුලේ ගොඩක් දෙනෙක් රට ගතිය උදවිය.....
  15. Dodo Mahaththaya

    දෙරණ_කෙල්ල

    ලපටි කැකුලියෝ නම් අපි වැඩ කරපු තැන් වල හිටියෙත් නැහැ. :no::no: මම වැඩ කරද්දී ART එකේ ඒ දවස්වල උන්නු බාලයා මම. ඒ කාලේ හෙනම පිළිවෙලයි,ඒ වගේම ලැජ්ජයි. :):) වතාවක් taj එකේ ඉවෙන්ට් එකකදී ගෑනියෙක් මගේ කම්මුල මිරිකලා..අනා කියුට් බෝයි කෙනෙක් නේ කිව්වා... :rofl::rofl:
  16. Dodo Mahaththaya

    දෙරණ_කෙල්ල

    පලයන් යන්න බොරු නොකියා....උඹ වැඩ කරපු තැන් මම හොඳට දන්නවා.... :frown::frown::frown:
  17. Dodo Mahaththaya

    🏆 Guess the election result and Win

    :):):) http://www.elakiri.com/forum/showthread.php?t=1920037
  18. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    එළකිරි මැතිවරණයක්.... ආපහු එළකිරි මැතිවරණයක් තියමුද ? :):):) හොඳය එහෙනම් රටට අලුත් ජනාධිපති වරයෙක් පත් වුනානේ.මේ මැතිවරණ උණුසුමත් එක්ක කිරියේ අපිත් මැතිවරණයක් තියමුද ? ඉරෝසන්ව අගමැතිකමෙන් එලවල දාමු නේද :rofl::rofl::rofl: අන්තිමට 2016 එළකිරි පාර්ලිමේන්තුව තිබ්බට පස්සේ මැතිවරණයක් තිබුනේ...

    No contents