1. Dodo Mahaththaya

    රැවුල බාන Razor උදව්

    අඩේ අන්තිමට රේසර් එකකින් රැවුල කැපුවේ 2016 අවුරුද්දේ.... :sorry:
  2. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    :love::love::love: අනා සුදු....ඔයා මගේ කොමිටි එකේ පෞද්ගලික ලේඛම් තුමිය වෙන්න...ඔයා වෙනුවෙන් ඕනෙම දොරක් ඕනෙම වෙලාවක ඇරලා තියන්නේ...
  3. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    :baffled::baffled::baffled: අපොයි කරුණාකරලා වෙනින් නමක් දාගෙන වරෙන්.....
  4. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    :yes::yes::yes: ඔව් ඒ වැඩේ තමා ඊළඟට .කරන්නේ...
  5. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    :frown::frown: මම සරාව මැතිවරණ කොමිසමේ විශේෂ නියෝජිත තනතුරකට පත් කරනවා....ඔයා ඕනාවට වැඩියි ආ..
  6. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    :sorry::sorry::sorry: මැකෝ සීයා වගේ ආතල් දෙන්න නම් ඉතින් මම ආපහු මැරිලා උන්ගේ දනිස්සේ ඉපදෙන්න ඕනේ.....
  7. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    ඔයා දේශපාලනය කරන්න එපා මෙයා.....එන්න මගෙත් එක්ක කොමිසමේ වැඩට....මොන ආණ්ඩුව ආවත් අපි බලයේ නේ සුදූ :love::love::love:
  8. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    පක්ෂයක් හදාගෙන සාමාජිකයෝ එකතු කර ගනින්....ෂෙහාන් ගිවන්ත නම් දැනටම එකක් හැදුව... :cool::cool::cool:
  9. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    Patta........:cool::cool::cool:
  10. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    අපි බලමු......කට්ටියගේ සහභාගිත්වය අනුව වැඩේ ඉක්මනට කරමු...ජනවාරි වලට කලින් ගොඩ දාගන්න පුළුවන් උනොත් එලකිරි ආණ්ඩුවට කියමු පොත් බෙදා දීමට හවුල් වෙන්න කියල.. :yes::yes::yes:
  11. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    කෝ දණ්ඩියා ආවේ නෑනේ තාම මේ පැත්තේ....... :sorry::sorry::sorry:
  12. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    හිච්චා දේශපාලනේ කරනවද....නැන්නන් මැතිවරණ කොමිසමට එනවද... :rolleyes:
  13. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    අපේ සුවපති..... නැවෙන් ඇවිත් දත් ගලවන්නේ.... :cool::cool::cool:
  14. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    අම්මටසිරි..............එහෙනම් අර මහවැලිය කඩිනම් කළා වගේ එළකිරි මැතිවරණයත් කඩිනම් කරන්න වෙයි... පස්සේ ජනතා මුදල් අවභාවිතා කරා කියල චෝදනා අහන්න වෙයිද දන්නේ නැහැ... :rolleyes::rolleyes::rolleyes:
  15. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    බොරැල්ලවත් රතු වෙන වැඩක්.... :rofl::rofl::rofl::rofl:
  16. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    :yes::yes::yes: :sorry::sorry::sorry: අම්මෝ....දැන් රටේ තියෙන පක්ෂ වල නම් ගම් සහ පාට නැතුව වෙනින් නම් ගම් තෝරගමු...
  17. Dodo Mahaththaya

    එළකිරි මැතිවරණයක්....

    ඔව් හිච්චි....සිරිකොටෙන් ලොකු පඩි හම්බුවෙනවා.... මංගල සෑර් කිව්වා කෝම හරි කිරියේ සෙට් එක භේද භින්න කරන්න කියල... :D:D:D

    No contents