මුලිම්ම පිළිගත් එළකිරි පක්ෂ ලියාපදිංචි කරනවා....මගේ අදහස පක්ෂ 6ක් ලියාපදිංචි කරන්න.
පක්ෂ පිහිටුවා ගන්න උදවිය එව්වට තමුන් කැමති සාමාජිකයෝ බඳවා ගන්න පුළුවන්. හැබැයි ඒකට කොන්දේසි තියෙනවා.
පාර්ලිමේන්තුව ආසන 35 යුක්තයි.
මුලින්ම ජනාධිපතිවරණයක් තියනවා.ඒකට පක්ෂයකින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න...