1. Awatiyal

    Crypto

    BUMP..!!
  2. Awatiyal

    දරුවන් පාසල් ගියාද?

    ඉස්කෝලෙ යන වයසෙ ළමයි ඉන්න උන් විතරක් උත්තර දීපල්ලා.. තාම ළමයි තියා කෙල්ලෙක් වත් නැති උන් බ්‍රහ්ම ටෝක් දෙන්න එපා.. මොකද එහෙම උන් ට ඇත්තටම අම්මෙකුට තාත්තෙකුට තියෙන මානුෂීය ගැටළුව ගැන පුංවි හෝ අදහසක් නැති නිසා..
  3. Awatiyal

    රාජපක්ෂ වරුන්ගේ මීලග ගේම් එක guess කරමු.

    මචං.. උඹ මම ගැන හිතන් ඉන්න විදිය ඇරෙන්න උඹේ assessment එකට මම විරුද්ධ නෑ...
  4. Awatiyal

    චීන පොහොර රැගත් නැවට වරායට ඇතුළු වෙන්න දෙන්න එපා. හාබර් මාස්ටර් සියලු අංශවලට නියෝග කරයි

    යකෝ මහ පුදුම ලොජික් එකක් නේ? ජාත්‍යන්තර මුහුදෙ නැව් ගියාට ලංකාවෙ මුහුදු සීමවට ඇතුළු වෙන්න අවසර ගන්න ඕනි නේද? හිතු හිතු විදියට රටවල් වල මුහුදු සීමා උල්ලංඝණය කරන්න බෑ නෙ? ඒ කියන්නෙ, 01. නැවේ ගේන්නෙ පොහොර කියල ලංකාවෙ ඉහල උදවිය දන්නවා 02. ඒ පොහොර ප්‍රතික්‍ෂේ්ප කරපු එවුව කියලත් දන්නවා 03. මෙවුව...
  5. Awatiyal

    රාජපක්ෂ වරුන්ගේ මීලග ගේම් එක guess කරමු.

    ඇයි මචං... උඹ ජල සම්පාදනේ ද?
  6. Awatiyal

    රාජපක්ෂ වරුන්ගේ මීලග ගේම් එක guess කරමු.

    මට හිතෙන්නෙ තවත් distraction ගොඩාක් යනවා.. දැනටත් ඒක පටන් අරන් තියෙන්නෙ... මට පේන ප්‍රධානම එක කියන්නම්.. ඊලඟ පාර ජනාධිපතිවරණයට ගේන්න ඉන්නෙ නාමල් හෝ බැසිල්.. එයාලගේ campaign දැන් දැන් සිද්ද වෙනවා ක්‍ෂුද්‍ර විදියට.. බැසිල් ගෙ සද්දයක් තියෙනවද මේ දවස් වල? නෑ.. මේ රටේ හැමෝම බණින්නෙ කාටද? ගෝඨට...
  7. Awatiyal

    සියළු පාසල් වල ප්‍රාථමික පන්ති පටන් ගන්නවලු.. කාළකණ්නි හැත්ත

    01. මචං... මමත් රෝහලක වැඩ කරන්නෙ.. උඹල FB page වලයි, ප්‍රවෘත්ති වලයි කියන තොරතුරු පදනම් කරගෙන නිගමන වලට එන්න එපා.. පළවෙනි කාරණාව අපිට ඉක්මණට ගොඩාක් දේවල් අමතක වෙනවා.. PCR test ගාණ අඩු කරපු හැටි, කොවිඩ් මරණ ගාණ අඩු කරන්න එක එක ලොජික් ගෙනාපු හැටි, ඇත්ත කතා කරපු / කොන්ද කෙලින් තියාගත්තු සෞඛ්‍ය...
  8. Awatiyal

    සියළු පාසල් වල ප්‍රාථමික පන්ති පටන් ගන්නවලු.. කාළකණ්නි හැත්ත

    කලින් ගත්තු බහුතර තීරණ බලපෑවෙ රටේ වර්තමානයට.. මේ තීරණේ බලපාන්නෙ රටේ අනාගතයට.. පිස්සු උට්ටලා..
  9. Awatiyal

    සියළු පාසල් වල ප්‍රාථමික පන්ති පටන් ගන්නවලු.. කාළකණ්නි හැත්ත

    ඔයාට දරුවො ඉන්නවද? මට හිතෙන්නෙ ඔයාට පොඩි දරුවො නෑ කියලයි..
  10. Awatiyal

    සියළු පාසල් වල ප්‍රාථමික පන්ති පටන් ගන්නවලු.. කාළකණ්නි හැත්ත

    නොදකිං මේ කාලකණ්නි ප්‍රාථමික පන්ති පටන් ගන්නවලු.. පොඩි එවුන්ට කිසිම බෙහෙතක් විදලත් නෑ.. පොඩි එවුන් නිසා සමාජ දුරස්ථභාවය, hand hygiene කරන එකක් නෑ, බරක් පතලක් තේරෙන්නෙ නෑ.. මේ තීරණ ගන්න පාහර හැත්තගෙ දරුවො එක්කො ලොකුයි... එක්කෝ ළමයි නෑ.. ඉතිං උන්ට ගාණකුත් නෑ.. ස' අපිට හොඳටම කරපු එක ඉවසුවෑකි.. ඒත්...
  11. Awatiyal

    Mobitel Prepaid

    ප්‍රී පේඩ් තියෙනවා බොල.. මම ගත්තු නිසා කියන්නෙ.. Special promotion ද දන්නෙ නෑ.. උඩ මම විස්තර දාලා තියෙනවා..
  12. Awatiyal

    Binance Trading with Royal Q Bot

    Bull run එකකදි හොඳයි.. මේ දවස් ටිකේ crypto නගින නිසා කට්ටය ප්‍රොෆිට් ගන්නවා.. ඒත් down trend එකක් සෙට් උණාම තමයි බලං ඉන්න වෙන්නෙ..
  13. Awatiyal

    රාසිං දෙවි විදුහල සුද්ද කිරීමට පැමිනි අමුතු පිරිස

    කලාතුරකින් ඉන්න කොන්ද පණ තියෙන රාජ්‍ය නිළධාරියෙක්.. කල්මුණේ, පුදුකුඩිඉරුප්පු දිහාට ට්‍රාන්සර් කරයි.. එහෙමනෙ ට්‍රෙන්ඩ් එක..
  14. Awatiyal

    Mobitel Prepaid

    සෞඛ්‍ය අංශයේ අයට special package එකක් දුන්නා (ලංකාව පුරාම දුන්නද නම් දන්නෙ නෑ) M2O 1000 mins + 1000 sms free prepaid package එකක්. රු. 298.00 ක් reload කරන්න ඕනි. අපි ගාව තියෙන number එකේ අන්තිම ඉලක්කමු 6 match වෙන්න ගන්න පුළුවන්. උදා - අපි ගාව තියෙන නම්බර් එක 0714 123456 නම් අපිට ගන්න පුළුවන්...
  15. Awatiyal

    Binance Trading with Royal Q Bot

    Original Thread : royal-q-bot-ගැන-මගේ-අත්දැකීම්
  16. Awatiyal

    Udemy Premium | Giveaway නොමිලේ 🔥

    Thank you machan.. හම්බඋනා.. බොහෝමත්ම ස්තූතියි 💕 💕
  17. Awatiyal

    මානසික ප්‍රශ්න වලට බේත් බිලා එකෙන් හොදක් වෙච්ච අයව ඕගොල්ලෝ දන්නවද ? බේත් බීපු එක හොදයි කියන - Depression, Anxiety Disorder

    @AnuradhaRa වගේ උන් නම් ගොඩ ගියා.. සමහර වේදනාවල් (like @scurvy) තාමත් හොඳ කරන්න බැරිව තියෙනවා.. :ROFLMAO: :ROFLMAO: ඒ වගේම සමහර උන්ට තියෙන ලෙඩ වලට තාම බේත් හොයාගෙන නෑ (eg : @erozan )
  18. Awatiyal

    Royal Q bot ගැන මගේ අත්දැකීම්..

    පිරමීඩ් සීන් එකකුත් තියෙනවා මේක ඇතුලෙ.. මාටින්ගේල් කන්සෙප්ට් එකෙන් යන්නෙ මට පේන විදියට.. ඒ වගේම levels ටික හරියට සෙට් වෙලා නැති උනොත් හොඳ down trend එකකදි account එක zero වෙන්න තියෙන ඉඩ වැඩියි මට හිතෙන්නෙ.. මම දන්න තරමට මේ bot ට අවුරුද්දකට 120USD වගේ ගෙවන්න ඔ්නි.. ඒ් වගේම Fuel ද මොකක්ද කියල...

    No contents