1. Awatiyal

    තවමත් වැඩ ගන්න සීතල යුද්ධයේ ඔත්තුකරුවා

    උඹේ පෝස්ට් එක හොඳ නෑ මචං..
  2. Awatiyal

    එවිත් කියපන්කො බන්.ළොකු පිනක් !

    01. ඔෆිස් එකේ 3/4ක් ම අනිත් පැත්තෙ කියන්නෙ උඹ Short tempered එකෙක්ද මන්දා 02. ඔෆිස් එකේ උන් එක්ක උඹට කතා කරන්නම ඕනිද? ඇයි තමුන්ගෙ පාඩ්වෙ කරන වැඩේ කරගෙන ඉන්න බැරි? අනිත් උන් උඹ trigger වෙන ඊමේල් එවුවට, හින්ට් පාස් කරාට ඇයි උඹ ඒව ඇඟට ගන්නෙ? ඒක තමයි උඹේ weak point එක සහ උඹේ සතුරු පාර්ශවය ඒක...
  3. Awatiyal

    Indian bhojpuri නිලියගේ ලීක්

    මටත් එවපං මකල දාන්න.. ඒකි ගෙ ඉල්ලීමට අපි කන් දෙන්න ඕනි.. අහිංසක නිළියකගෙ අහිංසක ඉල්ලීමක්.. අනිවා අපි ඒ අහිංසක ඉල්ලීම ඉෂ්ඨ කරන්න ඕනි.. ඒ නිසා ඕක දීපං අපිටත් මකල දාන්න...
  4. Awatiyal

    අනුර ජනාධිපති උනොත් කෝලාහල ඇති වෙයි කියලා හිතෙන්නේ මට විතරද ?

    ප්‍රශ්ණය - අනුර ජනාධිපති උනොත් කෝලාහල ඇති වෙයි කියලා හිතෙන්නේ මට විතරද ? පිළිතුර - ඔවු.. උඹට විතරයි (සමහර විට අපේ එරෝ ටත් හිතෙයි.. ඌ හිතන් ඉන්නෙ ඊලඟ පාරත් පොහොට්ටුව දිනයි කියල.. සමහර විට දිනයි.. ඒත් අකුදි ලගේ බලය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙයි)
  5. Awatiyal

    2024 ගැන polls කීපයක් දාල තිබ්බා. ඒ උනාට කවුද එන්නෙ කියල කියන්නවත් කල් වැඩි නේද ?

    හොඳට බලන්න මහින්දගේ election campaign pattern එක.. එයා situational leadership එකක් තමයි ඡන්දෙ කිට්ටු කරලා (ඡන්දෙ ටාගට් කරලා) ගේන්නෙ.. යුද්ධෙ ඉවර කරනවා කිවුවා (ඒ කාලෙ වෙනකොට ලංකාවෙ තිබුණු ලොකුම ගැටළුව උණේ යුද්ධය) යුද්ධෙ ඉවර කරා කිවුවා (කළ ගුණ සැලකීම මාකට් කරා සහ ඇත්තටම මිනිස්සු ඒ කරපු දේට...
  6. Awatiyal

    Kung fu Cat

    දැන් තොගෙ අර ගඩ්ඩට මොකද? හොඳයිද බේත් වලට?
  7. Awatiyal

    Who will you vote for? (Open Poll)

    තොගෙ poll එකත් ලාම්පු කලගෙඩි සෙල්ලම වගේ නෙ.. එක තේරීමක් තියෙනව “අනුර කුමාර“ කියල.. තවත් තැනක තියෙනව “අනුර කුමාර + වෙනත්“ කියල.. වෝට් කරාට පස්සෙ ඒ සීන් එක දැක්කෙ :angry::angry::angry:
  8. Awatiyal

    බළල් තුමාට බේත් ගෙනාව

    යකෝ.. බලපිය තොගෙ පූස් තඩියට ගඳ සුවඳ දැනෙනවද කියල.. ෂුවර් COVID positive ඇති.. මොකෝ මාස්ක් දාන එකක් යැ.. බලපිය කරෝල කෑල්ලක් නහයට කිට්ටු කරල ප්‍රතිචාරය මොකද කියල.. (මම පූසටයි උගෙ අයිතිකාරයටයි දෙන්නටම කිවුවෙ)
  9. Awatiyal

    SLT ඩේටා අවුල

    සැරින් සැරේට disconnect වෙන සීන් එකක් තියෙනවද ඔයාගෙ? මම එහෙම ඇහුවෙ එක පාරක් මගෙත් ඔය විදියට ඩේටා සැරට ඉවර වෙන්න ගත්තා.. ඒ අස්සෙ සැරින් සැරේට disconnect වෙනවා.. බැරිම තැන complaint එකක් දැම්මා SLT එකට.. හැබැයි හොඳ උන් දෙන්නෙක් ඇවිත් තිබුනෙ.. එයාලා කියල තිබුනා මගේ Username / Password වෙන එකෙක්...
  10. Awatiyal

    ♠️ 1TB Trading Courses ♠️

    Thank you..!! Any one have Jarratt Davis's courses?
  11. Awatiyal

    Horton Plains National Park

    මට පොඩි artificial ගතියකුත් පේනවා (ටිකක් PS ගතියක් වගේ)
  12. Awatiyal

    මට කොර්‍රෝනද බන් ?

    මට මේක කියපල්ලා.. මීට කලින් උඹලා එකෙක් හරි වැස්සට තෙමිලා, ඊට පස්සෙ හෙම්බිරිස්සාව හැදිල තියෙනවද? හෙම්බිරිස්සාව එක්ක උණ හැදිල තියෙනවද? හෙම්බිරිස්සාව නිසා නහය බ්ලොක් වෙලා තාවකාලිකව ගඳ සුවඳ දැනෙන්නෙ නැති වෙලා තියෙනවද? මට නම් එහෙම වෙලා තියෙනවා.. මේකයි.. දැන් දැන් අපි හැම ඇඟේ අපහසුතාවයක් ම කොරෝනා...
  13. Awatiyal

    මේ කෙල්ලට ආදරෙයි

    පොඩි දරුවෙක් කුපාඩියනෙ... Sashrika Semini
  14. Awatiyal

    The Billion Dollar Code

    Looks interesting to me..!!

    No contents