1. Awatiyal

    ඔන්න මටත් කොරෝනා හැදුනා.

    ඉක්මන් සුව පතනව සහෝදරය උඹට..! ඒ වගේම පවුලෙ උදවිය ආරක්ෂා වේවා කියලත් ප්‍රාර්ථනා කරනව..!!
  2. Awatiyal

    Office File sharing system

    BUMP..!! I Do have the same problem..
  3. Awatiyal

    😟😞😠 කොරෝනා ආසාදිත බිරිය ඝාතනය කළ ව්‍යාපාරිකයා මාට්ටු 😠😞😟

    කරපු වැඩේ පට්ට වැරදියි තමයි.. ඒත් ඒකෙන් එලියට එන කතාව තේරුණාද? කොවිඩ් මරණ පශ්චාත් මරණ පරීක්‍ෂණ වලට යොමු වෙන්නෙ නෑ නෙ.. PCR එකක් කරා, positive නම් ආණ්ඩුව ගානෙම පුච්චලත් දෙනව.. වැඩේ සදාකාලිකව ම යට යනවා.. ලංකාවෙ උන් මහ ජරා වගේම පට්ට tactical ජාතියක් :oops:
  4. Awatiyal

    English Tenses ටික කමු

    Thanks..!
  5. Awatiyal

    English Handwriting

    ලස්සනයි නෙ....
  6. Awatiyal

    🔥 INDIA 🔰 LEAK 🔰 Collections | 🔥 සාමාජිකයන්ට පමණි..

    හැබැයි @luckgrlS මෙතුවක් මම ඉල්ලපු දෙයක් නොදී ඉඳල නෑ.. මොකක් හරි වැඩකට බිසී වෙලා ඇති.. අපි ඉවසීමෙන් ඉම්මු.. කොල්ලා පොල්ල තියන එකක් නෑ.. (කුපාඩි ටික ඉවසලා හිටපියවු සොකඩෙට වද නොදී 😁)
  7. Awatiyal

    🔥 INDIA 🔰 LEAK 🔰 Collections | 🔥 සාමාජිකයන්ට පමණි..

    කෝ බං මේ කොල්ලා? උත්තරයක් නෑ නේ? PM එකකුත් දැම්මා..
  8. Awatiyal

    හරියට රට වහමු

    කැමති දෙයක් හිතාගනිං සහෝ.. අවුලක් නෑ.. මේ වගේ online forum වල ඉන්න හැමෝම internet එකෙන් තොරතුරු හොයාගෙන විතරයි කතා කරන්නෙ කියල නම් ඔයා හිතාගෙන ඉන්නෙ 'හා'.. එච්චරයි!
  9. Awatiyal

    හරියට රට වහමු

    මෙහෙමයි මට හිතෙන්නෙ... මේ වසංගත තත්ත්වයට මුහුණ දෙන්න රජයක් විදියට ගත්තු ක්‍රියාමාර්ග බහුතරයක් දැන් ෆේල් වෙලයි තියෙන්නෙ.. මොකද බහුතරයක් තීන්දු තීරණ විද්‍යාත්මක නැති නිසා කියලයි කියන්නෙ.. කතා ඇහෙන විදියට අපිට කෙලවෙලා ඉවරයි ලු.. දැන් එතකොට මේ failure එකේ fall guy කෙනෙක් ඉන්න ඕනි.. (උදාහරණයක්...
  10. Awatiyal

    Fantech මීයා හොඳයිද?

    මචං... උඹ ගේමින් වලට නම් බලන්නෙ රු. 3,000ට ඇඹරෙන්න එපා.. තව ගාණක් දාලා ඇත්තටම Logitech එකකට වත් පලයං.. මම පාවිච්චි කරන්නෙ Logitech G402 එකක්.. කලින් පාවිච්චි කරේ Razor Deathadder එකක්.. Genuine Gaming mouse එකක් පාවිච්චි කරල වෙනස බලපං.. වියදම පොඩ්ඩක් වැඩි උණාට Purpose එක serve වෙනවා.. ඒ වගේම...
  11. Awatiyal

    How to Transfer Playlists from Spotify to Apple Music

    හත්තිලවුවෙ වලතරයො.. තෝ කොහේද මකබෑ වෙලා හිටියෙ? ඒත් හිතුව තොට කොරෝන පොජ්ජ මන්දො වෙලා වලකජ්ජ පොජ්ජ ගහලද කියලත්.. මොකෝ අඹුද දරුද බොට.. (නෑ නෑ.. අපේ අම්ම නෙවෙයි කිවුවෙ)

    No contents