ඔට්ටුවක් දාමු.. උඹල ආයිත් එකතු වෙනවා.. ජීවිත අත්දැකීමෙන් කියන්නෙ... කසාදෙක සාර්ථකත්වය රඳා පවතින්නෙ ඒ වෙනුවෙන් කරන කැපකිරීම් උඩ.. ගෑණි හැදෙන්නෙ නැති උණත් උඹ උඹට පුළුවන් තරම් කසාදෙ වෙනුවෙන් කැප වෙයං.. අපිට වෙන මිනිස්සු හදන්න බෑ.. ඒත් කවද හරි ආපහු හැරිල ජීවිතේ දිහා බලද්දි “අනේ මං මේ දේ කලේ නෑ නෙ“...