1. Awatiyal

    බෝපත් ඇල්ලේ බියර් එකක්වත් බොන්න බැයිද?

    LOL... උඹට වඩා දශකයකටත් වඩා මම වැඩිමල් බොල.. :P
  2. Awatiyal

    බෝපත් ඇල්ලේ බියර් එකක්වත් බොන්න බැයිද?

    වතුර නම් අදත් වැඩි නෑ.. ටිකක් බොරයි ඊයෙත් වැහැපු නිසා.. මේ දවස් ටිකේම හවසට වහින නිසා ඉස්සරහට නම් වැඩි වෙයි.. කියපං බලන්න ඔය තැන් ටික... කන්ද උඩ අමුණ, සූදාගල නාන පොට් එක, එරත්නෙ පොට් එක, දොඩම් ඇල්ල... තව තව??
  3. Awatiyal

    බෝපත් ඇල්ලේ බියර් එකක්වත් බොන්න බැයිද?

    BBQ නම් බැරිය.. හොරාට හීනියට අඩියක් දාගැනීමේ සම්භාවිතාවයක් ඇත... ඒ්ත් මේ දවස් වල වහිනවා බං.. දැනුත් වැහැල පෑව්වා විතරයි.. සතියෙ මැද දවසක වරෙං... උදවුවක් ඔ්නි නම් PM ඒකක් දාලා අහපං.. අපේ ගම.. (PC eka format kara witharai.. thama unicode damme nathi nisa sinhala typing awul athi)
  4. Awatiyal

    Sport Chain App ( Currency )

    ඔක මගේ යාළුවෙකුත් කරනවා.. ඌ රු. 150,000.00ක් දාලා.. තාම කැපිටල් එකවත් රිකවර් කරගෙන නෑ.. මට නම් සැකයි.. Sports Coin ද මොකක්ද කියල කියන්නෙ.. ඒකෙ රිෆෙරලුත් යනවා.. පීරමීඩ් කන්සෙප්ට් එකමයි බං මට නම් හිතෙන්නෙ..
  5. Awatiyal

    luckgrlS නම් අපුරු මිත්‍රයා

    ඇත්ත කතාව.. මමත් 100%ක් එකඟයි!! ඌ මටත් උදවු කරලා තියෙනවා...
  6. Awatiyal

    what is your broadband speed ?

    තොගෙ රවුටරේ පිටින් ම පිච්චිලා ගියත් මදිනේ.. ඉරිසියයි බොල 💕
  7. Awatiyal

    what is your broadband speed ?

    Package : WebChamp SLT Fiber
  8. Awatiyal

    mobitel new package 1000 anynet

    මම ගවර්මන්ට් බං.. මම ඉන්න තැන ස්ටාෆ් එක 2,500කට වැඩියි ;-) මම මෙහේ මොබිටෙල් ඔෆිස් එකෙන් ඇහුවා.. උන් කියනවා මෙහේ එහෙම ප්‍රමෝෂන් එකක් නැතිලු :(
  9. Awatiyal

    mobitel new package 1000 anynet

    Contact Number එකක් දියං.. සිම් 500කට වඩා දෙන්න පුළුවන් මම ඉන්න තැනට
  10. Awatiyal

    වාෂ්ප දුම්රිය හැටන්වලදී ලෙඩ දෙයි: රුසියාවේ දෙවැනි කෝටිපතියාට යකා නගී

    මට තව ගැටළුවක් තියෙනවා.. රජයේ සංචාරක බංගලා වෙන් කිරීම වගේ දේවල් කරන්නෙ ඒ ඒ අමාත්‍යාංශෙ වෙබ්සයිට් එක හරහා වගේ ක්‍රම වලින්.. එතකොට සුඛෝපභෝගී දුම්රිය වෙන් කරන‍්නෙ වෙනත් පාර්ශවයක් හරහා.. ඇයි ඒම? කවුරු හරි ලොක්කෙක්ගෙ කොම්පැනියක් වෙන්ටෑ...
  11. Awatiyal

    Hithata mara aul ban

    ඔට්ටුවක් දාමු.. උඹල ආයිත් එකතු වෙනවා.. ජීවිත අත්දැකීමෙන් කියන්නෙ... කසාදෙක සාර්ථකත්වය රඳා පවතින්නෙ ඒ වෙනුවෙන් කරන කැපකිරීම් උඩ.. ගෑණි හැදෙන්නෙ නැති උණත් උඹ උඹට පුළුවන් තරම් කසාදෙ වෙනුවෙන් කැප වෙයං.. අපිට වෙන මිනිස්සු හදන්න බෑ.. ඒත් කවද හරි ආපහු හැරිල ජීවිතේ දිහා බලද්දි “අනේ මං මේ දේ කලේ නෑ නෙ“...
  12. Awatiyal

    Menna niyama show ekak kaluwo

    Link එක එවාපියකො මටත්..
  13. Awatiyal

    බොන තේ කොළ ජාතිය මොකක්ද ?

    ලබුකැලේ තේ.. මේක පට්ට මට නම්.. දම්රෝ එකේ තියෙන්නේ..
  14. Awatiyal

    Mobitel Unlock Routers - ඕනම සිම් එකක් වැඩ

    යකෝ.. තෝ ඔක විකුණන්න නෙවෙයි ද මේ ත්‍රෙඩ් එක දැම්මේ? ගාණ අහන්න වෙනම පෝස්ට් දදා වඳින්න එපැයි බොල.. කියපං ගාණ හොඳ හිතිං... :P:P
  15. Awatiyal

    කොළඹ තියන දුර්ලභ ශාක - කුණු කානුවල බෝට්ටු පදින අමුතු මිනිස්සු - කොළඹ තියන ලස්සනම තැනක්

    උඹේ වීඩියෝ වල සාරාංශය හොඳයි.. ඒත් ගොඩාක් වෙලාවට ඒ හැම වීඩියෝ එකක්ම ගොඩාක් තැන්වල ඔයාගෙ මූණ තමයි පේන්නෙ.. පැත්තකින් තමයි අවශ්‍ය කරන කාරණේ පේන්නෙ.. ඒක මට නම් බෝරිං.. මගේ අදහස කිවුවෙ..
  16. Awatiyal

    එන්නත විදගන්න අවස්ථාව හම්බවෙලත් අපේ ගෙවල් පැත්තෙ මිනිස්සු කැමති නැහැ බන් !

    මම ප්‍රශ්ණයක් අහන්නම්.. උඹලා පොඩි කාලෙ ඉඳල මේ වෙනකම් විදපු එන්නත් වලින් කීයෙන් කීයකට ඒ එන්නත විදින්න කැමතිය කියලා Consent Form එකක් අත්සන් කරලා තියෙනවද?? ඒ වගේම ඒ එන්නත් කීයෙන් කීයකදි ඒ එන්නත විද්දට පස්සෙ ආපු අතුරු ආබාධ ගැන තොරතුරු පුරවලා දීල තියෙනවද??
  17. Awatiyal

    [HELP] Buy Gaming Mouse

    සල්ලි නෑ බං.. අනිත් එක ගෑණි දැනගත්තොත් පොඩි එකාට ඇඳුමක් වත් අරන් දෙන්න තියෙන සල්ලි වලින් ගේම් ගහන්න මවුස් ගන්නවයි කියල මාව කයි :P Deathadder එක නම් මට එහෙම අවුලක් උණේ නෑ මචං.. බලමු මේක ආවට පස්සෙ...
  18. Awatiyal

    [HELP] Buy Gaming Mouse

    දැන් නිරෝධායනය වෙලා ඉවරයි මචං.. :) කොහොමත් Online order කරන්න හිතුවේ සහ දැන් Order කරලා ඉවරයි.. මෙන්න මෙතනින් order කරේ..
  19. Awatiyal

    Game gahala iwarai

    Machine එකට ඔයාගෙ ගාණ කීයද??

    No contents