1. Awatiyal

    [HELP] Buy Gaming Mouse

    මචං.. මම Deathadder එකක් තමයි පාවිච්චි කරේ කලින්.. මවුස් වීල් එක අවුල් ගියා බං.. ඊට පස්සේ පොඩි ඔපරේෂන් එකක් දාන්න ගිහිල්ලා බඩු බනිස් උණා.. Deathadder mouse දැන් ලංකාවෙ ගන්න නෑ නේ? ------ Post added on 1613626329
  2. Awatiyal

    [HELP] Buy Gaming Mouse

    සහෝදරවරුනි, දවස් 14ක් නිරෝධායනය වෙන්න උනා.. ඒ කාලෙදි ආයිත් ගේම් ගැහිල්ලක් පටන් ගත්තා.. පොඩි මවුස් කෑල්ලක් ගන්න හිතුවා රු. 7,000.00කට විතර.. උඹලා දන්න, රෙකමදාරු කරන්න පුළුවන් හොඳ මවුස් එකක් සහ ගන්න තැනක් කියහල්ලකො පුළුවන් නම්.. Logitech Hyperion Fury Ultra Fast G402 FPS Gaming Mouse එක ගැන...
  3. Awatiyal

    GAMING MOMENTS III

    ඉරිසියයි බොලවු... COD 4 වත් ගහන්න බැරි කොම්පියුටරයක් තියෙන මම උඹලට ඉරිසියා කරනව ඇරෙන්න වෙන මක්ක කරන්නද?? :P
  4. Awatiyal

    80's and 90's Kids will remember these TV series

    අඩේ ඇත්තටම හිත අතීතෙට ගියා මචංස්ලා.. ස්තූතියි මතක අළුත් කරාට!!
  5. Awatiyal

    75+ $0 Udemy Courses: Python, Excel, Cyber Security, Photoshop, Web Development, SAP, Java,C#, Git and More

    බොහාම ස්තූතියි සහෝදරයා!!
  6. Awatiyal

    20+ TB HUGA MEGA LINK | 2021 GIFT | අතිශයින්ම ලොකු ලමයින්ට පමණයි

    TikTok ටික එවපං මයෙ අම්මා..
  7. Awatiyal

    how to write address on envelope for registered post in sri lanka

    මල හත්තිලවුවෙ රටකට ගිය කලදසාව... තෝ දන්නෙ නැද්ද ලියුමක් ලියාපදිංචි තැපෑලෙන් යවන විදිය.. ඩිජිටල්කරණයේ ආදීනව... අවුලක් නෑ.. ඒත් උඩින් උත්තර දීපු හැමෝටම අමතක වෙච්ච තව කාරණයක් තියෙනවා.. ඒක තමයි ලියුම් කවරයේ උඩින්ම “ලි. ප. තැ.“ කියල ලියන්න ඕනි.. යට වම් මුල්ලට වෙන්න යවන්නාගෙ ලිපිනයත්, දකුණු පැත්තෙ...
  8. Awatiyal

    සමහරු මැරෙනකන් බලන් ඉන්න සෞඛ්‍ය ඇමැතිවරිය පවිත්‍රා වන්නිඅාරච්චිගේ නොදන්න පැත්ත..

    මම රත්නපුරේ වෙමි.. ඒ නිසා මොකුත් නොකියමි.. දන්නෝ දනිති..
  9. Awatiyal

    Udemy and Lynda full course සෙට් එකක් [100GB+]

    @kavindu84 can you please give me the link?
  10. Awatiyal

    SLT Gaming Bundle

    ස්තූතියි සහෝදරයා suggestions වලට.. ඒත් ලංකාවෙ තියෙන්නෙ COD 4 Servers විතරයි නෙ? මෙව්ව ගහන්න අමාරු වෙයි නේද? මචං.. මේ පැකේජ් ගත්ත කියල නම් ping එක අඩුවෙන්න හේතුවක් නෑ නේ.. ලංකාවෙ servers තිබුණොත් විතරනෙ ping එක අඩුකරගන්න පුලුවන් වෙන්නෙ?
  11. Awatiyal

    SLT Gaming Bundle

    මචංස්ලා, මම දැක්කා ටෙලිකොම් එකෙන් Gaming Bundle එකක් දීලා තියෙනවා.. (දැන් කියන්න එපා "වෙල්කම් ටු ඉන්ටර්නෙට්" කියලා මේ දේ පරණ නම්) ඉස්සර කොල්ලා කාලෙ රෑ නිදි මරාගෙන Counter Strike 1.6 ගැහුවා Lion Kolla වගේ කට්ටිය එක්ක.. ආයිත් ආසයි සර්වර් එකක මරාගන්න.. නැද්ද කවුරුවත් එහෙම මන්ද මානසික ආසාවක් තියෙන...
  12. Awatiyal

    Crush එකට කැමතියි කියලා කියවුණා -_-

    අහපිය මගුලක් හිතනන්නෙ නැතුව... තව පරක්කු උණොත් ඒකි හිතයි උඹේ පෞරුෂයෙ අවුලක් තියෙනව කියල.. මට හිතෙන්නෙ නම් උඹේ වැඩේ ගොඩ.. එහෙම ගොඩ ගියොත් උඹේ ෆේක් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මට දියං.. ඊට පස්සෙ උඹට වැඩක් නෑ නෙ :P
  13. Awatiyal

    ජනකතා 2: මුක්කුරු සහ සමන් දෙවියෝ

    මුක්කරු ගැන කතා දෙකක් අහල තියෙනවා මම.. 01. සමන් දේවාලය ගාව ගඟේ මැණික් ඔරුවක් තිබිල හම්බවෙලා තිබුණා මීට ටිික කාලෙකට කලින්.. ඔරුවක් පිරෙන්න මැණික් ලු.. ආමි එකෙන්, STF එකෙන් එහෙම දාලා හිටියලු ඒ දවල් වල ගඟේ ආරක්ෂාවට.. ඒක ඔය කියන විදියට මුක්කරු ඔරුවක් වෙන්න පුළුවනි. 02. මීට මාස 06කට විතර කලින්...
  14. Awatiyal

    නිරෝධායන සහතික

    මමත් ඉන්නේ නිරෝධායනය වෙලා සඳුද ඉඳල.. සඳුදම PHI පකයට කතා කරා.. ඌ කියනව හොස්පිටල් එකෙන් තාම දැනුම් දීල නෑ.. ඒක ඔෆීෂියලි දැනුම් දෙන්න කියලා.. පස්සෙ මම හොස්පිටල් එකට කතා කරා.. එයාලා දැනුම් දීලලු තියෙන්නෙ.. මූ දැන් ෆෝන් එක වත් ආන්ස්වර් කරන්නෙ නෑ පරයා.. කට් කරනවා.. ඌ හිතන් ඇති මම රු. 10,000 බඩු මල්ල...
  15. Awatiyal

    ගවර්න්මෙන්ට් ජොබ්

    දැන් ඔයා හිතන් ඉන්නෙ කළමණාකාර සහකාර තනතුරට ඉන්ටවිව් එකකින්, එහෙමත් නැත්නම් දේශපාලනෙන් වගේ යන්න පුළුවන් කියලද? විභාගෙකින් ගන්නේ.. ඒ වගේම ඒ ඒ සේවා ස්ථානයේ හැටියට, තමන්ට පැවරෙන විෂය හැටියට නිදහසත් සීමා වෙනවා.. උදාහරණයක් කියන්නම්.. මම පහුගිය සඳුමා (25/01/2021) ඉඳලා නිරෝධායනයෙ ඉන්නෙ.. ඒත් ඔෆිස් එකේ...
  16. Awatiyal

    Udemy - Cybersecurity Collection

    ලින්ක් නැතෝ.....
  17. Awatiyal

    හොර බොරු නැති ජෝතිෂ්‍ය සීන්

    නෑ මචං.. උපන් දිනෙයි අත් දෙකේම මහපටඇඟිලි වල සලකුණුයි විතරයි ගත්තේ.. හඳහන මම අරන් ගියාට එයාල ඒක බැලුවෙ නෑ.. මට බලන්න කිවුවා එයාලා කියන ග්‍රහයෝ එහෙම හරියට කියවෙනවද බලන්න...

    No contents