රට තුල පැතිර යන කෙරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් හැමෝම මාස්ක් දාන්න පටන් ගත්තා... Surgical Mask, N95 වර්ග වල මාස්ක් වලට සෑහෙන ඉල්ලුමක් ආවා.. මාර්තු මාසෙ ගියපු පළමු කෙරෝනා රැල්ල කාලෙ මට මතකයි මම Surgical Mask එකක් ගත්තෙ රු. 72 ගාණේ... ඒ තරම් මාස්ක් වල මිල ඉහල ගියා.. හරි විදියට ගත්තොත් අපේ මරණ භය...