1. Dodo Mahaththaya

    💡 අයිඩියා ගබඩාව - New Ideas for Researches / Software / Projects / Apps

    වැඩේ නියමයි.......වර්චුවල් ලෝකෙට විතරක් නෙමේ, සාමාන්‍ය වැඩ වලටත් වටිනා අදහස් වලා ඉඩක් දෙමු. :yes::yes::yes:
  2. Dodo Mahaththaya

    ආ බොස් මොකෝ වෙන්නේ........වැඩ රාජකාරි ද ? :rolleyes:

    ආ බොස් මොකෝ වෙන්නේ........වැඩ රාජකාරි ද ? :rolleyes:
  3. Dodo Mahaththaya

    හොයියා හෝයියා...මා දැල් අදිමු.

    :love::love::love: මේක පට්ට චිත්‍රයක් නේ...... බයක් නම් හිතුනේ නැහැ බන්...මම දැකල තියෙනවා නේ. මුහුදු එහෙම ගිහින් තියෙන නිසා ටිකක් පුරුදුයි. කොහොමත් මම ලයිෆ් ජැකට් එකක් දාගෙන ගියේ.ඒ නිසා අවුලක් නැහැ. :yes::yes::yes: ඔව් බන් මුහුදු රස්සාව කියන්නේ සෑහෙන දුෂ්කරයි බන්.පොලව කොටන ගොවියෙක් වගේම...
  4. Dodo Mahaththaya

    හොයියා හෝයියා...මා දැල් අදිමු.

    මට උඹ කියන එක හරියට පැහැදිලි නැහැ බන්...දැල් එලන්න 10 - 20 වගේ යනවා කියන්නේ ? මිනිස්සු 10,20 විතර යන්නේ ඇයි කියලද අහන්නේ ? :confused::confused::confused:
  5. Dodo Mahaththaya

    කවිය සම්පූර්න කරන්න

    :rolleyes::rolleyes::rolleyes: ElaKiri.com Message You must spread some Reputation around before giving it to Kolama again.
  6. Dodo Mahaththaya

    හොයියා හෝයියා...මා දැල් අදිමු.

    ඔය එක්කෙනෙක්වත් පිටින් ආපු උදවිය නෙමේ...ඔය මාදැල් අයිති ඔක්කොම දෙනා වගේ ඔය පලාත්වල මුල් පදිංචි කාරයෝ.කෝකිලායි වල උනත් මෙහෙ ඉඳන් යන කට්ටියට මුහුදු රස්සාව කරන්න එහෙම ලොකු තහනමක් නැහැ. හැම අවුරුද්දෙම මීගමුවේ පැත්තේ සමහරු මුහුද වාරකන් කාලෙට කෝකිලායි යනවා එහෙ රස්සා කරන්න. අවුරුද්දට දෙපාරක් සංක්‍රමණය...
  7. Dodo Mahaththaya

    හොයියා හෝයියා...මා දැල් අදිමු.

    Thanks machanla....:):):) රෙප් නම් අවුලක් නැහැ ...කියවල කමෙන්ට් එකක් දාන එකයි වටින්නේ. :yes::yes:
  8. Dodo Mahaththaya

    අයිඩියා එකක්

    :yes::yes::yes: මේකත් හරියන වැඩක්.....සිංහල ෆොන්ට් ටයිපින් ඉගෙන ගත්තා නම් ගෙදර ඉඳගෙන වැඩේ කරන්න පුළුවන්.
  9. Dodo Mahaththaya

    අපි නිශාචරයි......:P:P

    අපි නිශාචරයි......:P:P
  10. Dodo Mahaththaya

    හොයියා හෝයියා...මා දැල් අදිමු.

    වර්තමාන මාදැල් රස්සාවේ සිදු වෙන විනාශකාරී ක්‍රියා සහ අකටයුතුකම්. මේ ගැන කතා කලොත් ප්‍රධාන ම වැරැද්ද තමයි ට්‍රැක්ටර් යොදාගෙන දැල් ඇදීම.මේ නීතියෙන් අවසර තියෙන්නේ ට්‍රැක්ටරයේ පසුපසින් සවි කරන රින්ච් එකෙන් කඹය ඔතන්න පමණයි. නමුත් හැම තැනම සිද්ධ වෙන්නේ ට්‍රැක්ටරය වැල්ලේ උඩපහල යමින් වැල්ල හාරගෙන දැල්...
  11. Dodo Mahaththaya

    හොයියා හෝයියා...මා දැල් අදිමු.

    හොයියා හෝයියා...මා දැල් අදිමු. බටහිර වෙරළේ කන්ද තොඩුවාවේ පාරම්පරික මාදැල් රස්සාවේ වර්තමාන වතගොත. ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට. කියවීම මිනිසා සම්පුර්ණ කරයි කියල අපි කොයි කවුරුත් අහල තියෙනවා....සංචාරය කියන්නෙත් ඒ කිට්ටුවෙන්ම යන දෙයක්. මනුෂ්‍ය වර්ගයා බිහිවීම පටන් ගත්තු දා සිට අපි අනවරත සංචාරයක...
  12. Dodo Mahaththaya

    අයිඩියා එකක්

    මම ග්‍රැෆික් ඉගෙන ගෙන නැහැ බන්.හැබැයි දැකල තියෙනවා ග්‍රැෆික් කරන උදවිය සමහරු ගෙවල් වල ඉඳල වැඩ කරනවා. මම දන්න අක්කා කෙනෙකුත් කාලයක් එහෙම වැඩ කළා.දැන් එයාගේ ළමයි ලොකු නිසා ගෙදර ටියුෂන් පන්ති කරනවා.
  13. Dodo Mahaththaya

    අයිඩියා එකක්

    ග්‍රැෆික් ඩිසයින් කෝස් එකක් එහෙම කරන්න කියන්න.ෆ්රීලාන්ස් ගෙදර ඉඳන් වැඩ කෙරුවහැකි නේ. :rolleyes::rolleyes::rolleyes:
  14. Dodo Mahaththaya

    මෙහෙම යාළුවො ඉන්නව ද?

    :rofl::rofl::rofl::rofl::rofl:
  15. Dodo Mahaththaya

    මෙහෙම යාළුවො ඉන්නව ද?

    :yes::yes::yes: ඔය වගේ මිනිස්සු හැදෙන්න නම් ඔය වගේම හිතන ගෑනියෙකුට යටත් වෙන්න ඕනේ...එහෙම නැත්තම් හිරේ ලගින්න ඕනේ. එතකොට තේරුම් ගන්නවා....
  16. Dodo Mahaththaya

    මෙහෙම යාළුවො ඉන්නව ද?

    නැහැ නැහැ.....උගේ පෞද්ගලික ලව් ප්‍රශ්නයක්.උට අවශ්‍ය වුනේ උගේ කතන්දරේ අහගෙන ඉන්න කෙනෙක් සහ උගේ මතය හරියි කියන එහෙයියෙක්ව විතරයි. මම සොලියුෂන් දෙන්න ගියා නම් ඌ ඒකට එකඟ වෙන්නේ නැහැ.ඒ වගේම මගේ සොලියුෂන් එකේ අඩුපාඩු හොයනවා සහ පස්සේ කාලෙක මට විරුද්ධව එව්වා පාවිච්චි කරන්න උනත් පුළුවන් ජාතියේ ඩයල්...
  17. Dodo Mahaththaya

    මෙහෙම යාළුවො ඉන්නව ද?

    මටත් ඔය වගේ සිද්ධියකට මුහුණ දුන්නා. පස්සේ මම දුන්නා මෙහෙම උත්තරයක්.... '' ජීවිතේ ඔහොම තමයි බන් ...හිතට එකඟව හරි දේ කරපන්, මොකද උඹට දෙන්න උපදෙසක් මට නැහැ බන්.'' ඊට පස්සේ මට එහෙම කරදර කරන්න ආවේ නැහැ. ඇත්තම කිව්වොත් උට ඕනේ උනේ උගේ ප්‍රශ්නෙට ඌම හිතින් හදා ගත්තු උත්තරේ මට කියල තහවුරු කර ගන්න...
  18. Dodo Mahaththaya

    ෆොන්සේකා.මොංගල්

    ෆොන්සේකා කියන්නේ අතිදක්ෂ හමුදා නිලධාරියෙක්. ඒකෙ කිසිම සැකයක් නැහැ. හැබැයි මනුස්සයාගේ දුර්වලකමක් තියෙනවා ඒ තමයි අනෙක් වෘත්තීන්ට ගරු නොකිරීම. :dull::dull::dull:

    No contents