1. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    :love::love::love: අඩෝ සිරාවට......ගොඩක් ටීම් වලට තියෙනවනේ....අදමයි මේ අනිත් නම් ටික ඇහුවේ. උඹට ගොඩක් ස්තුති මචන්....මම සිරාවටම දැනගෙන හිටියේ නැහැ බන්...
  2. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    මට දන්න එකෙක් කියනවද, ඇයි නවසීලන්තේ - All blacks ද අප්‍රිකාව - Springboks ඔස්ට්‍රේලියාව - wallabies කියන්නේ කියල ? අනිත් ටීම් වලට එහෙම නික් නේම් එකක් නැහැ නේ... :confused::confused::confused::confused:
  3. Dodo Mahaththaya

    scurvy ව තව පාරක් නිල් කරමු

    අලෙස්සන්දරා දඩාරියෝ .....:rolleyes::rolleyes:
  4. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    මම නම් ඔය ඉංග්ලන්ඩ් ටෙරිටරි එකේ තියන එක රටකටවත් කැමති නැහැ...දකුණු අප්‍රිකාව දිනුවොත් හොඳයි.... :dull::dull::dull::dull:
  5. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    මම හවස බැලුව......නියම මැච් එක. :cool:
  6. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    නවසීලන්තේ අපරාදේ.....ක්‍රිකට් වලින් බැරි උනු දේ රග්බි වලින් ගනියි කියල හිතුවේ.ඒකත් එංගලන්තෙන්ම කෑවා...ඒකයි දුක. :(:(:(
  7. Dodo Mahaththaya

    |||෴🇱🇰 Sri Lanka tour of Australia 2019 🇦🇺෴||| [3 T20Is]

    මැච් එක බැලුවේ නැහැ.......සිංහලුන්ට අම්බානකට නෙලලා නේ..... :dull::dull::dull:
  8. Dodo Mahaththaya

    මඩොල්සිම ගිය අය කව්ද

    ඒ නිසාම තමා පින්තුරු ගන්න යන්න එපා කියල.....ට්‍රැවල් පේජ් වලිනුයි, ඉන්ස්ටා එකෙයි ඔව්වා වයිරල් උනොත් උඹලට රෙද්දක් ඇඳගෙන යන්න හම්බුවෙන්නේ නැහැ.....
  9. Dodo Mahaththaya

    මඩොල්සිම ගිය අය කව්ද

    :rofl::rofl::rofl::rofl:
  10. Dodo Mahaththaya

    මඩොල්සිම ගිය අය කව්ද

    නැහැ...උඩ කෙනෙක් කිව්වා දැන් පාර හොඳයි කියල...... :cool::cool::cool:
  11. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    2007 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ රග්බි ෆයිනල් ටුනමන්ට් එකේ ඩොකියුමේන්ට්‍රි එකක් ගියා.....ඒකෙ මට මතකයි පෙන්නුවා දකුණු අප්‍රිකාවේ ටීම් එකේ උන්ව අයිස් වතුර බැරල් වල ගිල්ලවන ට්‍රේනින් එකක්...
  12. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    ඒ 2003 නේද ? අන්තිම මිනිත්තුවේ වගේ ගහන්නේ.....ඔසී එක්ක ගහපු ෆයිනල් එකේ නේද? :confused::confused::confused:
  13. Dodo Mahaththaya

    මඩොල්සිම ගිය අය කව්ද

    එහෙනම් අවුලක් වෙන්නේ නැහැ බන්....swift එකක් නම් අවුලක් වෙන එකක් නැහැ......හැන්දෑ වෙන්න කලින් ගියා නම් හරි... ( හැබැයි පුතෝ ලොකාන්තේ කෙලවරේ තියෙන සිමෙන්ති ලෑල්ල උඩට නැගලා පින්තුර ගන්නවා එහෙම නෙමේ :rofl:)
  14. Dodo Mahaththaya

    මඩොල්සිම ගිය අය කව්ද

    දැන් පාර හදලද........එහෙනම් අවුලක් නැති වෙයි.:yes::yes::yes:
  15. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    අවුරුදු 12 කලින් වර්ල්ඩ් කප් එක වගේ...... :rolleyes: ජොනී විල්කින්සන්, බ්‍රයන් හැබානා :love:
  16. Dodo Mahaththaya

    මඩොල්සිම ගිය අය කව්ද

    :sorry::sorry::sorry: මිනි වර්ල්ඩ්ස් එන්ඩ් එක ගාව කෑම්ප් කල හැකි...කිසිම අවුලක් නැහැ....ටී එස්ටේට් එකෙට කියල යන්න....මේ දවස් ටිකේ කාලගුනේ අවුල විතරයි තියෙන්නේ.....ස්විෆ්ට් එකේ නම් නොයා ඉන්න තරමට හොඳයි මචන්..මුල් ටිකේ පාර අවුලක් නැහැ....අන්තිම කිලෝමීටර් 3,4 ටික තමා සවුත්තු......මම මඩොල්සිම ගියේ...
  17. Dodo Mahaththaya

    රිෂාඩ් බදුර්දීන්

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  18. Dodo Mahaththaya

    මඩොල්සිම ගිය අය කව්ද

    වැස්ස සහ මීදුම තියෙන බව අහන්න ලැබුනා...මඩොල්සිම පුංචි ලොකාන්තෙට යන අන්තිම කිලෝමීටර් කිහිපය නම් පට්ටම සෞත්තුයි...දැන් නම් හදලද දන්නේ නැහැ...බයික්,ලොරි, ෆෝ වීල් අවුලක් නැහැ.
  19. Dodo Mahaththaya

    What’s your favorite animation movie?

    Hmm.....after 15 long years .... :love:

    No contents