ඒ මොකො එහෙම ෆොටොස් ගන්න එපා කිව්වේ... :lol::lol: :rofl::rofl::rofl::rofl:
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Oct 27, 2019 #21 CorD SaC said: ඒ මොකො එහෙම ෆොටොස් ගන්න එපා කිව්වේ... Click to expand...
CorD SaC Well-known member Feb 4, 2015 15,764 28,127 113 Oct 27, 2019 #22 Dodo Mahaththaya said: Click to expand... කියපියකෝ...මම දැක්කා කෙල්ලො ටිකක් නැගලා දාලා, ෆ්බී එකේ කොල්ලො බැනලා දාලා තියෙනවා
Dodo Mahaththaya said: Click to expand... කියපියකෝ...මම දැක්කා කෙල්ලො ටිකක් නැගලා දාලා, ෆ්බී එකේ කොල්ලො බැනලා දාලා තියෙනවා
CorD SaC Well-known member Feb 4, 2015 15,764 28,127 113 Oct 27, 2019 #23 Dodo Mahaththaya said: නැහැ...උඩ කෙනෙක් කිව්වා දැන් පාර හොඳයි කියල...... Click to expand... අඩෝ තෑන්ක්ස් ආ...විස්තර වලට
Dodo Mahaththaya said: නැහැ...උඩ කෙනෙක් කිව්වා දැන් පාර හොඳයි කියල...... Click to expand... අඩෝ තෑන්ක්ස් ආ...විස්තර වලට
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Oct 27, 2019 #24 CorD SaC said: කියපියකෝ...මම දැක්කා කෙල්ලො ටිකක් නැගලා දාලා, ෆ්බී එකේ කොල්ලො බැනලා දාලා තියෙනවා Click to expand... ඒ නිසාම තමා පින්තුරු ගන්න යන්න එපා කියල.....ට්‍රැවල් පේජ් වලිනුයි, ඉන්ස්ටා එකෙයි ඔව්වා වයිරල් උනොත් උඹලට රෙද්දක් ඇඳගෙන යන්න හම්බුවෙන්නේ නැහැ.....
CorD SaC said: කියපියකෝ...මම දැක්කා කෙල්ලො ටිකක් නැගලා දාලා, ෆ්බී එකේ කොල්ලො බැනලා දාලා තියෙනවා Click to expand... ඒ නිසාම තමා පින්තුරු ගන්න යන්න එපා කියල.....ට්‍රැවල් පේජ් වලිනුයි, ඉන්ස්ටා එකෙයි ඔව්වා වයිරල් උනොත් උඹලට රෙද්දක් ඇඳගෙන යන්න හම්බුවෙන්නේ නැහැ.....
CorD SaC Well-known member Feb 4, 2015 15,764 28,127 113 Oct 27, 2019 #25 Dodo Mahaththaya said: ඒ නිසාම තමා පින්තුරු ගන්න යන්න එපා කියල.....ට්‍රැවල් පේජ් වලිනුයි, ඉන්ස්ටා එකෙයි ඔව්වා වයිරල් උනොත් උඹලට රෙද්දක් ඇඳගෙන යන්න හම්බුවෙන්නේ නැහැ..... Click to expand... ඒ උනාට ආසයි බන්,බලපන්කෝ මේකේ ලස්සන. ඒත් මම ඔහොම අයින් වලට යන්න බයයි බන්, මට රෙද්දෙ රෙවෙන්න එනවා පල්ලම් දැක්කම
Dodo Mahaththaya said: ඒ නිසාම තමා පින්තුරු ගන්න යන්න එපා කියල.....ට්‍රැවල් පේජ් වලිනුයි, ඉන්ස්ටා එකෙයි ඔව්වා වයිරල් උනොත් උඹලට රෙද්දක් ඇඳගෙන යන්න හම්බුවෙන්නේ නැහැ..... Click to expand... ඒ උනාට ආසයි බන්,බලපන්කෝ මේකේ ලස්සන. ඒත් මම ඔහොම අයින් වලට යන්න බයයි බන්, මට රෙද්දෙ රෙවෙන්න එනවා පල්ලම් දැක්කම
Blacq Well-known member May 1, 2013 788 1,262 93 Guess Oct 28, 2019 #26 CorD SaC said: ඒ උනාට ආසයි බන්,බලපන්කෝ මේකේ ලස්සන. ඒත් මම ඔහොම අයින් වලට යන්න බයයි බන්, මට රෙද්දෙ රෙවෙන්න එනවා පල්ලම් දැක්කම Click to expand... me dawas wala yanna epa, mukuth penne na, thanikara sudu paata witharai.. jan walin passe yanna, naththanm giya eka aparde kiyala hithei, tikak dura gamanak
CorD SaC said: ඒ උනාට ආසයි බන්,බලපන්කෝ මේකේ ලස්සන. ඒත් මම ඔහොම අයින් වලට යන්න බයයි බන්, මට රෙද්දෙ රෙවෙන්න එනවා පල්ලම් දැක්කම Click to expand... me dawas wala yanna epa, mukuth penne na, thanikara sudu paata witharai.. jan walin passe yanna, naththanm giya eka aparde kiyala hithei, tikak dura gamanak