මඩොල්සිම ගිය අය කව්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මඩොල්සිම ගිය අය කව්ද

    මඩොල්සිම ගිය කව්ද ඉන්නෙ? කොහොමද ගමන, ඉන්න තැන් එහෙම කොහොමද :) Google maps බැලුවාම කියලා පෙන්නනේ Madulsima... ඒ ප්ලේසෙ එක හරි නේද බන් :rofl: මේ ටිකේ වැස්සනේ..අවුල් වෙයිද? වැස්සනම් අඩුවෙන පාටකුත් නෑනෙ බන් :dull: අනිත් අය බම්ප් එකක්වත් දානවද? ඉස්සරහට බොලාටත් උපකාර් වෙයි :love::rolleyes:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ගිය සතියේ ගියා බන්. වැස්ස නම් තියනවා. ලොකු අවුලක් නැහැ. ඒත් camping වගේ අමාරුයි. සීතල ටිකක් තියනවා. මීදුම සැරයි. පාර නම් අවුලක් නැහැ. පස්සරට එනකම් 4km වගේ හදනවා ඒ ටික නම් ගන්න දෙයක් නැහැ. Ground clearance වැඩි වාහනයක් යන්න.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ගිය සතියේ ගියා බන්. වැස්ස නම් තියනවා. ලොකු අවුලක් නැහැ. ඒත් camping වගේ අමාරුයි. සීතල ටිකක් තියනවා. මීදුම සැරයි. පාර නම් අවුලක් නැහැ. පස්සරට එනකම් 4km වගේ හදනවා ඒ ටික නම් ගන්න දෙයක් නැහැ. Ground clearance වැඩි වාහනයක් යන්න.

    වැස්ස කියන්නෙ චොරද මචන්, බලන්න තැන් මොනවද තියෙන්නෙ... Swift එකකට වගේ යන්න අමාරුද :( අපි කෑම්පින් තමා බැලුවේ... අපේම ඒකක් අරන් යනවා. :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    උබ මරු බං. බටර් කාලක්ම හලලා . රේචල් එන්ඩෝ :rolleyes: :rolleyes: :rolleyes:

    ලොල් ..එහෙම තමා ඉතින් :lol::lol:

    රේචල් එන්ඩෝ කිව්වේ ?? :dull::oo::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැස්ස සහ මීදුම තියෙන බව අහන්න ලැබුනා...මඩොල්සිම පුංචි ලොකාන්තෙට යන අන්තිම කිලෝමීටර් කිහිපය නම් පට්ටම සෞත්තුයි...දැන් නම් හදලද දන්නේ නැහැ...බයික්,ලොරි, ෆෝ වීල් අවුලක් නැහැ.
     
    • Like
    Reactions: Pessimist

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    වැස්ස සහ මීදුම තියෙන බව අහන්න ලැබුනා...මඩොල්සිම පුංචි ලොකාන්තෙට යන අන්තිම කිලෝමීටර් කිහිපය නම් පට්ටම සෞත්තුයි...දැන් නම් හදලද දන්නේ නැහැ...බයික්,ලොරි, ෆෝ වීල් අවුලක් නැහැ.

    අඩෝ බුවා ආවා, :love: මචන් 4x4 එකක්නම් නෑ..Swift එකකට වගේ යන්න බැරි වෙයිද :( විස්තර දන්නවද ඉන්න තැන් එහෙම, කෑම්පින් ගහන්න ප්ලේස් එකක් :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ බුවා ආවා, :love: මචන් 4x4 එකක්නම් නෑ..Swift එකකට වගේ යන්න බැරි වෙයිද :( විස්තර දන්නවද ඉන්න තැන් එහෙම, කෑම්පින් ගහන්න ප්ලේස් එකක් :rolleyes:

    :sorry::sorry::sorry:
    මිනි වර්ල්ඩ්ස් එන්ඩ් එක ගාව කෑම්ප් කල හැකි...කිසිම අවුලක් නැහැ....ටී එස්ටේට් එකෙට කියල යන්න....මේ දවස් ටිකේ කාලගුනේ අවුල විතරයි තියෙන්නේ.....ස්විෆ්ට් එකේ නම් නොයා ඉන්න තරමට හොඳයි මචන්..මුල් ටිකේ පාර අවුලක් නැහැ....අන්තිම කිලෝමීටර් 3,4 ටික තමා සවුත්තු......මම මඩොල්සිම ගියේ 2013...අපි ගියේ කොහොනාවල කියන ගමට.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අඩෝ බුවා ආවා, :love: මචන් 4x4 එකක්නම් නෑ..Swift එකකට වගේ යන්න බැරි වෙයිද :( විස්තර දන්නවද ඉන්න තැන් එහෙම, කෑම්පින් ගහන්න ප්ලේස් එකක් :rolleyes:

    අවුලක් නැති වෙයි බන්. අපි ගියේ wagon r එක්කයි. Corolla එක්කයි. පාර හොදම හොදයි ලෝකාන්තයේ ගාවට යනකම් .හෑබයි මුල් ටික අවුල් වලවල් ටිකක් තියනවා. හැබයි පාර මැද සවුත්තු හරියක් තියනවා. මීටර් 20 ක් විතර. එතන තත්වේ තමා බලන්න ඕනේ. Camping නම් වැස්ස අනුව තමා.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අවුලක් නැති වෙයි බන්. අපි ගියේ wagon r එක්කයි. Corolla එක්කයි. පාර හොදම හොදයි ලෝකාන්තයේ ගාවට යනකම් .හෑබයි මුල් ටික අවුල් වලවල් ටිකක් තියනවා. හැබයි පාර මැද සවුත්තු හරියක් තියනවා. මීටර් 20 ක් විතර. එතන තත්වේ තමා බලන්න ඕනේ. Camping නම් වැස්ස අනුව තමා.

    දැන් පාර හදලද........එහෙනම් අවුලක් නැති වෙයි.:yes::yes::yes:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113

    දැන් පාර හදලද........එහෙනම් අවුලක් නැති වෙයි.:yes::yes::yes:

    මිනි world's end එක වෙනකම් carpet දාලා බන්. හැබයි පාර පට්ට පටුයි කළුවර වැටුනමනම් drive කරන්න යන්න බවයි. තැන් දෙකක් විතර අවුල් ඒකේනුත් එක තැනක් හොදම අවුල්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    RGKe4hf.jpg
     
    • Like
    Reactions: CorD SaC

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙනම් අවුලක් වෙන්නේ නැහැ බන්....swift එකක් නම් අවුලක් වෙන එකක් නැහැ......හැන්දෑ වෙන්න කලින් ගියා නම් හරි...

    ( හැබැයි පුතෝ ලොකාන්තේ කෙලවරේ තියෙන සිමෙන්ති ලෑල්ල උඩට නැගලා පින්තුර ගන්නවා එහෙම නෙමේ :rofl:)
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    :sorry::sorry::sorry:
    මිනි වර්ල්ඩ්ස් එන්ඩ් එක ගාව කෑම්ප් කල හැකි...කිසිම අවුලක් නැහැ....ටී එස්ටේට් එකෙට කියල යන්න....මේ දවස් ටිකේ කාලගුනේ අවුල විතරයි තියෙන්නේ.....ස්විෆ්ට් එකේ නම් නොයා ඉන්න තරමට හොඳයි මචන්..මුල් ටිකේ පාර අවුලක් නැහැ....අන්තිම කිලෝමීටර් 3,4 ටික තමා සවුත්තු......මම මඩොල්සිම ගියේ 2013...අපි ගියේ කොහොනාවල කියන ගමට.

    එහෙමද එල එල මචන් :dull:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    එහෙනම් අවුලක් වෙන්නේ නැහැ බන්....swift එකක් නම් අවුලක් වෙන එකක් නැහැ......හැන්දෑ වෙන්න කලින් ගියා නම් හරි...

    ( හැබැයි පුතෝ ලොකාන්තේ කෙලවරේ තියෙන සිමෙන්ති ලෑල්ල උඩට නැගලා පින්තුර ගන්නවා එහෙම නෙමේ :rofl:)

    ඒ මොකො එහෙම ෆොටොස් ගන්න එපා කිව්වේ... :lol::lol: