power factor correction එකක් දාල ගෙදරක bill අඩු වෙනවා කියන්න බෑ මචන්. මොකද power factor correction එකකින් කරන්නෙ reactive power කියන කොටස අවම කරන එක. එක තියෙන්නෙ factory වල. මොකද factory වල ගොඩක් inductive loads (motors ..) පාවිච්චි කරනවා. එනිසා තමයි ඔය capacitor bank දාලා power factor...