Pasu Vidyavarayata danum denna. Salt[Lunu] tikka Tank ekata danna.
tank eke watura ain karala aluten watura danna,aqu cl watura danna epa ,lin watura danna,dala lunuhurak awage dala tiyanna ,arium ekakat gin kiyanna,eyala danna bethak dei eka dammama hariyai
නවත්වන්න මාලු ඇතිකිරීම
ජීවිතයකට පීඩාවක් දීල අපි සැනසෙන එක හොද නැහැ
ඔයාට පව් පිරෙනව
(සෑම සත්වෙයෙකුටම පොදුයි)
tank eka nemei maluvek bro.bump
tank ekada adiyak lokui kiuwe,ehenam ida madine bn![]()
bump bro
bump
මාලු කඩේකට blue methylene කියල බේතක් තියෙනව ඒක අරගෙන දාපන් බෝතලයක් 100 ගත්තෙ ඒ කාලෙ...දාන විදිහ බෝතලේ ගහල තියෙනව..
තව එකේක බේත් තියෙනව බන් කඩේ එකාගෙන් අහල දාපන්..මැක්කො එහෙම ඉන්නව නම් ඒවට වෙනම බේත් තියෙනව...ඒක වර්ග අඩි ගාන මැනල දාන්ඩ ඔනෙ..