පළපුරුදු නායකයා VS ආධුනික නායකයා
මේ තත්ත්වය කෙටියෙන් කියනවානම් මෙසේ ය. මහින්ද රාජපක්ෂ මහතා, යුද ජයග්‍රහණ උණුසුම අස්සේම, ඊළ`ග ජනාධිපති ජයත් අතට ගැනීමට, හදිසි ජනාධිපතිවරණයක් කැ`දවූයේ ය. එසේ තිබියදී ප්‍රතිවාදියා ලෙස සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත්විය. එය ලංකාවේ දේශපාලන විශ්වය තුළ එක්තරා දේශපාලන...