පළපුරුදු නායකයා VS ආධුනික නායකයා

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    පළපුරුදු නායකයා VS ආධුනික නායකයා

    මේ තත්ත්වය කෙටියෙන් කියනවානම් මෙසේ ය. මහින්ද රාජපක්ෂ මහතා, යුද ජයග්‍රහණ උණුසුම අස්සේම, ඊළ`ග ජනාධිපති ජයත් අතට ගැනීමට, හදිසි ජනාධිපතිවරණයක් කැ`දවූයේ ය. එසේ තිබියදී ප්‍රතිවාදියා ලෙස සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත්විය. එය ලංකාවේ දේශපාලන විශ්වය තුළ එක්තරා දේශපාලන උභතෝකෝටිකයක් ඇති කිරීමට හේතු විය. පළමුව සිංහල සමාජය ට ප්‍රශ්නය ආවේ ය. තමන්ගේ නායකයා ලෙස ඒ දෙදෙනාගෙන් කවුරුන් තෝරාගත යුතුද කියා ගැටලූවක් හටගත්තේ ය. දෙවනුව දෙමළ ජනතාවට ද යුද්ධය නිසා හටගත් ඉමහත් වේදනා මැද්දේ ම ද්ශපාලන තීරණයක් ගැනීමට සිදු විය. එය ඔවුන් බලා පොරොත්තු ොවූ අවස්ථාවක් වූයේ ය. අනෙක් කුඩා ජන වර්ගවලට ද මුහුණ පාන්නට වූ තත්ත්වය ද එසේම ය. මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පිලට වූයේ ත්, බෝතලයෙන් යකා එළියට පැන ගත් පස,ු යකැදුරාට වූ ඇබැද්දියමය. පළමු වතාවේ මෙන් ම තවත් වතාවක් දේශපාලන ලොතරැයි දිනුමක් ඇදෙයි කියා ඔවුහු සිතා සිටියෝ ය. එහෙත් ඔවුහු අනපේක්ෂිත දරුණු අභියෝගයකට මුහුණ පා සිටිති. මේ නිසා අහස කඩා වැටෙන්නා සේ සාමාන්‍යයෙන් අසාමාන්‍ය දේවල් වන්නට පටන් ගත්තේ ය.

    විශ්මයකි. ගිනස් පොතට යන්නට, නියම වැඩක් දෙන්නම් කියා සිතා ලා, රාජපක්ෂ මහතා කල් ඇතිව සකස් කරගත් මැතිවරණ සැලැස්ම විකෘති වී ගියේ ය. ඒ නිසා රාජපක්ෂ මහතා හා ඔහුගේ පිල, සිය නියම මරුමුස් රූපයෙන් පෙනී සිටින්නට විය. ඔවුහු මුරුගසන් වරුසාවට හසු වූ කලෙක මෙන්, පිස්සු කෙලින්නට වන්හ. දෙවිදත් තෙරුන් පොළවේ ගිලී ගියා සේ, විධිමත් වාමාංශික ධාරාව බලා සිටිද්දී ම උභතෝකෝටිකය තුළ ගිලී ගියේ ය. දේශපාලන විචාරකයන්, මාධ්‍ය කරුවන්, උගතුන්, කලා කරුවන් ආදී, සමාජය ට සිතන්නට උගන්වන අය, කවුද යන්න හෙළි වී, ඔවුන් ට ද අමු කැවුණා සේ, තමන්ගේ සැබෑ ස්වරූපයෙන් පෙනී සිටින්නට සිදුවිය. මුලූ සිලෝන් එකම පෙරේත ලෝකය මිහි පිට ඉදි වූ කලෙක මෙන් විය. පිපී-පිපී රේණු නටන, මල් වැල් සේ, දිලී දිලී සිටි සුදු මුදු කලා කරුවෝ, ඝෝරවිෂ විදින සර්පයන් වී, හැරුණු හැරුණු අත දෂ්ට කරන්ට වන්හ. ඇත්තටම කියනවානම් මුලූ යථාර්ථයම උඩු යටිකුරු වී තිබේ. සමාවන්න, යථාර්ථය නියම අයුරින් ම පිහිටා සිටී.

    දෙමල සන්නද්ධ බලය අහෝසි වීමෙන් පසු, රටේ දේශපාලන වියමනේ සිදු වූ මෙම වෙනස්කම, අමුත්තක් හෝ අහම්බයක් නොවේ. විය යුතුව ම තිබුණු සංසිද්ධියකි. දේශපාලන විද්‍යාව දත් උගතුන් මෙම වෙනස්කම හ`දුන්වන්නේ අධිනිශ්චය උදාසීන වීමක් හැටියට ය. එතෙක් ඉහළට පැන නැග තිබුණු ගැටුම/ප්‍රතිවිරෝධය උදාසීන වීම නිසා එතෙක් යටගොස් තිබුණු ගැටලූ මතුවන්නට විය. අලූත් ගමනක් රටට වුවමනා විය. මෙම තත්ත්වය දැන සිටියානම්, රාජ පක්ෂවරුන් හෝ රට යා යුතු ම`ග උගන්වමින් සිටි අය හෝ මේ විදියට වැඩ වරද්දාගන්නේ නැත. විපක්ෂය ද දඩි බිඩියේ, හැපි හැපී, අසංවිධානාත්මක සටනකට එළැඹෙන්නේ නැත. මේ නිසා සියල්ල සිදු වන්නේ නුහුරට ය. අඩු පාඩු ඕනෑ තරම් ය. රාජපක්ෂවරුන් මුළු වැර යොදා සිය ප්‍රතිවාදියා ට පහරක් එල්ල කළ විට, එය භූමරංග පහරක් සේ ආපසු පැමිණ, සිය බල කොටුවේ ම පදාසයක් කඩා වැටේ. කටින් පිට කරන අදහසක් තමන්ටම එල්ලවන වස් කවියක් වේ. මේ විපිරියාසය ඈත අහසේ වැජැඹෙන ග්‍රහයන් නිසා ඇතිවන තත්ත්වයක් යැයි විශ්වාස කරන අය ඒ වෙනුවෙන් ප්‍රතිකාර සොයති. සුර පොකුරු ගෙල වටා ය. ඉන වටා ය. කනට එන ආරංචි අනුව, මේ සම්බන්ධව රාජපක්ෂ මහතා ගේ විග්‍රහය වන්නේ කෙළෙහිගුණ නොදත් මූසිලයෙකු නිසා මේ අවදානම තමන් ට අත් වූ බවය.
    නමුත් මෙය ඇත්තක්ද? කවුද මූසිලයා? එතකොට කවුද ගුත්තිල?
    කෙළෙහිගුණය ලෙස මෙහිදී ඇ`ගවෙන්නේ කුමක්ද? සරත් ෆොන්සේකා මහතා හමුදාපති තනතුරට පත්කිරීමද? හමුදා පටිපාටියට අනුව, එය සාමාන්‍යයෙන් සිදුවිය යුත්තක් නොවේද? ඔහු නුසුදුස්සෙක් ද? යුද්ධය ජය ගැනීම සම්බන්ධයෙන් හෙතෙම සුවිශේෂ උපායශීලියකු වීම වැදගත් ම සාධකය නොවේ ද? මහින්ද මහතා ජනතාවට අලෙවි කරන ජයග්‍රහණය මේ සුවිශේෂ මිනිසාගේ ප්‍රයත්නය හා ධෛර්ය නිසා ලැබුණු ඵලයක් නොවේද? එහෙම නම්, නියම ගුණමකුකම වන්නේ ඒ නිලධාරියා සිය රට වෙනුවෙන් කළ කැපවීම නොතකා හැරීම නොවේද? ඉතින් මූසිලයා කවුද? මේවා මහින්ද මහතා සිය හෘදසාක්ෂියෙන් අසා විස`දාගත යුතුය.

    තමන් ට 40 වසරක දේශපාලන අත්දැකීම් ඇති බවත්, සරත් ෆොන්සේකා මහතාට ඇත්තේ දින 40 ක අත්දැකීම් බවත්, අර මූසිල තර්කයේ ම පිහිටා මහින්ද මහතා කියයි. ඔහු පුන පුනා කියන නිසාම මෙම තර්කය මදක් විමසා බැලීම වටී.


    මහින්ද මහතා වසර 40 ක් පාර්ලිමේන්තු දේශපාලනයේ නියුතු අයෙකි. වසර 40 ක් අත්දැකීම් ඇති, මේ පළපුරුදු නායකයාට වර්තමානයේ දිගහැරෙන යථාර්ථය කල් ඇතිව තේරුම්ගන්නට හැකි වූයේ නැත. මැතිවරණ පිටිය පුරා මුදා හැර ඇති, ඉතිහාසයේ නින්දාසහගතම ප්‍රචණ්ඩත්වය උපන්නේ ඒ නිසයි. ඡන්ද නීති වලට ගරු කරණ ලෙස රටේ නායකයාගේ දේශපාලන ව්‍යාපාරයෙන් ඉල්ලා සිටින්නට මැතිවරණ කොමසාරිස් වරයාට සිදු විය. අවසානයේ එය බේරුමක් කරගන්නට අධිකරණය වෙත යන්නට ජනතාවට සිදුවිය. නමුත් අධිකරණ නියෝගයට ද පිටු පා ක්‍රියාකිරීමෙන් මහින්ද මහතා ඔප්පුකර සිටින්නේ කුමක් ද? ඡන්ද නීති රීති වලට ගරුකරන්නට තමන් ට බැරි බවය. මෙයද, ඉතින් 40 වසරක පළපුරුද්ද? ශීලාචාරව ඡන්දක් කරන්නට පුරුදු වන්නටවත් ඒ වසර 40 බැරිවුණා නොවේ ද? හෙතෙම යළි පත් කර නොගන්නට මෙයම මදිද? තමන් ඡන්දය කල් ඇතිව පවත්වන්නට ගත් තීරණය වැරදී ඇති නිසා, තමන් හිතුවාට වෙනස් ව ජනතාව තමන්ගෙන් ඈත් ව සිටින නිසා, ප්‍රචණ්ඩත්වයේ පිහිට පැතීමට ඔහුට සිදු වී ඇත. එය පැහැදිලි ය. තමන් ට හිමිව තිබුණු ඉතිරි දෙවසර රටට සේවය කොට ඡන්දයට ආවා නම් සරත් කෙනෙක් අභියෝගයක් වී නොනැගෙන්නට ද ඉඩ තිබිණ. එහෙත් ඒ නුවණ ඔහුට පහළ වූයේ ම නැත. අවුරුදු හතලිහක පළපුරුද්දවත් හික්මීමවත් සංවේදීකමවත් ඉවසීමවත් කෝ? හතලිස් වසරක දේශපාලන අත්දැකීම් කෝ?
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    We offer 100% fresh US,UK CCV2 and fullinfo cc

    ===================================
    USA & CANADA CCV2

    VISA/MASTER 2USD/each
    AE/discover 4USD/each

    UK & WU CVV2
    VISA/MASTER 3USD/each
    AE/discover 5USD/each

    demo:
    1049038481-66.125.52.114 18-Apr-07 1049038481-4182007 Gerry Lomonaco American Medical Sales Inc 4928 W. Rosecrans Ave. Hawthorne CA 90250 310 219 3250 330 ON Gerry Lomonaco 4928 W. Rosecrans Ave. Hawthorne CA 90250 310 219 3250 330 [email protected] N Business C 4246315134977741 490 Visa 07 2009 800-346-5538 14.2825 11 GG 211.28 0 0
    ===========================================
    FULLINFO CC

    USA & CANADA CCV2

    VISA/MASTER 35/each
    AE/discover ..

    UK & EU

    VISA/MASTER 40/each
    AE/discover ..

    ACCOUNT INFORMATION:
    First Name: Tina
    Last Name: Hughes
    Address: 1480 NE 10th ST
    Apt:
    City: Homestaed
    State: FL
    Zip: 33033
    Home Phone: (305)242-8188
    Work Phone: (305)322-4555
    Email: [email protected]
    SSN: 030-72-1055
    License Number: H220-730-88-325-0
    License State: FL
    DOB: 09/05/88

    PAYMENT INFORMATION:
    Credit Card Type: VISA
    Number: 4765591572545155
    CCV: 889
    Expiration Date: 11/2008
    Name: Tina M Hughes
    Card Name First: Tina
    Card Name Last: Hughes

    ==========================================
    ALL COUNTRY PAYPAL LOGIN

    Verified account 20USD/each
    Verified account with email pin 25USD/each
    Verified acccount with full info 35USD/each
    unverified account 10USD/each

    =============================================
    I DON"T GIVE CC FOR FREE OR TEST .YOU HAVE MONY YOU hAVE GOOD CARD!THERE ARE NO MIN ORDER YOU ARE WELLCOME TO BUY 1 OR 2 TO TEST!
    PAYMENT VIA lr/wmz and wu ONLY .

    WHEN YOU READY TO BUY PM ME ON :[email protected]
    icq:583137284
    ...
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    යුද්ධයෙන් ඔත්පොල වූ රටට අවශ්‍ය වී තිබුණේ, යුද්ධයට පාර්ශව වූ සියළුම ජනතාව එකතු කර ගත්තාවූ පුළුල් ම පෙරමුණක ගමනකි. යුද්ධයෙන් දෙපැත්තේ ම මිය ගියේ රටට වුවමනාම කරන තාරුණ්‍යයේ මහාර්ඝ ශක්තියයි. ඒ නිසා නොවැළැක්විය හැකි පරිද්දෙන් ම, ගැඹුරට තුවාල සිදු වී තිබේ. ඒ වා සුව වන්නට පරම්පරාගත කාලයක් ගත වනු ඇත. ඒ නිසා සියලූම සමාජ කණ්ඩායම්වල සුහදතාවය ඇති නායකත්වයක් රටට අවශ්‍ය වී තිබිණ. එය කළ හැක්කේ යුද්ධය කාලයේ දී ඊට උචිතව ගොඩ නගා ගත් වර්ගවාදී පෙරමුණෙන් නොවේ. පුලූල් ම ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණකිනි. නමුත් රාජපක්ෂ මහතා එවැනි නිර්මාණාත්මක රාෂ්ඨීය මහා කාර්යයක් කර, ඓතිහාසික නායකයකු වීමට අසමත් වී තිබේ. යුද්ධයට ඔහු නායකත්වය දුන් බව ඇත්තකි. එය අගය කළ යුතු ය. එහෙත් යුද්ධයෙන් පසු රට ඉදිරියට යාමට නම්, පටු නායකයා නොව පුලූල්ම නායකයා විය යුතුය. 40 වසරක පළ පුරුද්ද මැනෙන්නේ ඒ අනුවය. ගතකල කාලය අනුව නොව අර්බුදයට මුහුණ දෙන නිපුනත්වය අනුවය. නායකත්වය මැනෙන්නේ කාලය අනුව නොව ගුණය අනුවය. අපගේ මාක්ස්වාදී/වාමාංශික සගයන් මෙම යථාර්ථය සහෝදරත්වයෙන් තේරුම් ගත යුතු ය.

    දින 40 ක අත්දැකීම් ඇති සරත් ෆොන්සේකා මේ වන විටත් හිතාගන්නට බැරි තරම් පුලූල්ම සන්්ධානයක් ගොඩනැ`ගීමට සමත් වී සිටී. මහින්ද මහතාගේ ක`දවුර මෙන් නොව එය දේශපාලනික වශයෙන් ද වාර්ගික වශයෙන් ද වර්ණවත් ය. සියළුම පාර්ශව වලට නව බලාපොරොත්තු ඇති කිරීමට ඔහු සමත් වී තිබේ. එයම ඔහුගේ නායකත්වයේ සමත් කමක් නොවේද? මහින්ද මහතා ඊට එරෙහිව නීච ලෙස, ජාති කුළ මළ බේද ඇදගැනීම ඔහුගේ නොපැසුණුකම තව තවත් උලූප්පාගෙන පෙන්වීමක් නොවේද? ඇත්තටම අනාගත ශ්‍රී ලංකාවට නැවතත් වාර්ගික බේද අවශ්‍ය නැත. ඒ බව තේරුම් ගන්නට 40 වසරක් දේශපාලන වයසක් ඇති මහින්ද සංවේදී නොවූයේ ඇයි? ඒ පටු බේද ආහාර කොටගෙන ජීවත් වීමට උත්සාහ කරන නායකයකු රටට අවශ්‍ය නැත. රටට නවීනත්වය වුවමනා ය. ෆොන්සේකා මහතා ඒ අතින් සිටින්නේ මහින්ද මහතාට වඩා ගව් ගණනක් ඉදිරියෙනි.

    නීතියට ගරුකිරීමට ද මහින්ද මහතා අසමත් ය. මේ මැතිවරණ සටනේ දී පමණක් නොව, මීට පෙරද අධිකරණයට පිටු පෑ වාර්තාවක් ඒ මහතා සතු ය. යලිත් බලයට පත් වුවහොත් ඔහු පිහිටුවනු ඇත්තේ කැලෑ නීතියට අනුව වැඩ කරන ආණ්ඩුවක් බව ට සැකයක් නැත. ඡන්ද කොමසාරිස්වරයා තමන් පත් කල නිසි බලධාරියා ආපසු කැ`දවා ගන්නට ඔහුටම සිදුවීම ලංකා ඉතිහාසයේ නොමැකෙන කැළැලක් ඇති සළේ ය. නමුත් සරත් ෆොන්සේකා දැඩිව කියා සිටින්නේ විනය ගරුක නීති ගරුක සමාජයක් පිහිටුවිය යුතු බවය. ඒ සම්බන්ධව වසර 40 ක කැපී පෙනෙන වාර්තාවක් රාජ්‍ය සේවකයෙකු වශයෙන් ඔහු සතු ය. මෙ පමණක් ද? දූෂණය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාට ඇත්තේ සෝදා පිරිසුදු කළ හැකි ආත්මයක් නොවේ. ඒ නිසාම සිය විරුද්ධවාදියාද තමා වැනිම අපිරිසුදු ආත්මයක් ඇත්තෙක් යැයි කීමට ඔහු පෙළැඹී ඇත. අපි විතරක් නොවේ උනුත් හොරු කියා සමජාතීය වන්නට හදනවා මිස, වෙනත් විකල්පයක් මහින්ද මහතාට දැන් නැත. ව්‍යාජ හයිකෝප් ගනු දෙනු ද, කෘතීම අල්ලස් චෝදනා ද මවා පෑමට සිදු වි ඇත්තේ අර ආකාරයට සිය ප්‍රතිවාදියාගේ මුහුනේ දැලි තැවරීමටය. ඒ අනුව ගත් කළ ද මහින්ද මහතා දේශපාලන වශයෙන් සිටින්නේ ෆොන්සේකා මහතාට පිටු පසින් ය.

    මේ අතර පුළුල් පක්ෂ එකතුවක් සම`ග එහෙත් තමන්ට පක්ෂයක් නැතුව ආණ්ඩුවක් ගොඩ නැ`ගීම ම ද ඔහුගේ සුවිශේෂ ධනාත්මක ගුණයකි. එය, මෙයින් මතු, මේ රටට නැතිවම බැරි, ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයකට හැරීමට හො`ද පදනමකි. එවැනි සංදර්භයක් තුළ හමුදා ආණ්ඩුඇති කිරීමේ කතා කීම ප්‍රලාඵයක් පමනි. ඇත්තටම වැරදීමකින් හෝ හමුදා ආණ්ඩුවක් හදනවානම් එය සිදු කරණු ඇත්තේ ත්, ඒ ස`දහා වුවමනාව ඇත්තේ ත් මහින්ද පවුලේ අයටමය. මන්ද? ජනතාව කොයි මොහොතේ හෝ දකීයැයි කියන බියෙන් පෙළෙමින් පව් කදක් ඔසවාගෙන සිටින්නේ ඔවුන් නිසා ය. තැටිය නිවෙන්නට පෙර රොටිය පුච්චාගන්නට තැත්කරන්නේ ඒ නිසා ය.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    demo:
    1049038481-66.125.52.114 18-Apr-07 1049038481-4182007 Gerry Lomonaco American Medical Sales Inc 4928 W. Rosecrans Ave. Hawthorne CA 90250 310 219 3250 330 ON Gerry Lomonaco 4928 W. Rosecrans Ave. Hawthorne CA 90250 310 219 3250 330 [email protected] N Business C 4246315134977741 490 Visa 07 2009 800-346-5538 14.2825 11 GG 211.28 0 0
    ===========================================
    FULLINFO CC

    USA & CANADA CCV2

    VISA/MASTER 35/each
    AE/discover ..

    UK & EU

    VISA/MASTER 40/each
    AE/discover ..

    ACCOUNT INFORMATION:
    First Name: Tina
    Last Name: Hughes
    Address: 1480 NE 10th ST
    Apt:
    City: Homestaed
    State: FL
    Zip: 33033
    Home Phone: (305)242-8188
    Work Phone: (305)322-4555
    Email: [email protected]
    SSN: 030-72-1055
    License Number: H220-730-88-325-0
    License State: FL
    DOB: 09/05/88

    PAYMENT INFORMATION:
    Credit Card Type: VISA
    Number: 4765591572545155
    CCV: 889
    Expiration Date: 11/2008
    Name: Tina M Hughes
    Card Name First: Tina
    Card Name Last: Hughes

    ==========================================
    ALL COUNTRY PAYPAL LOGIN

    Verified account 20USD/each
    Verified account with email pin 25USD/each
    Verified acccount with full info 35USD/each
    unverified account 10USD/each

    =============================================
    I DON"T GIVE CC FOR FREE OR TEST .YOU HAVE MONY YOU hAVE GOOD CARD!THERE ARE NO MIN ORDER YOU ARE WELLCOME TO BUY 1 OR 2 TO TEST!
    PAYMENT VIA lr/wmz and wu ONLY .We offer 100% fresh US,UK CCV2 and fullinfo cc

    ===================================
    USA & CANADA CCV2

    VISA/MASTER 2USD/each
    AE/discover 4USD/each

    UK & WU CVV2
    VISA/MASTER 3USD/each
    AE/discover 5USD/each

    demo:
    1049038481-66.125.52.114 18-Apr-07 1049038481-4182007 Gerry Lomonaco American Medical Sales Inc 4928 W. Rosecrans Ave. Hawthorne CA 90250 310 219 3250 330 ON Gerry Lomonaco 4928 W. Rosecrans Ave. Hawthorne CA 90250 310 219 3250 330 [email protected] N Business C 4246315134977741 490 Visa 07 2009 800-346-5538 14.2825 11 GG 211.28 0 0
    ===========================================
    FULLINFO CC

    USA & CANADA CCV2

    VISA/MASTER 35/each
    AE/discover ..

    UK & EU

    VISA/MASTER 40/each
    AE/discover ..

    ACCOUNT INFORMATION:
    First Name: Tina
    Last Name: Hughes
    Address: 1480 NE 10th ST
    Apt:
    City: Homestaed
    State: FL
    Zip: 33033
    Home Phone: (305)242-8188
    Work Phone: (305)322-4555
    Email: [email protected]
    SSN: 030-72-1055
    License Number: H220-730-88-325-0
    License State: FL
    DOB: 09/05/88

    PAYMENT INFORMATION:
    Credit Card Type: VISA
    Number: 4765591572545155
    CCV: 889
    Expiration Date: 11/2008
    Name: Tina M Hughes
    Card Name First: Tina
    Card Name Last: Hughes


    WHEN YOU READY TO BUY PM ME ON :[email protected]
    icq:583137284
     

    mabikay

    Member
    Oct 24, 2008
    16
    1
    0
    Very Good!!! 100% True

    පළපුරුදු නායකයා VS ආධුනික නායකයා

    Very Good!!! 100% True. :):):)
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    demo:
    1049038481-66.125.52.114 18-Apr-07 1049038481-4182007 Gerry Lomonaco American Medical Sales Inc 4928 W. Rosecrans Ave. Hawthorne CA 90250 310 219 3250 330 ON Gerry Lomonaco 4928 W. Rosecrans Ave. Hawthorne CA 90250 310 219 3250 330 [email protected] N Business C 4246315134977741 490 Visa 07 2009 800-346-5538 14.2825 11 GG 211.28 0 0
    ===========================================
    FULLINFO CC

    USA & CANADA CCV2

    VISA/MASTER 35/each
    AE/discover ..

    UK & EU

    VISA/MASTER 40/each
    AE/discover ..

    ACCOUNT INFORMATION:
    First Name: Tina
    Last Name: Hughes
    Address: 1480 NE 10th ST
    Apt:
    City: Homestaed
    State: FL
    Zip: 33033
    Home Phone: (305)242-8188
    Work Phone: (305)322-4555
    Email: [email protected]
    SSN: 030-72-1055
    License Number: H220-730-88-325-0
    License State: FL
    DOB: 09/05/88

    PAYMENT INFORMATION:
    Credit Card Type: VISA
    Number: 4765591572545155
    CCV: 889
    Expiration Date: 11/2008
    Name: Tina M Hughes
    Card Name First: Tina
    Card Name Last: Hughes

    ==========================================
    ALL COUNTRY PAYPAL LOGIN

    Verified account 20USD/each
    Verified account with email pin 25USD/each
    Verified acccount with full info 35USD/each
    unverified account 10USD/each

    =============================================
    I DON"T GIVE CC FOR FREE OR TEST .YOU HAVE MONY YOU hAVE GOOD CARD!THERE ARE NO MIN ORDER YOU ARE WELLCOME TO BUY 1 OR 2 TO TEST!
    PAYMENT VIA lr/wmz and wu ONLY .We offer 100% fresh US,UK CCV2 and fullinfo cc

    ===================================
    USA & CANADA CCV2

    VISA/MASTER 2USD/each
    AE/discover 4USD/each

    UK & WU CVV2
    VISA/MASTER 3USD/each
    AE/discover 5USD/each

    demo:
    1049038481-66.125.52.114 18-Apr-07 1049038481-4182007 Gerry Lomonaco American Medical Sales Inc 4928 W. Rosecrans Ave. Hawthorne CA 90250 310 219 3250 330 ON Gerry Lomonaco 4928 W. Rosecrans Ave. Hawthorne CA 90250 310 219 3250 330 [email protected] N Business C 4246315134977741 490 Visa 07 2009 800-346-5538 14.2825 11 GG 211.28 0 0
    ===========================================
    FULLINFO CC

    USA & CANADA CCV2

    VISA/MASTER 35/each
    AE/discover ..

    UK & EU

    VISA/MASTER 40/each
    AE/discover ..

    ACCOUNT INFORMATION:
    First Name: Tina
    Last Name: Hughes
    Address: 1480 NE 10th ST
    Apt:
    City: Homestaed
    State: FL
    Zip: 33033
    Home Phone: (305)242-8188
    Work Phone: (305)322-4555
    Email: [email protected]
    SSN: 030-72-1055
    License Number: H220-730-88-325-0
    License State: FL
    DOB: 09/05/88

    PAYMENT INFORMATION:
    Credit Card Type: VISA
    Number: 4765591572545155
    CCV: 889
    Expiration Date: 11/2008
    Name: Tina M Hughes
    Card Name First: Tina
    Card Name Last: Hughes


    WHEN YOU READY TO BUY PM ME ON :[email protected]
    icq:583137284

    MYTH ගෙ profile එක හැක් කරලද? :shocked: