මම අම්මට අරන් දුන්න SX620 එකක් නම් තියෙනවා. එකේ ෆොටෝ අවුලක් නෑ, DSLR ගානට කොලිටි නෑ ඉතින්. මගේ ළඟ සැම්සුන් S7 එකක් තියෙන්නේ, මට නම් camera එකට වඩා ෆෝන් එකේ ෆොටෝ හොඳයි . එකම දේ ඔප්ටිකල් සූම් නෑ ෆෝන් එකේ. හැබැයි අම්මගේ හැන්ඩ් බෑග් එකේ ලේසියෙන් අරන් යන්න පුළුවන්, බරත් නෑ, ට්‍රිප් එකක් ගිහින් ෆොටෝ...