1. C

    ස්මාර්ට් ෆෝන් වලට ආව අලුත්ම කෑල්ල

    :angry::angry::angry: This is not the way you should do it. Just put the link to your video without doing SEO in Elakiri.
  2. C

    Wagon R Stingray

    :rofl::rofl: 4ක් දාල හල්මිටියක් දාන්න ඔකේ ඉඩ නෑ
  3. C

    චාටර් රක්ෂණ සමාගම් මොනවද? බේරෙමු අපි

    මචන් කාර් එකට තියෙන්නෙ මොන ඉන්ෂුවරන්ස් එකද?
  4. C

    කොහොමද ඉංගී්‍රසියෙන් අහන්නෙ මේ ඔඛේ කී &#3520

    "කී වෙනි" කියලා දෙයක් English වල නෑ. එකට වෙනම terms use වෙන්නේ. උදාහරණයකට, ඔයා පන්තියේ කී වෙනියද? What is your school class rank? ඔයා පෝලිමේ කී වෙනියටද ඉන්නේ? What is your position in the queue? Now, for your question, we can't ask such a question in English :D Simply we can ask, what's your...
  5. C

    Credit card stamp duty

    මචන්, 2016 budget එකෙන් stamp duty එක අයින් කරාද? Bank එකක වැඩ කරන එකෙක් කියපන්කො seen එක ඇත්තද බොරුද කියලා.. මේ Link එකේ නම් තියෙනවා stamp duty එක අයින් කරා කියලා (Point No 17), but sure නෑනේ , මුන් budget එක එහෙම් පිටින්ම වෙනස් කරානේ.
  6. C

    Nissan Sunny B15 vs FB15

    B15 : 1300CC Engine FB15: 1500CC Engine
  7. C

    Election 2015 - Poll

    මොකද්ද බොල එකේ තියෙන වැරැද්ද?
  8. C

    ඩිල්ශාන්ගේ ඩිල් ස්කූප් පහර කිහිපය

    දිල්ෂාන් දැන් ඔය ෂොට් එක play කරන්නේ නැ නේද ?
  9. C

    මොකක්ද අමාරුම?

    මහින්ද එලවන එක
  10. C

    ඉදලා ඉදලා රාජපක්ෂ ආණ්ඩුව

    මගුලක් කතා කතාකරනවා. කොහෙද බන් seat ගානට මිනිස්සුන්ව ගන්නේ. කොහොමත් උන් මිනිස්සුන්ව පටවනවා.
  11. C

    Sanje Lanka

    Mata oke job ekak set una giya awurudde August wala wage. Mama campus eken out wenakotama wage. Job title eka software developer. Salary eka set une 20k. O/T anam manam ekka 25k wage set wenawa. Mata thana alluwe naa. Athulkotte thiyena place eka nama campus eke lab ekek wage. machines okkoma...

    No contents