Election 2015 - Poll

MS or MR ?

  • MS

    Votes: 555 81.7%
  • MR

    Votes: 124 18.3%

  • Total voters
    679
  • Poll closed .

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට නං හිතෙන්නේ මෛත්‍රීට දිනන්න බැරිවෙයි කියල බං...:dull:
    මටත් ශුවර් එකක් නෑ බං.. හැබැයි ගීතකයො මරාට ඡන්ද හුඟක් අඩුවෙයි.. ඌ දින්නත් දිනන්නෙ පොඩි ගාණකින් තමා.. හැබැයි මරා ආයෙම එනවා කියන්නෙ මහ විනාසයක් බං..:(
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    මටත් ශුවර් එකක් නෑ බං.. හැබැයි ගීතකයො මරාට ඡන්ද හුඟක් අඩුවෙයි.. ඌ දින්නත් දිනන්නෙ පොඩි ගාණකින් තමා.. හැබැයි මරා ආයෙම එනවා කියන්නෙ මහ විනාසයක් බං..:(
    මේකයි බං අවුල. සන්දානෙන් සෙට් එකක් MS ට ඇවිත් මරා පොඩ්ඩකින් හරි දිනුවොත් දැනටත් වඩා එකාදිපතියෙක් වෙන්න ඉඩ තියෙනවා බං. මොකද ඉතුරු උන් ඔක්කොම එහෙයි කියන වන්දිබට්ටයොනේ
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් ගොන්ද? බලයට මොන තරම් කෑදර ද ?
    මේ පාර රනිල් ඉල්ලුව නම් මමත් ජන්දේ දෙන්නන හිටියේ.. 2005/ 2010 ජන්දේ දුන්නේ මහින්දට එත් තුන් පාරක් දෙන්නේ නම් නැහැ මොකද උ වගේ කාබාසිනියෙක් තවත් නැහැ. මහ බබා සහ හොරු 135 වගේ උගේ ආණ්ඩුව..
    එත් මේ අවරුදු 47 ක් තිස්සේ UNFPA එකේ ඉදල මන්ත්‍රී, ඇමති කම් දරල ඇති වෙලා උට 2005/ 2010 වත් අගමැති කම දුන්නේ නැති හින්ද මේ පාරත් නොදෙන බව දන්නා හින්ද පොදු අපේක්ෂකයෙක් විදිහට ජන්දේ ඉල්ලන සර්පයෙක් නම් ජන්දේ දෙන්නේ නැහැ. එදාට දවස් දෙකක් නිවාඩු දාල trip එකක් යනවා.
    එක එකාගේ මුසා බස් වලට රැවටුන කලේ ගියා... උගේ අසාවන් ඉෂ්ට කරගන්න අපි මොකටද උට ජන්දේ දෙන්නේ.
    උ පිරිමෙයෙක් නම් සිධාලේප මුදලාලි වගේ තනියෙන් ඉල්ලාපන් කෝ. මොකද පොදු බඩුවක් වෙන්නේ.. මෙතන වෙන්නේ තනිකරම උගේ ආශාවන් ඉෂ්ට කර ගන්න අපි ජන්දේ දෙන්නේ..

    :dull::dull::dull:

    ඡන්දේ නොදී ඉන්නව කියන්නේ උඹ මහින්ද සහ පුත්තු තුන් දෙනාට රට ලියල දෙනව කියන එක අවුරුදු 10 කදී මෙච්චර ගසා කැවා නම් තව 6ක් උඹලට රටක් නැති වෙනව zimbabwe එකක් ඇති වෙන්ව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේකයි බං අවුල. සන්දානෙන් සෙට් එකක් MS ට ඇවිත් මරා පොඩ්ඩකින් හරි දිනුවොත් දැනටත් වඩා එකාදිපතියෙක් වෙන්න ඉඩ තියෙනවා බං. මොකද ඉතුරු උන් ඔක්කොම එහෙයි කියන වන්දිබට්ටයොනේ
    උඹගෙ කතාව ඇත්ත බං.. එහෙම කේස් එකකුත් තියෙනවා..:(
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    එළකිරියෙන් නම් දැනට මෛත්‍රීපාල සිරිසේන දිනුම්.. හැබැයි වෝට් කරපු උන්ම මරාට ඡන්දෙ කොලේ කතිරෙ ගහයිද දන්නෑ.. මොකද අන්තිම දවසෙ ජනතාවගෙ හිත වෙනස් වෙන විදියෙ ප්ලෑන් එකක් මරාගෙ හිතේ තියෙනවා.. ඒක නිසා පරිස්සමින්.. හිත ශක්තිමත් කරන් ඉන්න වෙනවා.. නැත්තං අපිට වෙන්නෙ තුන් වේලෙන් එක වේලක් කාලා හරි උගේ පවුල ශක්තිමත් කරන්න තමා ඊළඟට.. මං ගොඩක් ත්‍රේඩ් වල කිව්වා වගේ අනිත් දේශපාලකයන්ට නැති හැකියාවක් මහින්දට තියෙනවා.. ඒ කතාවෙන් මිනිස්සුන්ගෙ හිත් දිනාගැනීමේ හැකියාව.. ඒක කරන්න බෑ හැම කෙනාටම.. ක්‍රියාවෙන් කෙසේ වෙතත් කතාවෙන් මහින්ද මිනිස්සු ලෙසට අන්දනවා.. පොර ස්ටේජ් එකෙන් බහිනකොට ගෑණු අඬනවා, මිනිස්සු වැළපෙනවා, ළමයි මූණවල් ඉඹිනවා, වඳිනවා, ලෙවකනවා.. හෙන සීන්..

    ඔව් බන් කියල වැඩක් නැ Sri Lanka = Zimbabwe වෙනව
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මටත් ශුවර් එකක් නෑ බං.. හැබැයි ගීතකයො මරාට ඡන්ද හුඟක් අඩුවෙයි.. ඌ දින්නත් දිනන්නෙ පොඩි ගාණකින් තමා.. හැබැයි මරා ආයෙම එනවා කියන්නෙ මහ විනාසයක් බං..:(

    :(:(:(:(:(
    hamotama penne MR ge mathupitin pena sanwardane witharai
    carpet paraka api yanne mahinda nisa enisa api me parath chande dewa.
    oka thama godak un kiyanne.
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    10671370_1553356148213576_8050758328601369532_n.jpg

    ත්‍රීකුනාමලෙන් කෑල්ලක් ලියල දෙනව කිව්වද??..
    :eek:මෙදා පාර ගොට්ට හරියයිද??
    :shocked:
     
    rms

    Junior member
  • Sep 17, 2008
    212
    12
    18
    hi

    එක්සත් ජාතික පක්ෂය වරදිලු
    දෙමල ඩයස් පෝරාවට සහය දෙනවලු
    ඒ උනාට මිනි මරපු කරුණා පිල්ලෙයාන් ඉන්නේ ආණ්ඩුවේ
    k p ත් colombo hotel එකක සැප දී දී තියාගෙන ඉන්නවලු අනේ මන්ද
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    anoth SF :(
    thawath UNP dadayamak

    අපෙ අන්ඩුවත් පිස්සු බන් කෙලින්නේ කලින් කිව්වා රනිල් තමයි වෙන කව්ද කියලා .... දැන් කියනවා ෆොන්සෙකාට වුන වැඩෙමලු වෙන්නෙ කියලා

    ෆොන්සෙකා කියන්නෙ දෙශපාලනයට නුපුරුදු කෙනෙක් නමුත් යුද් නායකයෙක් ඔහුත් 40$ක් ගත්තා මග දිගට පෙට්ටිවලින් ජන්දකොල බාර ගානක් වැවුනත්. නමුත් අද මිනිස්සුන්ට අන්ඩුව ගොඩාක් එපා පසුගිය කාලයෙ වුන දෙවල් එක්ක

    කැපුවත් කොට කොහොමත් 48% ශ්‍රි ලංකා නිදහස් පක්ශය දෙකට බෙදෙනවා බෞද්ධ ජන්දත් දෙකට බෙදෙනවා සිංහල උරුමය නිසා ජ.වි.පෙ. ජන්දත් මහින්ද එලවිමට ඉතින් මෙපාර බඩු බනිස් එකෙ දෙකක් නැහැ කොච්චර කැහැ ගැව්වත් මෛත්‍රී දිනනවා
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ශ‍්‍රීලනිපයෙන් ගෙන එන බව කියූ මන්ත‍්‍රිවරු 45 තවම නාවේ මන්දැයි එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට බැණ වැදී ඇතැයි වාර්තා වෙයි.
    තමන් මෛත‍්‍රීපාල සිරිසේනට පොදු අපේක්‍ෂක කම ලබා දෙන්නට එකඟ වූයේ දැන් එජාපයේ සිටින මන්ත‍්‍රි පිරිසට වඩා වැඩි ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් ගෙන එන බවට පොරොන්දු වූ නිසා යයිද පවසා ඇති ඒ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවටද ගෙන එන බව කී ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් 20 කොහේදැයි ප‍්‍රශ්ණ කර තිබේ.
    එම මාධ්‍ය හමුවටද චන්ද්‍රිකා විසින් වාඩි කරවන බවට සහතික කල බල කණු කොහේදැයි විමසා ඇති වික‍්‍රමසිංහ මහතා මේ පෙන්දන් වෙනුවෙන් තමන් ජනාධිපති අපේක්‍ෂක ධුරය මෛත‍්‍රීපාල වැනි කැඳයෙකුට ලබාදීම ගැන කණගාටු වන බවද කියා තිබේ.
    තමන් ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස තරඟ වැදුනහොත් දෙමළ සන්ධානයේ සහ ජවිපෙ සහාය ලබා නොදෙන තැනට කටයුතු කරවනු ලැබුවේ හිටපු ජනාධිපතිනිය විසින් යයිද වික‍්‍රමසිංහ මහතා චෝදනා කර ඇත
     
    එයට හෙතුවා තමයි මරණතර්ජන .... අර File කතාව :growl::frown:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    යනව කිව්වා අය කෝ
    එන අයනම් සුදානම්
    ඌවෙන් ලොකුම අත්තක්
    මහින්ද රාජපක්ෂ සමග
    පෙරට එන්නට සුදානම්
    විජයග්‍රහණයට රට සුදානම්
     
    Salafist

    Member
    Nov 28, 2014
    58
    2
    0
    Colombo
    Ms is gonna be president.

    Then he will appoint Ranil as prime minister.

    Then he will evaluate the government...and see whether he has two-third majority.

    If not..he will dissolve parliament and call for fresh general election.

    Then he will consider two-third majority again....if there is...he will pass bill to amend the constitution to remove executive presidency.

    If he fails to get two-third majority...then he will call for referendum and the people will decide.

    Long live MS!
     
    • Like
    Reactions: vmsgamer